ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
මචන් චිරි දාමුකො බලන්න හොන්දවැයින් ඇප්ස්, ගේම්ස් ටිකක්

;) ;) ;) එලටම,,, චිරි චිරිය වහින්ඩ පට්ටාන් ගත්තා ;) ;) ;)
rascarlo.gif

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචංස්ලා මටත් දැනගන්න ඕන අර කෙනෙක් අහලා තිබ්බා වගේ මගේ Galaxy Ace එක රූට් කරලා පස්සේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන්ද කියලා...
    පුළුවන් නම්, රූට් කරගන්න විදියත් කියපල්ලකෝ...
    :)

    Second Bump... :rolleyes:
     
    මචංස්ලා මටත් දැනගන්න ඕන අර කෙනෙක් අහලා තිබ්බා වගේ මගේ Galaxy Ace එක රූට් කරලා පස්සේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන්ද කියලා...
    පුළුවන් නම්, රූට් කරගන්න විදියත් කියපල්ලකෝ...
    :)

    Super one click walin root unroot karanna puluwan.. Nethnam hodama de odin walin stock rom ekak daa ganna eka

    ALii සහෝ උඔ අහපු එකට උත්තරයක් දීල තියෙද්දිත් ඇයි මචෝ BUMP දදා ඉන්නේ,,,, :oo: :oo: :oo:
    උබට මේ ගැන තව දැනගන්න ඕනනම් අහපන් කියන්නම්,,
    :) :) :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12365717 said:

    ALii සහෝ උඔ අහපු එකට උත්තරයක් දීල තියෙද්දිත් ඇයි මචෝ BUMP දදා ඉන්නේ,,,, :oo: :oo: :oo:
    උබට මේ ගැන තව දැනගන්න ඕනනම් අහපන් කියන්නම්,,
    :) :) :)

    කරන විදිය ඒ සහෝදරයා සදහන් කරලා නැති නිසයි බම්ප් කලේ...
    නොදන්න රෙද්දවල් කරන්න ගිහින් ඇනගන්න බැරිනිසා මචං... :)
     
    කරන විදිය ඒ සහෝදරයා සදහන් කරලා නැති නිසයි බම්ප් කලේ...
    නොදන්න රෙද්දවල් කරන්න ගිහින් ඇනගන්න බැරිනිසා මචං... :)

    බම්ප් කර කර ඉන්නෙ නැතුව ඕක කලින්ම කිවුවනම් අහවරයිනෙ ලොක්කා,,,, ;) ;) ;) හිටහන් හිටහන් කරන විදිහ කියල දෙන්නම් :yes: :yes: :yes: මට උබේ Phone එකේ info ටික කියපන් සහෝ :nerd: :nerd: :nerd:
     
    Last edited:

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    මචන්ලා.. පොඩි අවුලක්!!

    මං ගාව තියෙන්නේ sony ericsson xperia neo එකක්. අරගෙන දවස් තුනයි. මං 4n එකෙන් android market (google play) එකට ගිහින් application download කරාම මෙහෙම error එකක් එනවනේ.. "Download was unsuccessful. please try again" :confused::confused:

    ඇයි ඒ?? මේක මෝඩ ප්‍රශ්ණයක්නම් sorry වෙන්න ඕනේ.. තාම මං මේකට අලුත්. එකයි.. plzzz help me!!!
     
    Mobile Network (Internet) අවුලක් නැතුව තියනවද මචෝ?? :confused: :confused:
    Memory එක කොහොමද කියල බැලුවද?? :confused: :confused:
    Gmail Account එක අවුලක් නැතුව Market එකෙන් Sync උනාද??
    :confused: :confused:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12365784 said:

    බම්ප් කර කර ඉන්නෙ නැතුව ඕක කලින්ම කිවුවනම් අහවරයිනෙ ලොක්කා,,,, ;) ;) ;) හිටහන් හිටහන් කරන විදිහ කියල දෙන්නම් :yes: :yes: :yes: මට උබේ Phone එකේ info ටික කියපන් සහෝ :nerd: :nerd: :nerd:

    SC20120323-182323.png

    Root වගේම Unroot කරන විදියත් කියලා දියං මචෝ...
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    චිරි චිරි වැස්ස;12365841 said:
    Mobile Network (Internet) අවුලක් නැතුව තියනවද මචෝ?? :confused: :confused:
    Memory එක කොහොමද කියල බැලුවද?? :confused: :confused:
    Gmail Account එක අවුලක් නැතුව Market එකෙන් Sync උනාද??
    :confused: :confused:

    internet නම් කිසි අවුලක් නැහැ යාළු.. මොකද FB, gmail,gps, maps හොඳට වැඩ.

    memory යත් හොඳට වැඩ. අවුලක් කියන්න නැහැ.

