මචන් චිරි දාමුකො බලන්න හොන්දවැයින් ඇප්ස්, ගේම්ස් ටිකක්
එලටම,,, චිරි චිරිය වහින්ඩ පට්ටාන් ගත්තා

මචන් චිරි දාමුකො බලන්න හොන්දවැයින් ඇප්ස්, ගේම්ස් ටිකක්
එලටම,,, චිරි චිරිය වහින්ඩ පට්ටාන් ගත්තා

මචංස්ලා මටත් දැනගන්න ඕන අර කෙනෙක් අහලා තිබ්බා වගේ මගේ Galaxy Ace එක රූට් කරලා පස්සේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන්ද කියලා...
පුළුවන් නම්, රූට් කරගන්න විදියත් කියපල්ලකෝ...![]()

මචංස්ලා මටත් දැනගන්න ඕන අර කෙනෙක් අහලා තිබ්බා වගේ මගේ Galaxy Ace එක රූට් කරලා පස්සේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන්ද කියලා...
පුළුවන් නම්, රූට් කරගන්න විදියත් කියපල්ලකෝ...![]()
Super one click walin root unroot karanna puluwan.. Nethnam hodama de odin walin stock rom ekak daa ganna eka
චිරි චිරි වැස්ස;12365717 said:
ALii සහෝ උඔ අහපු එකට උත්තරයක් දීල තියෙද්දිත් ඇයි මචෝ BUMP දදා ඉන්නේ,,,,![]()
![]()
![]()
උබට මේ ගැන තව දැනගන්න ඕනනම් අහපන් කියන්නම්,,![]()
![]()
![]()

Kattiya Mata Kiyanawada HTC Sensation XE Phone eka hodaida Kiyala
Use Karana Aya innawada.......................
http://www.gsmarena.com/htc_sensation_xe-4164.php
![]()

කරන විදිය ඒ සහෝදරයා සදහන් කරලා නැති නිසයි බම්ප් කලේ...
නොදන්න රෙද්දවල් කරන්න ගිහින් ඇනගන්න බැරිනිසා මචං...![]()
හිටහන් හිටහන් කරන විදිහ කියල දෙන්නම්
මට උබේ Phone එකේ info ටික කියපන් සහෝ



මචන්ලා.. පොඩි අවුලක්!!
මං ගාව තියෙන්නේ sony ericsson xperia neo එකක්. අරගෙන දවස් තුනයි. මං 4n එකෙන් android market (google play) එකට ගිහින් application download කරාම මෙහෙම error එකක් එනවනේ.. "Download was unsuccessful. please try again"
ඇයි ඒ?? මේක මෝඩ ප්‍රශ්ණයක්නම් sorry වෙන්න ඕනේ.. තාම මං මේකට අලුත්. එකයි.. plzzz help me!!!



චිරි චිරි වැස්ස;12365784 said:
බම්ප් කර කර ඉන්නෙ නැතුව ඕක කලින්ම කිවුවනම් අහවරයිනෙ ලොක්කා,,,,![]()
![]()
හිටහන් හිටහන් කරන විදිහ කියල දෙන්නම්
![]()
![]()
මට උබේ Phone එකේ info ටික කියපන් සහෝ
![]()
![]()
චිරි චිරි වැස්ස;12365841 said:Mobile Network (Internet) අවුලක් නැතුව තියනවද මචෝ??![]()
Memory එක කොහොමද කියල බැලුවද??![]()
Gmail Account එක අවුලක් නැතුව Market එකෙන් Sync උනාද??![]()
![]()
එල එල. දැං මට කියපන්, උඔ ගාව Mobile Odin තියනවාද කියලා. ඒක තියනව නම් පට්ට ලේසි. මම නම් pro version එකම download කරල දා ගත්තා. ගෙවන හැම සතයක්ම වටිනවා බං. warranty නැති නොවෙන විදියට, root නැති නොවෙන විදියට , CWM නැති නොවෙන විදියට flash කරන්න පුළුවන්.
ඒක නැත්නම් CWM වලින් පුළුවන්. ඒක පොඩ්ඩක් අමාරුයි. බැරි නෑ. (disclaimer: වැරදුනාට වග කියනු නොලැබේ. NAND backup එකක් අරගෙන ඉන්න මොනවා කරන්නත් කලින්.)
හරි නොගියොත් කියන්න. තව ක්‍රම සෑහෙන්න තිබේ.
- download කරපු ROM එක extract කර ගන්න.
- external sd card එකේ firmware කියල folder එකක් හදන්න
- extract කරපු files ඔක්කොම firmware folder එකට copy කර ගන්න.
- CWM App එක අරගෙන, "Flash stock firmware" තෝර ගන්න
- Click continue ...
- අන්තිමට එන window එකේ "Keep CF-Root kernel" අනිවා තෝරන්න. නැත්නම් හබක්
- CWM Manager කාරයා CWM Recovery එකට reboot වෙලා, අලුත් firmware එක flash කරයි.
- අන්තිමට reboot වුනාම හරි.
![]()
මචන්ලා.. පොඩි අවුලක්!!
මං ගාව තියෙන්නේ sony ericsson xperia neo එකක්. අරගෙන දවස් තුනයි. මං 4n එකෙන් android market (google play) එකට ගිහින් application download කරාම මෙහෙම error එකක් එනවනේ.. "Download was unsuccessful. please try again"
ඇයි ඒ?? මේක මෝඩ ප්‍රශ්ණයක්නම් sorry වෙන්න ඕනේ.. තාම මං මේකට අලුත්. එකයි.. plzzz help me!!!
internet නම් කිසි අවුලක් නැහැ යාළු.. මොකද FB, gmail,gps, maps හොඳට වැඩ.
memory යත් හොඳට වැඩ. අවුලක් කියන්න නැහැ.
උබ අන්තිමට කියපු එකනම් තේරුනේ නැහැ බන්.. Sync???

