ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12380390 said:
    rom ekata s-off karana one ne bro,, redio gahannai s-off karanna ona

    hari machan uba kiyana widihata dan mage phone eka root welanee?
    but ai ehemanam font copy karanna denne natthe font folder ekata.mama root explorer eken font eka copy karanna giya.ethakota kiyanawa meka root na access karanna denna ba kiyala.:confused::confused::confused:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මට උඹ කියන දේ තේරෙන්නේ නෑ බන් උඹ App එකක් uninstall කලොත් ඒවත් යනවා කියන්නේ මොකක්ද බන් :confused: උඹේ Phone Storage එක පිරිලා නම් ඕන කරන ටික SD Card එකට Move කරපන් එතකොට uninstall කරන්න ඕනේ නෑ

    machan dan api install karana softwear eka samanayen 5 mb wage kiyala hithamuko...ithin eka open karaddi net eken Download kara ganna files thiyenne ban 100mb kiyamuko..ethakota api 5 mb eka unstall karoth 100 mb ekath unstall wenawda ban.....
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    මට උඹ කියන දේ තේරෙන්නේ නෑ බන් උඹ App එකක් uninstall කලොත් ඒවත් යනවා කියන්නේ මොකක්ද බන් :confused: උඹේ Phone Storage එක පිරිලා නම් ඕන කරන ටික SD Card එකට Move කරපන් එතකොට uninstall කරන්න ඕනේ නෑ

    na machan uu kiyanne u app install karanne SD card ekata (Ethakota Data add wenne SD card ekata). but app eka uninstall karahama samahara app wala data SD card eke ehemma thiyanawa.mama hithanne eka ganai ahanne :eek::eek:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    na machan uu kiyanne u app install karanne SD card ekata (Ethakota Data add wenne SD card ekata). but app eka uninstall karahama samahara app wala data SD card eke ehemma thiyanawa.mama hithanne eka ganai ahanne :eek::eek:

    Aiyooooooo:sorry::sorry::sorry: ane machan mehemai mehema hithamuko, man game ekak damma machan, game eke apk file ekak , eka 5 mb vitharai.....eeta passe open karaddi wifi conect wela, ekata oona karana files tika download kara ganawane..eka tikak loku capacity ekakne...mage USB storage eka ehema wela dan pirila macahan...ithin man dan oya game eka unstall karaddi ara download karapu loku capacity file ekath ekkamada a game eka ayin venne kiyalai ahanne machan....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    නෑ නෑ බන් උඹ අනාගෙන ඉන්නේ SD card Data එක මෙතනට copy කරන්නේ නෑ. මේකේ File එකක් හැදෙනවා First Time Game එක run කරද්දී අන්න එක ඉල්ලලා copy කරගනින් :yes:

    Ok,kohetada copy karaganna ona ?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mata power amp player pro hodata veda ekak tiyanawanam denna. mama dapu eka hariyata patch vela nehe den eka open karanna den nehe key ekak illanawa.
    mata eka crack karana widiya danna puluwannam.

    Pls Help.
    Thanks
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ok,kohetada copy karaganna ona ?

    උඹ App එකක් install කලාම normally ඔතන Folder එකක් හැදෙනවා සමහර data දාන්න අන්න ඒකට copy කරපන් folder එකේ නම කියන්න බෑ මොකද ඒක වෙනස් වෙනවා program එකෙන් program ඒකට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    mage live with walkman eke home screen eke icon nati vela mehama enava ne hitapu gaman mama reset karala baluwa.eth hari giye na. mata visadumak denna mekata

    11me0qb.png
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mage live with walkman eke home screen eke icon nati vela mehama enava ne hitapu gaman mama reset karala baluwa.eth hari giye na. mata visadumak denna mekata

    11me0qb.png

    පොඩ්ඩක් හිටපන් දැන් Home Screen එකේ මුකුත්ම නැද්ද? app drawer එකට යන්න බැරිද? අනික තමා ඕක රූට්‌ කරලද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Galaxy S2 16GB Unlocked එකක් ලංකාවේ කීයද මචන්ලා? මං ගාව එකක් තියෙනවා විකුනන්න සුදු එකක් :lol: Original extended battery එකත් දෙනවා phone එකත් එක්ක. කීයට විතර දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    පොඩ්ඩක් හිටපන් දැන් Home Screen එකේ මුකුත්ම නැද්ද? app drawer එකට යන්න බැරිද? අනික තමා ඕක රූට්‌ කරලද?

    home screen eke mukuth na :(
    app drawer yannath ba :(
    root karala na original os eka

    restart karama thama oka hari yanne.

    visadumak denna danna kenak innava nam
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    home screen eke mukuth na :(
    app drawer yannath ba :(
    root karala na original os eka

    restart karama thama oka hari yanne.

    visadumak denna danna kenak innava nam

    restart කලාම හරි යනවා කිව්වේ මොකක්ද මචන්? හිටි ගමන් ඔහොම වෙනවා එතකොට reboot කලාම හරියනවා කියන එකද? උඹ ලගදි මුකුත් install කලාද?
     
    අඩෝ , මචංලා ... මේ Thread එක දැන් 200ත් පැන්නා එහෙනම්. එල එල ... :)
    චිරි චිරි ලොක්කට සුභ පැතුම්.
    Android නැණ නුවණ පෑදීමට දායක වන හැමොටම ස්තූති වේවා ............!!!
    නොනැවතී ඉදිරියටම යමු !!!