    උබ අන්තිමට කියපු එකනම් තේරුනේ නැහැ බන්.. Sync???
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල. දැං මට කියපන්, උඔ ගාව Mobile Odin තියනවාද කියලා. ඒක තියනව නම් පට්ට ලේසි. මම නම් pro version එකම download කරල දා ගත්තා. ගෙවන හැම සතයක්ම වටිනවා බං. warranty නැති නොවෙන විදියට, root නැති නොවෙන විදියට , CWM නැති නොවෙන විදියට flash කරන්න පුළුවන්.
    ඒක නැත්නම් CWM වලින් පුළුවන්. ඒක පොඩ්ඩක් අමාරුයි. බැරි නෑ. (disclaimer: වැරදුනාට වග කියනු නොලැබේ. NAND backup එකක් අරගෙන ඉන්න මොනවා කරන්නත් කලින්.)
    1. download කරපු ROM එක extract කර ගන්න.
    2. external sd card එකේ firmware කියල folder එකක් හදන්න
    3. extract කරපු files ඔක්කොම firmware folder එකට copy කර ගන්න.
    4. CWM App එක අරගෙන, "Flash stock firmware" තෝර ගන්න
    5. Click continue ...
    6. අන්තිමට එන window එකේ "Keep CF-Root kernel" අනිවා තෝරන්න. නැත්නම් හබක් :D
    7. CWM Manager කාරයා CWM Recovery එකට reboot වෙලා, අලුත් firmware එක flash කරයි.
    8. අන්තිමට reboot වුනාම හරි. :D
    හරි නොගියොත් කියන්න. තව ක්‍රම සෑහෙන්න තිබේ. :)

    පොඩ්ඩක් පැහැදිලි මදි වගේ මචන්.
    Mobile odin pro 1දාලා තියෙන්නේ දැන්.
    extract කලාම tar file 1 තියෙන්නේ.ඒකත් extract කරන්න ඕනෙද?
    CWM app එක කොහෙද තියෙන්නේ?
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මට X8 එක රූට් කරලා 2.3 වලට අප්ඩේට් කරන විදිය කියලා දෙන්නකෝ.මම දැන් දෙපාරක් පෝස්ට් දැම්මා.ඒත් කව්රුවත් කියලා දුන්නේ නැහැ.Plz.....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    මචන්ලා.. පොඩි අවුලක්!!

    මං ගාව තියෙන්නේ sony ericsson xperia neo එකක්. අරගෙන දවස් තුනයි. මං 4n එකෙන් android market (google play) එකට ගිහින් application download කරාම මෙහෙම error එකක් එනවනේ.. "Download was unsuccessful. please try again" :confused::confused:

    ඇයි ඒ?? මේක මෝඩ ප්‍රශ්ණයක්නම් sorry වෙන්න ඕනේ.. තාම මං මේකට අලුත්. එකයි.. plzzz help me!!!

    macho memory card eka maru karala balanana. mage live with Walkman eketh ohoma seen ekak ava. memory card eka maru karama hari giya
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    internet නම් කිසි අවුලක් නැහැ යාළු.. මොකද FB, gmail,gps, maps හොඳට වැඩ.

    memory යත් හොඳට වැඩ. අවුලක් කියන්න නැහැ.

    උබ අන්තිමට කියපු එකනම් තේරුනේ නැහැ බන්.. Sync???

    ube gmail account eka phone eke dala sync karanna ona.Settings/Accounts & sync/Add account/Google
    nathuwa market eken apps banna ba :no:
    Also check how much internal memory left in phone.
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    machan chiri chri,
    thamath mage sk17i eken market eken download
    karanna bane. Package File is invalid kiyala error
    ekak enawa.
    mama gmail account ekakin log welath inne.
    please machan mekata mokada karane.
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    internet නම් කිසි අවුලක් නැහැ යාළු.. මොකද FB, gmail,gps, maps හොඳට වැඩ.

    memory යත් හොඳට වැඩ. අවුලක් කියන්න නැහැ.

