National ID eke "V" wenuwata "X" thiyenne ai ?

Optimuz

Member
Mar 16, 2012
106
41
0
ඉස්සර N.C.G.E ( National Certificate of General Examination) කියලා විභාගයක් තිබිලා තියෙනවා , එතකොට ඉස්කෝලෙන් හදල දෙන කාඩ් එකේ තිබිලා තියෙන්නේ X අකුර , දැන්නම් ඒක නෑ.

Non Voting machan,, eyalata me langak wenakan vote karanna baa,, mulinma X dunne Udarata wathu Demala kattiyata. Ath dan hamotama vote karanna puluwan,,


Thanks for the info guys... regards !:)
 

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
v thiyenne lankaawe purawesi baawaya thiyena ayata
x thiyenne lankaawe purawesi baawaya/chanda aithiya nethi ayata,...

ee unaata den meeka ganan ganne neee..X thiyena aya ID crd eka maaru kalaa nan den V thamaaa daala denne..oya system eka issara thibba kramayak....(issara awurudu 16n id hadala deddith X daala denawa, chanda aithiya nethi hinda...) ...den ooohoma ekk paawichchi wenne nee..okkotooma V denne.. :)

mama nikan randomly ringuwa thread eka mokakda kiyala balanna.. mechchara kaaletama danne nathi scene ekak ada danagattha.. thanks a bunch bro :yes::yes::yes::yes:
 

Optimuz

Member
Mar 16, 2012
106
41
0
මම අහල තියන විදිහට මෙහෙමයි. උබෙ දෙමව්පියො කවුරුහරි පිටරට ද?


ne ban meka mage case ekak nemei.. mama kalin ape uncle kenekge ID eke mehema dakala thiyenawa. adath ehema ekak dakka.. habai a dennama foreign connection thiyenawa ...
 

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
ඉස්සර N.C.G.E ( National Certificate of General Examination) කියලා විභාගයක් තිබිලා තියෙනවා , එතකොට ඉස්කෝලෙන් හදල දෙන කාඩ් එකේ තිබිලා තියෙන්නේ X අකුර , දැන්නම් ඒක නෑ.

godaak wadagath deyak.. thanks :)
 

╒zeep╕

Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    ne ban meka mage case ekak nemei.. mama kalin ape uncle kenekge ID eke mehema dakala thiyenawa. adath ehema ekak dakka.. habai a dennama foreign connection thiyenawa ...
    අනුන්ගේ ලබ්බවල් බලලා ඔළුවේ අත තියන් කල්පනා කරන්න එපා බන්;)
     

    Optimuz

    Member
    Mar 16, 2012
    106
    41
    0
    ╒zeep╕;12338927 said:
    අනුන්ගේ ලබ්බවල් බලලා ඔළුවේ අත තියන් කල්පනා කරන්න එපා බන්;)

    නෑ යකෝ.... අපි නොදැන ඇබරෙනවට වඩා මෙහෙම අහල හරි දැනගත්තොත් කවද හරි ලබ්බ පරිස්සන් කරගන්ඩ පුලුවන් වෙයි.... :lol::lol::lol::lol: