Blogger Adsenz Help guyz,,im new

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    thx saho ill try it
    meka kelinma add karanna pukuwanda ban
    api wenama upload krnne natuwa

    wenama add karanna deyak naa meke denne xml file ekak eka notepad eken open karala okkoma copy karala

    blogger eke design>edit html gihin ethana thiyena okkoma text eka ain karala copy karagaththa tika paste karala save template karanna ethakota hari hari lesi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12358932 said:
    කාගෙන්වත් උදව් ගන්න ඔනේ නෑ මචන් හරිනම්........
    ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියනවා........

    මචන් උඹ පොඩ්ඩක් උත්සහ කරපන් එක පාර කාගෙන්වත් අහන්නේ නැතුව.......
    උත්සහ කරලා බැරිවුනොත් කාගෙන් හරි අහපන්.......
    උත්සහ කරලා උඹට සයිට් එක තනියම හදාගන්න පුලුවන් උනොත් උඹට කොච්චර සතුටක්ද කියලා හිතපන්......
    කාගෙන්වත් නො අහා මම මේ සයිට් එක තනියම හැදුවේ කියලා..........

    ඔව් ඒක තමයි මාත් කිව්වෙ
    අන්තර්ජාලය කියන්නෙ දැනුම් ගුහාවක්
    මෙකේ ගොඩක් දේවල් සැගවිලා තියෙනව
    අපි හොයාගන්න ඕන කරන
    උත්සහවන්තය ජයගනි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    lks007.blogspot.com


    උඩ තියෙන බාර් එක අයින් කරපන්
    ඒකට පොඩි සිස්ටම් එකක් තියෙනවා


    #navbar-iframe {display: none !important;}


    මෙන්න මේ කෝඩ් එක හෙමින් සැරේ HTML එඩිට් පේජ් එකට ගිහින් පේස්ට් කරපන් කෝඩ් එකේ ස්පේස් එකක් හොයලා

     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මමත් හැදුව බං ටික කාලෙකට ඉස්සර බොලොග් එකක් තාම තියනව..නිකං ජොලියට හැදුවෙ සතියකට සැරයක් විතර වෙලා තියන විදියට අලුතෙන් පොස්ට් දානව..මේකයි අවුල මට එකෙක් කිව්වා .com යටතේ register කලොත් adsesns ගන්න ලේසියි කියල කතාව ඇත්තද?මේ මගේ බොලොග් එක...හොදද?දන්නැ
    http://chamathrox.blogspot.com/
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    .com domain ekak 10$ wage wenawa.. hosting free dala balapan.. load eka wadi unam ekatath first year eka 5$ wage ganakata set kara ganna puluwan.. ubata earn karanna ona nam lankawe traffic target karanna epa... adsense karanawa nam ithin hariyata karanna ona..
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    machan un sinhala and other languages blogs walata adsense denne ne.Ubata adsense ganna one nam menna me tika karanna try karapan

    Podi Keyword research paarak daapan
    Passe ewata hari yan expired domains with High page rank thiyeda kiyala balapan.nethi nam Exact match domain ekak ganin keyword ekata hari yana
    Unique article daapan copy karapuwa daanna epa.words 500 wage ewa daapan 750 wage daana puluwan nam goda.

    Apply and enjoy
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    poddak site eke layout eka hada ganin, ita passe titles descriptions galapena ewa dapan
    menna mage site eka [www.slinda.com] wadi wistara ona nam pm ekak dapan. api giya
    amathaka una adsense walata appliy karann issella site eka hodata hada ganin. anthimata adsense applu karapan