    උබ අන්තිමට කියපු එකනම් තේරුනේ නැහැ බන්.. Sync???[/QUOTE

    mage phone eketh me wage awlak thamai theyenne.
    gaththa dawase idan me wage. mage nam gmail acc..eketh awlak na.
    memori card wala aulakuth na.mama dan 3k withara maru kala.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Kauruhari mata kiyanavada Samsung galaxy S ekata danna puluvan hodama custom rom eka mokakda.full option ekak deepallako machan. man danata dala tiyenne meka

    http://forum.xda-developers.com/showthread.php?t=1398223

    mekata vada hoda ekak kiyapallako.

    • machan meke phone eka idala hitala off vela recovery mode ekata enava
    • Video Call option eka na machan
    • Battery eka ikmanata bahinava davasakvath tiyenne na
    • Redio ekak na machan

    ane mata hoda ekak hoyala deepanko

    :confused::confused::confused:

    චිරි චිරි වැස්ස;12365405 said:
    මචන්ලා මේ කොල්ලට උදවුවක් කරන්න galaxy S තියන කවුරුවත් නැද්ද,,,,,,,,,,,, :oo: :oo: :oo: :oo: :oo: අපිට ROM දෙන්න පුලුවන් ඒත් Test කරන්නෙ නැතුව 100% succes ROM එකක් දෙන්න අමාරුයි මචෝ :no: :no: :no:

    Rom List

    මචං, කාරණා කීපයක් තියනවා. එකක්, ඔය තියන custom ROMs ගොඩක් වෙලාවට එකකට එකක් වෙනස්. හොඳම එක මේක කියල එකක් සමහර වෙලාවට තෝර ගන්න අමාරුයි. හැම ROM එකකම හොඳ නරක දෙකම තියනවා, අඩුපාඩු තියනවා.
    අනික, custom ROMs එක්කෙනෙකුට හරි යන එකක් තව කෙනෙකුට හරියන්නේ නෑ. හොඳම දේ තමයි ඒ ROM එක ගැන තියන thread එක බලල, feedback එහෙම බලල, එකක් දාල test run එකක් කරල බලන එක. Backup එකක් අරගෙන නම් තියෙන්නේ, ඕන ROM එකක් දාලා බලන්න පුළුවන්. වැඩේ වැරදුනොත් restore කරන්න නේ තියෙන්නේ.
    අනික හදිස්සි වෙලාවක වැඩේ දෙල් උනොත් ආයිත් අඩුමගානේ Official ROM එක හරි ගහගන්න අවශ්‍ය දේවල් ලඟ තියා ගන්න(restore කරන්නත් බැරි වුනොත්). මගේ නම් Odin, Official stock ROM, CWM backups, CF-Root වගේ දේවල් Memory card එකෙයි, pen එකෙයි තියාගෙන තමා ඉන්නේ. කොහේ හිටියත්, වැඩේ දෙල් වුනොත් හදා ගන්න පුළුවන්.

    මචං උඹේ ප්‍රශ්ණෙට උත්තර මෙතනට ගිහින බලන්න පුළුවන්. ඔක්කොම දේවල් එක තැනක තියනවා. පොඩි research පාරක් එහෙම දාල, හොඳ එලකිරි වගේ ROM එකක් දා ගනින්.
    හරිගියාම Screenshots ටිකක් එහෙම දාපන්, අපිටත් බලන්න :). වැරදුනත් කියපන්, Navod, චිරි චිරි, අනිත් එවුනුත්, පුළුවන් විදියට මටත් help එකක් දෙන්න පුළුවන්.
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18

    ube gmail account eka phone eke dala sync karanna ona.Settings/Accounts & sync/Add account/Google
    nathuwa market eken apps banna ba :no:
    Also check how much internal memory left in phone.

    ආ... එ සීන් එක හරි බන්. gmail එක connect කරල තියෙන්නේ. දවස පුරා මං mail හිටන් බලනවා. එහෙනම්, memory එක නේද අවුල??? එත් මචං memory එකේන් වෙන්න ඕනකරන අනිත් හැමදේම වෙනවනේ.. වෙන memory යක් ගහල check කලට අවුලක් නැහැ නේද බන්???
     
    Status
    Not open for further replies.