internet නම් කිසි අවුලක් නැහැ යාළු.. මොකද FB, gmail,gps, maps හොඳට වැඩ.
memory යත් හොඳට වැඩ. අවුලක් කියන්න නැහැ.
උබ අන්තිමට කියපු එකනම් තේරුනේ නැහැ බන්.. Sync???[/QUOTE
mage phone eketh me wage awlak thamai theyenne.
gaththa dawase idan me wage. mage nam gmail acc..eketh awlak na.
memori card wala aulakuth na.mama dan 3k withara maru kala.
Kauruhari mata kiyanavada Samsung galaxy S ekata danna puluvan hodama custom rom eka mokakda.full option ekak deepallako machan. man danata dala tiyenne meka
http://forum.xda-developers.com/showthread.php?t=1398223
mekata vada hoda ekak kiyapallako.
- machan meke phone eka idala hitala off vela recovery mode ekata enava
- Video Call option eka na machan
- Battery eka ikmanata bahinava davasakvath tiyenne na
- Redio ekak na machan
ane mata hoda ekak hoyala deepanko
චිරි චිරි වැස්ස;12365405 said:මචන්ලා මේ කොල්ලට උදවුවක් කරන්න galaxy S තියන කවුරුවත් නැද්ද,,,,,,,,,,,,![]()
![]()
![]()
![]()
අපිට ROM දෙන්න පුලුවන් ඒත් Test කරන්නෙ නැතුව 100% succes ROM එකක් දෙන්න අමාරුයි මචෝ
![]()
![]()
Rom List
. වැරදුනත් කියපන්, Navod, චිරි චිරි, අනිත් එවුනුත්, පුළුවන් විදියට මටත් help එකක් දෙන්න පුළුවන්.machan chiri chri,
thamath mage sk17i eken market eken download
karanna bane. Package File is invalid kiyala error
ekak enawa.
mama gmail account ekakin log welath inne.
please machan mekata mokada karane.

මචං, කාරණා කීපයක් තියනවා. එකක්, ඔය තියන custom ROMs ගොඩක් වෙලාවට එකකට එකක් වෙනස්. හොඳම එක මේක කියල එකක් සමහර වෙලාවට තෝර ගන්න අමාරුයි. හැම ROM එකකම හොඳ නරක දෙකම තියනවා, අඩුපාඩු තියනවා.
අනික, custom ROMs එක්කෙනෙකුට හරි යන එකක් තව කෙනෙකුට හරියන්නේ නෑ. හොඳම දේ තමයි ඒ ROM එක ගැන තියන thread එක බලල, feedback එහෙම බලල, එකක් දාල test run එකක් කරල බලන එක. Backup එකක් අරගෙන නම් තියෙන්නේ, ඕන ROM එකක් දාලා බලන්න පුළුවන්. වැඩේ වැරදුනොත් restore කරන්න නේ තියෙන්නේ.
අනික හදිස්සි වෙලාවක වැඩේ දෙල් උනොත් ආයිත් අඩුමගානේ Official ROM එක හරි ගහගන්න අවශ්‍ය දේවල් ලඟ තියා ගන්න(restore කරන්නත් බැරි වුනොත්). මගේ නම් Odin, Official stock ROM, CWM backups, CF-Root වගේ දේවල් Memory card එකෙයි, pen එකෙයි තියාගෙන තමා ඉන්නේ. කොහේ හිටියත්, වැඩේ දෙල් වුනොත් හදා ගන්න පුළුවන්.
මචං උඹේ ප්‍රශ්ණෙට උත්තර මෙතනට ගිහින බලන්න පුළුවන්. ඔක්කොම දේවල් එක තැනක තියනවා. පොඩි research පාරක් එහෙම දාල, හොඳ එලකිරි වගේ ROM එකක් දා ගනින්.
හරිගියාම Screenshots ටිකක් එහෙම දාපන්, අපිටත් බලන්න. වැරදුනත් කියපන්, Navod, චිරි චිරි, අනිත් එවුනුත්, පුළුවන් විදියට මටත් help එකක් දෙන්න පුළුවන්.

ube gmail account eka phone eke dala sync karanna ona.Settings/Accounts & sync/Add account/Google
nathuwa market eken apps banna ba
Also check how much internal memory left in phone.