ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mage ekata help ekaka nathddoooooooo

    චිරි චිරි කිව්වා Hard Reset එකක් දාන්න පුළුවන් කියල PM එකක් දාපන් මචන් හැබැයි වගකියනු නොලැබේ
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    ගැත්තාට සමා උව මැනවි ස්වාමිනි පළමු පොස්ට් ඒක බලන්න

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: eketh na neee ban mage Hboot vertion eka downgrade karrn nathuwa s-off karanna barida?ehema magulak meeke na nee machan.

    awulak na mehema tiyeddi Sinhala danna puluwanda machan ? and original firmware update kernal unlock kalahama enawada( it mean alert) ?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: eketh na neee ban mage Hboot vertion eka downgrade karrn nathuwa s-off karanna barida?ehema magulak meeke na nee machan

    එකත් එහෙමද? හැබැයි උඹට Custom ROm දාන්න පුළුවන් මචන්. ROM එකක් දාගන්න නම් ඕනා ඔච්චර නහින්න ඕනේ නෑ. චිරි චිරි ගාව ඕකම නේද තියෙන්නේ මචන්?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH

    එකත් එහෙමද? හැබැයි උඹට Custom ROm දාන්න පුළුවන් මචන්. ROM එකක් දාගන්න නම් ඕනා ඔච්චර නහින්න ඕනේ නෑ. චිරි චිරි ගාව ඕකම නේද තියෙන්නේ මචන්?

    awulak na mehema tiyeddi Sinhala danna puluwanda machan ? and original firmware update kernal unlock kalahama enawada( it mean alert) ?

    ow mekama tamai but a rom wala eka eka ewa wada na ban ekai awula :P
     
    ඕකෙ HBOOT එකට S-OFF එකක් නැ බං,,:eek: :eek: :eek: ඕක තමා මාත් හවස් වරුවෙම හෙවුවෙ,,
    :nerd: :nerd: :nerd:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12380147 said:

    ඕකෙ HBOOT එකට S-OFF එකක් නැ බං,,:eek: :eek: :eek: ඕක තමා මාත් හවස් වරුවෙම හෙවුවෙ,,
    :nerd: :nerd: :nerd:

    duk siddiya awulak na mata kiyapan sinhala font danne kohomada kiyala IS this now rooted?
     
    awulak na mehema tiyeddi Sinhala danna puluwanda machan ? and original firmware update kernal unlock kalahama enawada( it mean alert) ?

    ow mekama tamai but a rom wala eka eka ewa wada na ban ekai awula :P

    මෙහෙමයි බං DJAT,,, ‍රැවුලයි කැදයි දෙකමනම් බේරගන්න අමාරුයි,, :P උඔට Custom Rom එකක් දාන්නත් ඕන කරනව,,, :eek: Bugs නැති එකක් වෙන්නත් ඕන,,, :eek: උඔ ඕන එකෙක්ගෙන් අහල බලපන් සහෝ EVO එකට Bugs නැති Custom Rom තියනවද කියල,,:) මොකද සහෝ Bugs Free Custom Rom අපි කොහෙන් හොයල උඔලට දෙන්නද බං,,,:sorry: :sorry: :sorry:තියනවනම් නොදී ඉන්නෙත් නැහැනෙ,, :yes: ඒකයි උඔ මට PM කරද්දි කිවුවෙ ඕනනම් මං දාගෙන ඉන්න Rom එක දෙන්නම්,,, ඒකෙ Cam එක වැඩ කරන්නෙ නැති එකට Mod එකකුත් දෙන්නම් කියල,,,:yes: :yes:
    ඒ දේවල් කරනවනම් උඔ සේරටම කලින් ඕක Root කරන් ඉදපන් :)

    duk siddiya awulak na mata kiyapan sinhala font danne kohomada kiyala IS this now rooted?

    me link eke thiyana font eka download karaganna
    Quote:
    http://www.mediafire.com/?se9ey3eibmp4ldx
    ita passe eka extract karala root explorer wage ekakin phone eke
    root/system/fonts
    kiyana folder ekata copy karala phone eka restart karala balanna :yes::yes: :yes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12380254 said:
    මෙහෙමයි බං DJAT,,, ‍රැවුලයි කැදයි දෙකමනම් බේරගන්න අමාරුයි,, :P උඔට Custom Rom එකක් දාන්නත් ඕන කරනව,,, :eek: Bugs නැති එකක් වෙන්නත් ඕන,,, :eek: උඔ ඕන එකෙක්ගෙන් අහල බලපන් සහෝ EVO එකට Bugs නැති Custom Rom තියනවද කියල,,:) මොකද සහෝ Bugs Free Custom Rom අපි කොහෙන් හොයල උඔලට දෙන්නද බං,,,:sorry: :sorry: :sorry:තියනවනම් නොදී ඉන්නෙත් නැහැනෙ,, :yes: ඒකයි උඔ මට PM කරද්දි කිවුවෙ ඕනනම් මං දාගෙන ඉන්න Rom එක දෙන්නම්,,, ඒකෙ Cam එක වැඩ කරන්නෙ නැති එකට Mod එකකුත් දෙන්නම් කියල,,,:yes: :yes:
    ඒ දේවල් කරනවනම් උඔ සේරටම කලින් ඕක Root කරන් ඉදපන් :)

    hari ban uba kiyana eka mata therenawa .HTC eken ful sorce out karan nathuwa full custom rom ekak hadanna ba kiyala mama dannawa :D:P anyway ube rom eka gahanna unoth ekata soff karala inna epai.ekai mama kiwwe :D.balamu font tika daala :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12380254 said:
    මෙහෙමයි බං DJAT,,, ‍රැවුලයි කැදයි දෙකමනම් බේරගන්න අමාරුයි,, :P උඔට Custom Rom එකක් දාන්නත් ඕන කරනව,,, :eek: Bugs නැති එකක් වෙන්නත් ඕන,,, :eek: උඔ ඕන එකෙක්ගෙන් අහල බලපන් සහෝ EVO එකට Bugs නැති Custom Rom තියනවද කියල,,:) මොකද සහෝ Bugs Free Custom Rom අපි කොහෙන් හොයල උඔලට දෙන්නද බං,,,:sorry: :sorry: :sorry:තියනවනම් නොදී ඉන්නෙත් නැහැනෙ,, :yes: ඒකයි උඔ මට PM කරද්දි කිවුවෙ ඕනනම් මං දාගෙන ඉන්න Rom එක දෙන්නම්,,, ඒකෙ Cam එක වැඩ කරන්නෙ නැති එකට Mod එකකුත් දෙන්නම් කියල,,,:yes: :yes:
    ඒ දේවල් කරනවනම් උඔ සේරටම කලින් ඕක Root කරන් ඉදපන් :)

    Koheda machan bugs nati rom tiyenne,ona nam Nexus ewata athi 95% working roms.anikwa nam mama hitanne na bugs nati roms athi kiyala custom nowunath :rofl:
     
    Last edited:
    Koheda machan bugs nati custom rom tiyenne,ona nam Nexus ewata athi 95% working roms.anikwa nam mama hitanne na bugs nati roms athi kiyala custom nowunath :rofl:

    Bugs නැති C Rom හොයන්නම් යන්න වෙනව තුම්පනේට :rofl: :rofl: :rofl:

    0002031F.gif
     
    Status
    Not open for further replies.