එයාර්ටෙල් ‘මියුසික් මැජික් කාඩ්පත’
[FONT="]එයාර්ටෙල් [/FONT][FONT="]සමාගම [/FONT][FONT="]ශ්‍රී ලංකාවේ සිය ග්‍රාහකයින් වෙත තවත් විශේෂිත සේවාවක් වශයෙන්[/FONT][FONT="] ‘මියුසික් මැජික් කාඩ්පත’ හඳුන්වා දෙයි. එයාර්ටෙල්හි මෙම නව මියුසික් මැජික් කාඩ්පතෙහි සිංහල, ඉංගී‍්‍රසි, දමිළ සහ හින්දි ගීත [FONT="]1000[/FONT][FONT="] [/FONT]කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එමෙන්ම නව ගීතයන් ද එක්කරමින් මෙම මියුසික් මැජික් කාඩ්පත කලින් කලට යාවත්කාලීන කිරීමට ද එයාර්ටෙල් බලාපොරොත්තු වෙයි.[/FONT]
[FONT="]රු [/FONT][FONT="][FONT="]79 [/FONT]කට මිලදි ගන්නා කාඩ්පතට මිනිත්තු [FONT="]200[/FONT]ක සින්දු ඇසීමේ කාලයක් හිමි[/FONT][FONT="]වන අතර [/FONT][FONT="]මෙමඟින් සිය[/FONT][FONT="] [/FONT][FONT="]පාරිභෝගිකයින්ට[/FONT][FONT="] එයාර්ටෙල් ජංගම දුරකථනය රේඩියෝවක් වශයෙන් භාවිත කරමින් ඕනෑම විටකදී පි‍්‍රයතම ගීත ඇසීමේ අවස්ථාව උදා වේ.[/FONT]
[FONT="][/FONT]
[FONT="]කාඩ්පතෙහි ඇති [/FONT] [FONT="][FONT="]PIN[/FONT] [/FONT][FONT="]එක [/FONT][FONT="] [/FONT][FONT="][FONT="]*789*PIN*1#[/FONT] [/FONT][FONT="]ලෙස [/FONT][FONT="][FONT="]dial[/FONT] [/FONT][FONT="]කිරීමෙන්[/FONT][FONT="] [/FONT][FONT="]මිනිත්තු[FONT="] [/FONT][/FONT][FONT="][FONT="]200[/FONT]ක සින්දු ඇසීමේ කාලය[/FONT][FONT="] [/FONT][FONT="]ක්‍රියාත්මක කරගත හැක
meya lanka bizz stuff blog pituwen uputaagath lipiyaki
[/FONT]





