ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    ශැකෙ............ මෙ NEO වලට තාම ROOT කරන්න හරි ක්‍රමයක් ඇවිත් නැ නෙ :(
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මෙහෙමයි රූට්‌ කරන වැඩේනම් අමාරු නෑ එත් unlock පොඩ්ඩක් කචල් මචන් එකයි පිටින් කරගන්න කියල කිව්වේ

    Ow macho.. mama dannawa.. matath sure pot 1k hamba une naaa cz mam StreakDroid 2.4.4 daganna one but,,, noway..rebel sim ditect karanne naaa new baseband 1k ta..sure pot 1k hoya ganna one macho...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    මචං ලා ඔය Brick වෙනවා කියන්නෙ මොකක්ද??
    එහෙම උනාම හදන්න බැරිද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය ඉතින් කිව්වා කතාවක් Source Code දුන්නේ kernel එකටනේ බන් camera, HW codecs(OMX lib), GPS දෙන්නේ පොලිසියෙන්ද? ඔන්න එකයි මම Galaxy Nexus එකක් ගත්තේ එවල මචන් ඔක්කොම දෙනවා අයෙ මුකුත් block කරගෙන ඉන්නේ නැ

    Mama dannawa a ban Samsung eken kernel source eka witarai release kale kiyala :P :sorry: so full source release karanne nedda? nettam perfect CM build ekak enna godak kal yai

    මෙන්න බඩු. නෑ බ්‍රික් උනේ නෑ ඒක මම විකුනනවා මට මල පැන්න බන් මගුල් ගහන්නද හොද hardware spec තිබිල software ජරාව නම් අනික නපුංසකයෝ Source Code දෙන්නේ නෑ hardware drivers වලට ඉතින් කිසි development එකක් නෑ. ඒක හින්ද ගත්ත Nexus එකක් :angry:
    :rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ශැකෙ............ මෙ NEO වලට තාම ROOT කරන්න හරි ක්‍රමයක් ඇවිත් නැ නෙ :(

    1 click zergrush exploit root kit eka wada ne hondata up to 4.0.2.A.0.42 fw ekata,so mokada awula ?:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Mama dannawa a ban Samsung eken kernel source eka witarai release kale kiyala :P :sorry: so full source release karanne nedda? nettam perfect CM build ekak enna godak kal yai

    :rofl::rofl:

    නෑ මචන් Samsung බැඳිලා නෑ එහෙම දෙන්න Kernel Source Witharai GPL එකට අනුව දෙන්න ඕනා. CM9 ඒක සමහර විට නවතියි Galaxy S2 එකට මොකද තාම හරියට Camera ඒක වැඩ කරගන්නවත් බෑ :no:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ මචන් Samsung බැඳිලා නෑ එහෙම දෙන්න Kernel Source Witharai GPL එකට අනුව දෙන්න ඕනා. CM9 ඒක සමහර විට නවතියි Galaxy S2 එකට මොකද තාම හරියට Camera ඒක වැඩ කරගන්නවත් බෑ :no:
    I know that machan,still I thought as a help to developers they would share most of libraries.I dunno much about other companies,but Sony/Sony Ericsson are doing that,they once even gave free phones to Free Xperia group to develop better Cyanogen Mod :D lately they made FM radio and all sensor drivers and libraries open source.After official ICS release starting around this-next month they promised to share almost all drivers and libraries for ICS :D
    Fingers crossed for a fully working CM soon :)
    Besides imho companies should support more for android devs,their sales go high 40-50% thanks to devs in xda other forums for flagship phones
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    1 click zergrush exploit root kit eka wada ne hondata up to 4.0.2.A.0.42 fw ekata,so mokada awula ?:confused:

    :nerd::nerd: v2.3.4 , 4.0.2.A.0.62 එකට වැද? :O
    xda එකෙ තියෙන්නෙ 42 කරලා මොකක්ද මගුලක් කරන්න බන් :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :nerd::nerd: v2.3.4 , 4.0.2.A.0.62 එකට වැද? :O
    xda එකෙ තියෙන්නෙ 42 කරලා මොකක්ද මගුලක් කරන්න බන් :(

    facepalm.gif
    Ithin machan 4.0.2.A.0.42 fw ekata downgrade karala root kala nam iawarane.Okkoma karanna 10 mins yai :D
    4.0.2.A.0.62 ekata wada na,eka root karanna amarui.Oyage boot loader eka unlock karala root access pre-loaded custom kernel ekak flash karanna wenawa 4.0.2.A.0.62 root karanna nam
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    facepalm.gif
    Ithin machan 4.0.2.A.0.42 fw ekata downgrade karala root kala nam iawarane.Okkoma karanna 10 mins yai :D
    4.0.2.A.0.62 ekata wada na,eka root karanna amarui.Oyage boot loader eka unlock karala root access pre-loaded custom kernel ekak flash karanna wenawa 4.0.2.A.0.62 root karanna nam

    :dull: .62 ena ekak nadda ban :(
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    machan chiri chiri mama phone eke root kara but mata xrecovery file tika bin folder ekata coppy karala mount karana widiya pahadili naha.eka kohomada karanne?
     
    Status
    Not open for further replies.