චිරි චිරි වැස්ස;12380874 said:
සමහර SD DATA copy කරත් Online Download ඉල්ලනව බං,,,මමත් ඔය Game එක Thread එකේ Post කරන්න හැදුව,,
![]()
ඒත් ඔය case එක හින්ද දැම්මෙ නෑ,,
![]()
මං බලන්නම් මගෙ 4n එකට Online Data Download කරගෙන ඒ File එක උබට දෙන්න
![]()
![]()
උඹ කියපුවම මතක් උනේ බලපාන මචන් මොකක්හරි file එකක් හැදෙනවද කියල මෙන්න මේ directory එකේ
/sdcard/android/data/[name of the program]
ඔන්න ඔකේ තියන file ටිකත් දීපන් මචන්





උඹේ Phone Storage එක පිරිලා නම් ඕන කරන ටික SD Card එකට Move කරපන් එතකොට uninstall කරන්න ඕනේ නෑ