සිංහලයා...!

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මොන හේතුවක් හින්දද දන්නේ නෑ.,වීඩියෝ එක ලෝඩ් කරලා ඇහුවා බං ඉවරවෙනකන්ම..
    එල බන්..


    සිංහලයා සැමදා සිංහ හෙළයා....
    ජය වේවා...!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපේ රට බන් මේක...
    :yes:;)
    1.gif
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    වීර ලෙයින් කකියන හදවත්...
    ගැමුණු කුලේ උපදුනු පිංවත්...
    රුපුසෙන් පරදා ලොව ජය ගත්...
    සිංහලයිනි නැගිටිවු නැවතත්...
     
    • Like
    Reactions: rangathusith

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    රණ බිම මරුනේ සිංහලයෙක් නම්
    පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
    සතුරට ලය දී මිස මරුනේ නැ
    ලේ පල්ලම් නැ පිට පැත්තේ..
    80744003.jpg
     
    • Like
    Reactions: rangathusith