US won the vote! We have been defeated!

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Just now they voted in the Genewa council and sadly we lost! Nearly 24 votes for the resolution and 15 against it! Dan munta leesiyen apee ratata atha thiyanna puluwan!

    Dan nam monawamahari kerannama wenawa! Any idea? Shall we open a website just like they did to protest against the US SOPA act?
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අපෙ ගොඩ දෙනෙකුටත් ඔනෙ වෙල තිබුනෙත් ඔකනේ,දැක්කනෙ Elakiri එකෙත් ඔක හොදයි කියල Threads දාලා තිබුනා...මුන් ඔක්කොටම ඔනෙ වෙලා තියෙන්නෙ මහින්ද යව එලවන්න නෙ,:frown::frown::frown: එහෙම නැතුව අපෙ ඉපදුන රට ආරක්ශා කරගන්න නෙවෙනෙ,දැන් ඉතින් ලෙව කාපියව් පිටරට්ටුන්ගෙ :growl::growl::growl::growl::growl: $$$$$$$....(අන්තිමට වෙන්නෙ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙ වැඩක්) :no::no::no::no::no::no:
     
    Munta monawa welaada manda... mahinda thiyaa mokaa othana hitiyath oya resolution eka genaawe apee ratata wiruddhawa.... Munta eekatath politics! Wadak naa machan kathaakerala... habai api paraajaya bhaaraganne nam na!
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    දැන් මොකක්ද ඊලගට වෙන්නෙ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැන් මොකක්ද ඊලගට වෙන්නෙ

    ඊ ලඟට වෙන්නෙ මොකක්ද කියලා කියපල්ලා දන්න උන්

    මටත් දැනගන්න ඕනි ඒක තමයි....අපේ රටටත් උන්ගේ ආමි එක එවන්නද දන්නේ නෑ ඔය අර අදින්නේ....එහෙම උනොත් නම් මෙහෙම නිකන් බලං ඉඳල හරියන්නේ නෑ....:angry:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඉංදියාවත් අන්තිමේදි අහක බැලුව එහෙනම්...ඔය මන්මෝහන් කාරයනම් මහම මහ කපටියෙක්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මොකක්ද ඊලගට වෙන්නෙ
    උගත් පාඩම් හා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා බල කරන එක තමයි මම හිතන්නෙ වෙන්නෙ.ලංකාවේ ආණ්ඩුවට ඒ උගත් පාඩම් කා කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න වෙනවා මම හිතන්නෙ එහෙමයි

    තවත් දේවල් මේ ඉදිරිපත් කරපු යෝජනාවට ඇතුළත්ද දන්නෙ නෑ
     
    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    උගත් පාඩම් හා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා බල කරන එක තමයි මම හිතන්නෙ වෙන්නෙ.ලංකාවේ ආණ්ඩුවට ඒ උගත් පාඩම් කා කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න වෙනවා මම හිතන්නෙ එහෙමයි

    තවත් දේවල් මේ ඉදිරිපත් කරපු යෝජනාවට ඇතුළත්ද දන්නෙ නෑ

    Ugath paadam komisamada darusmaan waarthaawada? Un kiwwe ugath paadam komisama waradi kiyala ne?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ugath paadam komisamada darusmaan waarthaawada? Un kiwwe ugath paadam komisama waradi kiyala ne?

    ඇමරිකාව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාව අද ඉදිරිපත් කළ අතර මීට ටික වේලාවකට පෙර වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා.

    http://sinhala.adaderana.lk/news.php?nid=22981

    Gossip9

    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    darusman warthawa kiyanne un eken karapu ekak.

    ugath padam komisame (llrc) warthawa kiyanne lankawe anduwen hadapu ekak.

    Yep.... they want the llrc or the other one? I think its the other one... But, our government have already started to implement the llrc i htink....
     
    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Now its clear.... They want us to put llrc to work... But, they force us to use their assistance! That means, we have to work according to what they say! They also won't to do some modifications to llrc which I don't think will be good for us!
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Now its clear.... They want us to put llrc to work... But, they force us to use their assistance! That means, we have to work according to what they say! They also won't to do some modifications to llrc which I don't think will be good for us!

    yes, they want us to come good on our promises to implement llrc

    no, they are not forcing us to use their (their=US) assistance. they are encouraging the un high commission to lend us support and us to accept it.

    i don't see any modifications to the llrc mentioned in the resolution, the link to which is given below

    http://blog.unwatch.org/wp-content/uploads/Sri-Lanka-draft-res.pdf