ithin eka thamai untath oone vela thiyenne "kohoma hari meriyalla" jeevath vena eka kese vethath
පොරගෙන් අහන්න තියෙන්නෙ..
වයි දිස් කොලවෙරි කොලවෙරි කොලවෙරි ඩී...?? කියලා තමයි!
(Why this Kolaveri di means why you are killing me)


machan umba lankaave nam oya kes eka visthara tikak hoyalaa daala daapan
අලි මදිවට කොටි කිව්වා වගේ, කෝට්ටේ පන්සලේ හාමුදුරුවරු 3 නමක් මරල දාලා.
machan umba lankaave nam oya kes eka visthara tikak hoyalaa daala daapan
machan umba lankaave nam oya kes eka visthara tikak hoyalaa daala daapan
lankawe adyapana ratawanam awul , lankawe inne giraw wage poth kata padam karana pirisak thama , ape adyapana ratawa meeta wada godak practical wenna one , pothe akurata wda karanna giyata eka practical ne![]()
Thanka Machomachan sri lanka mirror, dailymirror, gossip lanka, lankaenews oya hama ekema thiyenawa
thanks macho, monavahari denagaththoth meke daapalla..ගමයා;12348258 said:මෙක ගැන උදේ නෙත් එකේ ගියා අහන්න වුනේ නෑ තවම යනවද දන්නේ නෑ නෙත් සයිට් එකය ගිහිල්ල බලන්න
ගමයා;12348258 said:මෙක ගැන උදේ නෙත් එකේ ගියා අහන්න වුනේ නෑ තවම යනවද දන්නේ නෑ නෙත් සයිට් එකය ගිහිල්ල බලන්න
ඉතින් එහෙනම් මුන්ගේ පඩියත් 7500ක් කරා නම් හරි......
![]()
hariyata hari bang... kalakanni yakku....ඊයේ සිරසේ නිව්ස් වලටත් ගියා..මිනිස්සුන්ගෙන් උන් ඔක ගැන අහනවා..

පවුලකට රුපියල් 7500 කින් ජීවත් වෙන්න නම් කීයටවත් බෑ, මීට ටික කාලයකට කලින් කරපු සමීක්ශනයකට අනුව නම් ළමයි එක්කෙනෙක් ඉන්න පුංචි පවුලකට වාහනයක් පාවිච්චි කරන්නේ නැතුව ඉතාම අවම විදිහට ජීවත් වෙන්න නම් 15000ක් ඕනේ. හැබැයි මේවාට ටියුශන් ගාස්තු වගේ දේවල් අයිති නෑ. දැන් නම් මේක ගොඩක් වැඩි වෙලා ඇති
