මහින්ද පරාදයි.

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේක මහින්ද රාජපක්ෂගේ මානව හිමිකම් වාර්ථාවේ ජාත්‍යන්තර පරාදයක් මිසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හෝ රටේ පරාජයක් නෙවෙයි.රජාගේ බලු හියුමන් රයිට් රෙකෝඩ් එක ජාත්‍යන්තරය පරාජයක් කිරීමක්.සුදු වෑන් සංස්කෘතියට ගහපු කනේ පාරක්. අවනීතියට එරෙහිව එල්ලවුන පරාජයක්.නමුත් මරා මේ පරාජය ජනතාවගේ ඇ‍ඟේ ගහලා ජනතාවගේ පරාජයක් ලෙස පෙන්වන්න යනවා.ලංකාවේ පරාජයක් ලෙස පෙන්වන්න යනවා.රට තුල නීතියේ ස්වාධිපත්‍යය, ව්‍යවස්තාවේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවනම් කවදාවත් මේ වගේ යෝජනා එන්නේ නෑ.2009 මැයි මාසෙන් පසු 2012 මාර්තු දක්වා රට තුල සිදුවන මානව හිමිකම් කඩවීම සලකලයි මේක දාලා තියෙන්නේ.
    තමන්ගේ ප්‍රතිවාදි ජනාධිපති අපේක්ෂකය බොරු චෝදනා පිට කෑලෑ උසාවි මගින් හිරේ දාපු පාලකයෙකුට එරෙහිව පැමිනි යෝජනාවක්.මේක මරාගේ පරාජයක්.ඒක රටේ පරාජයක් නෙවෙයි.

    :D:D;)

    මේවාගේ අපතයෝ ඉන්නකම් රටට හරියන්නේ නෑ. කාලකන්නි, තමන්ගේ රට වුනත් බිල්ලට දෙන හරක්
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට වෙන හානිය තේරෙන්නැති මිනිස්සු එක්ක මොන කතාද? මහින්ද, ගෝඨා,ෆෝන්සේකා, ශවේන්ද්‍රලා ඇතුලු ලේ, මස්,ඇට නහර දන්දීල රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ව මේ පාවල දෙන්නේ .යකෝ අපි ඉපදුනු මාතෘ භූමිය මේ පාවලා දෙන්නේ. උඹලට දවසක් තේරෙයි රගේ . හැබැයි කිසිම රටක් අපේ රටට අත තියන්න ආවොත් , අන්න එදාට රටට ද්‍රෝහීවුනු හැත්ත බුරුත්තම එක්ක මරගෙන මැරෙන්න මිනිස්සු මෙහෙ ලෑස්ති වෙලා ඉන්නව කියන එකත් මතක තියාගනිල්ලා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    eta kalin bolata mara arala iwarai ban:P:P:P:P
    lol mama hithan hitiye uba mole kaladakwath thiyena ekek kiyala dannam therenawa uba moda hukannek kiyala meka kiyanna unata sorry aththatama uba moda huklannek:eek:
    2.gif
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවාගේ අපතයෝ ඉන්නකම් රටට හරියන්නේ නෑ. කාලකන්නි, තමන්ගේ රට වුනත් බිල්ලට දෙන හරක්
    unp බල්ලෝ ඔහොම තමයි මචන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රටට වෙන හානිය තේරෙන්නැති මිනිස්සු එක්ක මොන කතාද? මහින්ද, ගෝඨා,ෆෝන්සේකා, ශවේන්ද්‍රලා ඇතුලු ලේ, මස්,ඇට නහර දන්දීල රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ව මේ පාවල දෙන්නේ .යකෝ අපි ඉපදුනු මාතෘ භූමිය මේ පාවලා දෙන්නේ. උඹලට දවසක් තේරෙයි රගේ . හැබැයි කිසිම රටක් අපේ රටට අත තියන්න ආවොත් , අන්න එදාට රටට ද්‍රෝහීවුනු හැත්ත බුරුත්තම එක්ක මරගෙන මැරෙන්න මිනිස්සු මෙහෙ ලෑස්ති වෙලා ඉන්නව කියන එකත් මතක තියාගනිල්ලා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: coolkasun

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රටට වෙන හානිය තේරෙන්නැති මිනිස්සු එක්ක මොන කතාද? මහින්ද, ගෝඨා,ෆෝන්සේකා, ශවේන්ද්‍රලා ඇතුලු ලේ, මස්,ඇට නහර දන්දීල රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ව මේ පාවල දෙන්නේ .
    සරත් ෆොන්සේකානම් මස් ඇට රට වෙනුවෙන් පූජා කරලා තියෙනවා.නමුත් රජායි.ගෝඨායි,ශවෙන්ද්‍රලයි මොන ඇටේද රට වෙනුවෙන් දීලා තියෙන්නේ. පුලුවන්නම් කියපන් ඒ අයගේ මොන ඇටේද රට වෙනුවෙන් අහිමි කරගත්තේ කියලා.:baffled:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මාරට කලින් මෙතන කහින ඇමරිකාවට කත් අදින හිවල්ලුන්ට ඇමරිකන් කාරයෝ ඇරල වගේ පේන්නේ
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    eta kalin bolata mara arala iwarai ban:P:P:P:P

    Malli Ubata mara kese wetath lagadima USA ekekgen puke araganna sidda wei

    Ubalata FOnseka hire innakota hari amaruine... Ratata kela unath kamak na ube Fonsekawa berala. ekane ban ubala nokiya kiyanne...

