science exhibition in srilanka

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yaluwane mama TV eke ad ekak dakka koheda school ekaka science exhibition ekak thiyanawa kiyala eka dakapu thawa kattiya athi puluwannam kiyanna koheda e thiyenne kiyala pin :)
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    ආයෙ ඉතින් වෙන කොහෙවත් නෙමේ.
    ආනන්දෙ මචංලා තියෙන්නෙ.

    අපි ආනන්දෙ....


    392504_374272279261233_100000353914208_1244310_448631915_n.jpg



    380646_193875037394046_100003146520761_300168_1073919027_n.jpg


    අපේ ඉස්කෝලෙ හින්දා නෙමේ මචංලා කියන්නෙ. පුලුවන් උන් ගිහින් බලපන්. මෙච්චර කාලෙකට school එකකින් කරන ලොකුම exihibition එක.
    බලන්න දේවල් සෑහෙන්න තියනවා.
    මාර්තු 26 ඉඳන් 31 වෙනකන් තියනවා. ඕනෙම කෙනෙක්ට යන්න පුලුවන්.
    ticket එකක් පුංචි Rs.20 ක් විතරයි...
     
    Last edited: