මෙහෙමයි රූට් කරන වැඩේනම් අමාරු නෑ එත් unlock පොඩ්ඩක් කචල් මචන් එකයි පිටින් කරගන්න කියල කිව්වේ
ඔය ඉතින් කිව්වා කතාවක් Source Code දුන්නේ kernel එකටනේ බන් camera, HW codecs(OMX lib), GPS දෙන්නේ පොලිසියෙන්ද? ඔන්න එකයි මම Galaxy Nexus එකක් ගත්තේ එවල මචන් ඔක්කොම දෙනවා අයෙ මුකුත් block කරගෙන ඉන්නේ නැ
so full source release karanne nedda? nettam perfect CM build ekak enna godak kal yai මෙන්න බඩු. නෑ බ්‍රික් උනේ නෑ ඒක මම විකුනනවා මට මල පැන්න බන් මගුල් ගහන්නද හොද hardware spec තිබිල software ජරාව නම් අනික නපුංසකයෝ Source Code දෙන්නේ නෑ hardware drivers වලට ඉතින් කිසි development එකක් නෑ. ඒක හින්ද ගත්ත Nexus එකක්![]()


ශැකෙ............ මෙ NEO වලට තාම ROOT කරන්න හරි ක්‍රමයක් ඇවිත් නැ නෙ![]()

Mama dannawa a ban Samsung eken kernel source eka witarai release kale kiyala![]()
so full source release karanne nedda? nettam perfect CM build ekak enna godak kal yai
![]()

root karanne nathiwa google navigation activate karaganna puluwanda?
eka karaganne kohomada?
I know that machan,still I thought as a help to developers they would share most of libraries.I dunno much about other companies,but Sony/Sony Ericsson are doing that,they once even gave free phones to Free Xperia group to develop better Cyanogen Modනෑ මචන් Samsung බැඳිලා නෑ එහෙම දෙන්න Kernel Source Witharai GPL එකට අනුව දෙන්න ඕනා. CM9 ඒක සමහර විට නවතියි Galaxy S2 එකට මොකද තාම හරියට Camera ඒක වැඩ කරගන්නවත් බෑ![]()
lately they made FM radio and all sensor drivers and libraries open source.After official ICS release starting around this-next month they promised to share almost all drivers and libraries for ICS 

1 click zergrush exploit root kit eka wada ne hondata up to 4.0.2.A.0.42 fw ekata,so mokada awula ?![]()

v2.3.4 , 4.0.2.A.0.62 එකට වැද? :O 
v2.3.4 , 4.0.2.A.0.62 එකට වැද? :O
xda එකෙ තියෙන්නෙ 42 කරලා මොකක්ද මගුලක් කරන්න බන්![]()

Ithin machan 4.0.2.A.0.42 fw ekata downgrade karala root kala nam iawarane.Okkoma karanna 10 mins yai![]()
4.0.2.A.0.62 ekata wada na,eka root karanna amarui.Oyage boot loader eka unlock karala root access pre-loaded custom kernel ekak flash karanna wenawa 4.0.2.A.0.62 root karanna nam
.62 ena ekak nadda ban 
experix x8 ekata hoda rom eka moakakda?