    Fonseka berila issellma enne bola gedara . tikka paressamin idahan.....

    Kiyanna bane uba puka dena taramata
     
    • Like
    Reactions: erozan

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මේවාගේ අපතයෝ ඉන්නකම් රටට හරියන්නේ නෑ. කාලකන්නි, තමන්ගේ රට වුනත් බිල්ලට දෙන හරක්
    රට බිල්ලට දීලා බලය ‍රැකගන්න යන්නේ මරා සහ කඩේ යන එවුන්.අපිට ඕන රජාවයි, ගෝඨායි ශවෙන්ද්‍රවයි ,විමල්වයි එක්සත් ජාතීන්ට බිල්ලට දීලා රටයි ,ජනතාවයි ‍රැකගන්න.:):):P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    සරත් ෆොන්සේකානම් මස් ඇට රට වෙනුවෙන් පූජා කරලා තියෙනවා.නමුත් රජායි.ගෝඨායි,ශවෙන්ද්‍රලයි මොන ඇටේද රට වෙනුවෙන් දීලා තියෙන්නේ. පුලුවන්නම් කියපන් ඒ අයගේ මොන ඇටේද රට වෙනුවෙන් අහිමි කරගත්තේ කියලා.:baffled:

    anna kiyapan,,mara eka uge bettak wat halala tyeda kiyala,,gon we,,,ge puthala
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    සරත් ෆොන්සේකානම් මස් ඇට රට වෙනුවෙන් පූජා කරලා තියෙනවා.නමුත් රජායි.ගෝඨායි,ශවෙන්ද්‍රලයි මොන ඇටේද රට වෙනුවෙන් දීලා තියෙන්නේ. පුලුවන්නම් කියපන් ඒ අයගේ මොන ඇටේද රට වෙනුවෙන් අහිමි කරගත්තේ කියලා.:baffled:

    සරත් ෆොන්සේකා ගැන නෙමේනේ බන් මෙතන කතාකරන්නේ.මාතෘකාවට අනුව කතාකරපන්. සරත් ෆොන්සේකා සටන් කලේ අපේ රට බෙරාගන්න මිසක් උබල කහින ඇමරිකන් කාරයෝ බේරගන්න නෙමේනේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Malli Ubata mara kese wetath lagadima USA ekekgen puke araganna sidda wei

    Ubalata FOnseka hire innakota hari amaruine... Ratata kela unath kamak na ube Fonsekawa berala. ekane ban ubala nokiya kiyanne...

    Fonseka berila issellma enne bola gedara . tikka paressamin idahan.....

    Kiyanna bane uba puka dena taramata

    eke ewlata balamu,ubata dan arina rajagen berenna widiyak kalpana korahan
    :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anaaaa,,,marage cushot nathuwa duken walapena kukko tika:angry::angry::angry::angry:
    පල unp පොන්න දෙමල යන්ඩ. තෝ රටට කෙල වෙද්දී සතුටු වෙන සක්කිලියෙක් නේ :angry::angry::angry::angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Methana Peradune Rata nemei Mahinda.
    Mahinda jaathyanthra widihata peraduna. ekai eththa.

    Udda karana welawe Kisima Ratak Kotinta udaw kare nehe. oya kiyana hema batahira ratakma Kotinwa thahanam karala kotinta muda eha meha yawanna beri widihata kotinwa arrest kara.
    indiyaawa puluwan tharam sri lankaawata sahayogaya dunna.

    oka karana wakawaanuwe mahindai eyage aanduwai widesha prathipathi gena aba mal renuwaka tharamwath dannethi hinda nikan chadin wage hesiruna. onna othanin thamai patan gaththe uda aparadha gena katha karanna.

    GPS+ eka gena katha enakota apata oka thibbath ekai nethath ekai kiyala chandi kam pennuwa.
    thawath mokakdo prasnekata wimalwa UN office eka issaraha thiyena Drama ekak kara.UN embasser ge piliruwa pichiwa.
    oya wage game chandi kam ananthawath karala kelawa gaththe mahindai eyage nugath aanduwai!
    oya welawe thamai mahinda kiwwe uda aparaada gena apima hoya gannam kiyala eyata kemathi kattiya tikak thoran LLRC ekak hadala investigation kara. anthimata eke report ekath aawa eke.
    widesha ratawal antimata hari LLRC eke kiyala thiyena tika api piligannam adu gaane ekawath karapan kiyala kiwwa. onna karannam menna karannam kiya hema ratakatama borukaran hitiya.

    oke katha karanna sehenda dewal thiyenawa ewa okkotama waga kiyanna one
    MAHINDA
    MAHINDA
    MAHINDAMAI

    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    සරත් ෆොන්සේකා ගැන නෙමේනේ බන් මෙතන කතාකරන්නේ.මාතෘකාවට අනුව කතාකරපන්. සරත් ෆොන්සේකා සටන් කලේ අපේ රට බෙරාගන්න මිසක් උබල කහින ඇමරිකන් කාරයෝ බේරගන්න නෙමේනේ.

    uabama neda dan kiwwe le mas nahara dunna kiyala mara,,
    ko dan ubane katawa wenas karannne kiyapan u monada dunne