ඒකියන්නේ tab එක freeze වෙනවද?![]()
ekama error eka retry kiyala enwa echchrai
ඒකියන්නේ tab එක freeze වෙනවද?![]()
kohomad aban karanne
මට hard reset කරන විදිහ දෙන්න පුලුවන්,, ඒත් ඒකෙ risk එක මට ගන්න බෑ,,
මොකටත් hard reset කරන්න කලින් තව ටිකක් thread එකේ ඉදල බලපන්,, නවෝදයත් මේ ගැන බලනවනෙ
sonmodd?? කෙළ වෙනවා තමා මචන් කියල තියෙන විදියට කලේ නැත්නම් අනික චාටර් එකක් නම් කවදාවත් XDA PIN කරන්නේ නෑ thread එක උඹ මචන් ඔකේ තියෙන rom එක දාන්න ඕනේ නෑ මුලින්ම කියපන් මට Bootloader එක unlock කරගත්තද? ඕක නැතුව බැනේ
ekata tamai machan ma try karanne 
චිරි චිරි වැස්ස;12377802 said:මෙහෙමයි ලොක්ක ,, ඇත්තටම මං ඔය ටැබ් එක ගැන දන්නෙ නෑ,,![]()
![]()
මට hard reset කරන විදිහ දෙන්න පුලුවන්,, ඒත් ඒකෙ risk එක මට ගන්න බෑ,,
![]()
![]()
මොකටත් hard reset කරන්න කලින් තව ටිකක් thread එකේ ඉදල බලපන්,, නවෝදයත් මේ ගැන බලනවනෙ
sonmodd?? කෙළ වෙනවා තමා මචන් කියල තියෙන විදියට කලේ නැත්නම් අනික චාටර් එකක් නම් කවදාවත් XDA PIN කරන්නේ නෑ thread එක උඹ මචන් ඔකේ තියෙන rom එක දාන්න ඕනේ නෑ මුලින්ම කියපන් මට Bootloader එක unlock කරගත්තද? ඕක නැතුව බැනේ
චිරි චිරි වැස්ස;12377544 said:Windows Phone 7 Launcher Pro
Requirements: Android 2.2+
Overview: Windows Phone 7/7.5 Launcher for Android is an amazing Launcher give you the same experience to Microsoft Windows Phone Mango. You can watch the attached video to see how it looks like.Please try the free version before you buy it.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Windows Phone 7/7.5 Launcher for Android is an amazing Launcher give you the same experience to Microsoft Windows Phone Mango. You can watch the attached video to see how it looks like.Please try the free version before you buy it. If you have any questions or suggestions, please send email to [email protected]
After you installed this software, please press HOME key to switch your home screen.
TAG: Lumia 900, Lumia 800, Nokia Lumia, Microsoft Windows Phone, Windows Phone 7, Windows Phone 7, Windows Phone Mango, Windows Phone Tango, Windows Phone Launcher
1. Add default contacts application to create an rotate contacts.
2. Add default dial application to create call tile.
3. Add default gallery to create an wide tile.
What's in this version:
More Info:
- 2012-03-04
- 1. Add 3D rotate animation.
- 2. Add Wide tile for gallery.
- 3. Add message and missing call indicator.
- 2012-03-05
- 1.Fix display error on Android 4.0.x system.
- 2012-03-06
- 1. Fix smooth scroll on start screen and app screen.
- 2012-03-07
- 1. Fix displayer error on Galaxy Note (1280 x 800).
2.25€ BUY
![]()
![]()

චිරි චිරි වැස්ස;12377865 said:bootloader unlock kiyanne s-foo karana ekane ban... eth 1.49.0011 ekata XDA eke thiyenne s-on eke thiyana root karana thread ekak, e kiyanne bootloader unlock karanna one ne

නෑ මචන් Bootloader එක unlock කියන්නේ එකක් Secure Off කියන්නේ වෙන එකක්![]()
දැන් ඔකේ තියෙන විදියට කලාද? ඕක හරිගියොත් HBOOT එකේ එනවා Unlock කියල S-ON එක S-OFF වෙන්නේ නෑ

