අද මම කියන්න යන්නෙ කලුතර පෙතෙ තියෙන නවාතෑන් පලක් ගෑන. මේකෙ නම Ging-Ima eco Lodge
එක් පසකින් කිසිදා නොසින්දෙන Kalu Ganga හා අනික් පසින් සුන්දර වෙල් යායකට මෑදිව පිහිටා ඈති මෙම ස්තානය පරිසරයට ඈලුම් කරන, පරිසරය විදින අයට සොදුරු අත්දෑකීම් ලබාගෙනීමට සුදුසු ස්තානයකි
කලුතර බෝදිය
සොදුරු පරිසරයේ පහස විදිමින් උත්සවයක් ගෑනිමට අවශය නම් මෙහි එමෙ පහසුකම්ද ඈත
20 දෙනෙකුට පමන Kalu ganga මත පාවෙමින් කාලය ගත කිරීමට හෑකි barch 2 ද මෙහි ඈත
නවාතෑන් ගෑනිමට අවශය නම් එම පහසුකම් ද මෙහිදී සපයා ගත හෑක.
12 දෙනෙකුගෙන් පමන කන්ඩායමකට සෑප පහසුවෙන් නවාතෙන් ගත හෑක
ඔබටත් මෙම ස්තානය වෙන්කර ගෑනිමට අවශය නම්
රොශාන්ත් - 0718238227
සීවලී - 0724626730