    කිරි අප්පොච්චිට අකුණු ගහපිය කිවුවලු,, :shocked: :shocked: :shocked: :shocked: :shocked: 200 පන්නල නේන්නම් බොලවූ,,,, :cool: :cool: :cool: :cool: :cool: :cool: වැඩේ නරකමත් නෑ වගේ ,,, :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Thread එක මේ තරම් දුර ගේන්න විශේෂ සහයෝගයක් දුන් හැමටම චිරි චිරියගෙන් උත්තමාචාරය (නම් වලින් නොකිවුවට බොලාල දන්නවනෙ ඒ කවුද කියලා)

    Respect.jpg

    මටත් මචන්ල අවන්කවම ගොඩක් සතු‍ටුයි ,, :yes: :yes: :yes: මොකද මේ Thread එකෙන් Android ගැන මොකුත් නොදන්න කොල්ලො කීප දෙනෙක්ම දැන් Android වැඩකාරයො වෙලා ඉන්නව,, :yes: :yes: :yes: ඒ අය මට පෞද්ගලිකව සුභපැතුව,, :yes: :yes: :yes: රෙප් වලට වඩා වටින්නෙ අන්න ඒ දේයි,,:yes: :yes: :yes:
    මං මේ Thread එක දැම්මෙ රෙප් ගන්න හිතාගෙන නෙමේ,, :no: :no: :no: මොකද මට ඕන උන දේ තමා දන්න දේවල් කියාදීල,, නොදන්න දේවල් ඉගෙනගන්න,,, :yes: :yes: :yes: ඒ දේ මේකෙන් වෙනව,,:yes: :yes: :yes: ඒත් බලාපොරොත්තු නොවුන විදිහට මේ Thread එක නිසා මට රෙප් 200 වඩා වැඩි ප්‍රමානයක් මේ වෙනකොට ලැබිල තියනව,, :) :) :) ඒ හැමෝටම ගොඩක් ස්තූතී,,, :yes: :yes: :yes:
    මේ Thread එක මට තනියම කොහොමත් කරගෙන යන්න බැහැ,,
    :no: :no: :no: මේක කරගෙන යන්න මා එක්ක මේ වෙද්දි ගොඩක් යාලුවො එකතුවෙලා ඉන්න එක ගැනත් මට ගොඩක් සතු‍ටුයි,,, :yes: :yes: :yes: ඒ වගේම මේක Daily Update වෙන Thread එකක් නිසා සමහර යාලුවො අහන ප්‍රශ්න මග ඇරිල යන්න ඉඩ තියනව, :sorry: :sorry: :sorry: ඒ නිසා ඒ අයට කියන්නෙ එහෙම මග ඇරෙන ප්‍රශ්න Thread එකේ ඉස්සරහට Bump කරල හරි දාන්න,,, :yes: :yes: :yes: ඒ වගේම Thread එකට ප්‍රශ්නයක් දානකොට පැහැදිලිව සම්පූර්ණ විස්තර එක්ක ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කලොත් ඒකට ඉක්මනින් පිළිතුරු දෙන්න අපිට පුලුවන් වෙනව,,:yes: :yes: :yes:
    අනිත් එක තමා මට PM එවන යාලුවන්ට මගෙන් පිළිතුරු ලැබෙන්න ප්‍රමාද උනොත් ඒකට මට බනින්න් එපෝ,,, :sorry: :sorry: :sorry:
    එන හැම PM එකකටම Reply කරද්දි සමහර Pm වලට Reply කරන්න පරක්කු වෙනව :( :( :(
    මෙතෙක් දුර ආව වගේ ඉස්සරහටත් හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙන ගමන් Thread එකට ජය වේවා !!! කියන මං...........
    chirichiri.jpg

    AndroidParticles.gif

    CAMPUS%2BLOGO.png

    • Like
    Reactions: mawella

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12383532 said:

    Super
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    නෑ නෑ බන් උඹ අනාගෙන ඉන්නේ SD card Data එක මෙතනට copy කරන්නේ නෑ. මේකේ File එකක් හැදෙනවා First Time Game එක run කරද්දී අන්න එක ඉල්ලලා copy කරගනින් :yes:

    නෑ නවෝ වෙන Games වල වගේ මේ ගේම් එකේ android/data/වල com. folder එකක් හැදෙන්නෙ නෑ,, :no: :no: :no: Run time එක තමා Game Data Folder එක :dull: :dull: :dull:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12383601 said:
    නෑ නුවා වෙන Games වල වගේ මේ ගේම් එකේ android/data/වල com. folder එකක් හැදෙන්නෙ නෑ,, :no: :no: :no: Run time එක තමා Game Data Folder එක :dull: :dull: :dull:

    හුටා එහෙමද? එහෙනම් ඉතින් සොරි තමා මේ මචන් උඹ ලංකාවේද ඉන්නේ? පොඩ්ඩක් මගේ ෆෝන් ඒක විකුණගන්න උදව්වක් දීපන්කො ;)
     
    hari machan uba kiyana widihata dan mage phone eka root welanee?
    but ai ehemanam font copy karanna denne natthe font folder ekata.mama root explorer eken font eka copy karanna giya.ethakota kiyanawa meka root na access karanna denna ba kiyala.:confused::confused::confused:

    උඔ bootloader unlock කරා විතරයි නේද?? Root කලේ නැහැනෙ?
     
    හුටා එහෙමද? එහෙනම් ඉතින් සොරි තමා මේ මචන් උඹ ලංකාවේද ඉන්නේ? පොඩ්ඩක් මගේ ෆෝන් ඒක විකුණගන්න උදව්වක් දීපන්කො ;)

    මං දැන් ඉන්නෙ France මචෝ,, :) :) :) ලංකවෙ මං දන්න set 1 ඉන්නව, මං උන්ට කියන්නම්,, උබේ price එක මට pm කරපන් ;) ;) ;)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    Status
    Not open for further replies.