නෑ මචන් Bootloader එක unlock කියන්නේ එකක් Secure Off කියන්නේ වෙන එකක්![]()

චිරි චිරි වැස්ස;12377949 said:bootloader unlock karanawanam karanna hondama, safety ma widiha htc site eken karana eka thama ban![]()
![]()
![]()
![]()
ubala denna kiyanawa s-off ekai bootloader unlock ekai dekaklu.but meken wena dee mata pahadili na. mama hitan hitiye dekama ekai kiyala.anee manda 

පොඩ්ඩක් හිටහන්කො නවෝදය මොකද කියන්නෙ බලන්නim confused machan.ubala denna kiyanawa s-off ekai bootloader unlock ekai dekaklu.but meken wena dee mata pahadili na. mama hitan hitiye dekama ekai kiyala.anee manda
![]()

චිරි චිරි වැස්ස;12377980 said:පොඩ්ඩක් හිටහන්කො නවෝදය මොකද කියන්නෙ බලන්න![]()
![]()
im confused machan.ubala denna kiyanawa s-off ekai bootloader unlock ekai dekaklu.but meken wena dee mata pahadili na. mama hitan hitiye dekama ekai kiyala.anee manda
![]()
හොදයි එහෙනම් අහගනිල්ලා Bootloader එක unlock කලාම උඹලට පුළුවන් Custom Firmware දාන්න එත් සමහර Packages Flash කරන්න බෑ මොකද Packages වල තියෙන Signature එක Official Update වල තියෙන එකත් එක්ක match වෙන්නේ නැත්නම්. ඔය එන්නේ Signature Verification failure වගේ messages Specially Baseband Flash කරන්න බෑ S-ON තියාගෙන. තව තියෙනවා S-ON තියෙනකොට උම්බලට් බෑ partition edit කරන්න මේවා ඔය File Explorer වලින් බලන්න බෑ හොදේ. S-OFF කලොත් පුළුවන් ඔනම් ලබ්බක් කරන්න එකයි කියන්නේ Security Off කියල. Bootloader එක unlock කරලා එත් S-ON තියෙන්න පුළුවන්. ඒවගේම තමා S-OFF කරලා ඉවර වෙලා අයෙමත් Bootloader එක lock කරන්න පුළුවන්. මේ මචන් මට තේරෙන විදියට කිව්වේ. උඹ ඕන නම් බලපාන මචන් bootloader එක unlock කරලා S-OFF වෙනවද කියල මම දන්නා හැටියට ඒක වෙනම කරන්න ඕනා

මමත් අද තමා මේ ගැන හොයල බැලුවෙ,,
O-ON තියෙද්දි Bootloader Unlock කලාට radios වෙනස් කරන්න බැහැලූ,,,,
අර කිවුවත් වගේ හැම ලබ්බක්ම කරන්න පුලුවන් වෙන්නෙ S-OFF කලාම තමා

ok now i understand.tnx 4 it machan
dan mata kiyapan S-off karala bootloader eka unlock karana widiha.Api kiyamu HTC official site eken bootloader unlock karanna puluwan.but mage HBOOT version 1.49.0011. eka unlock(s-off) karanna widihak na.mokakda machan karanna puluwan ubata therena widihata?
මට උඹ කියපු ඒක හරියටම තේරුනේ නෑ මම මෙහෙම අහන්නම්කො උඹ ඉස්සර වෙලා HTC DEV ඒකෙන ඕක unlock කර ගත්තද? ඒක කරන්නේ නැතුව මම දන්නා විදියට මුකුත් කරන්න බෑ. ඕක ඉස්සර වෙලා කරපන් බය නැතුව මොකද ඕක මචන් HTC Offcial Site එකක් ඊට පස්සේ කරන වැඩේ මම බලන්නම්. HTC EVO 3d කිව්වා නේද