Doller Rate එක

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    $ Doller Rate එක අඩු වෙන්නෙ නැති වෙයිද මචං...
    පුල් අප්සැට් මචංලා.. ඊ බේ එකෙන් බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා බන්.... මමත් බඩු වග‍යක් ගේන්න ඉඳලා වැඩේ ටිකක් පස්සට දැම්මා.
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    ioooo katha karanna epa ban mamath car ekak order kara ekath 2LAK wadi wela ban bohoma amaruwen car ekak ganna giya ekatah kela wei wage
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මොන පිස්සුද බන්. ඕව ආයේ අඩු වෙන්නේ නෑ. වැඩි වෙනවා මිසක්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Chart.aspx