බක්කරේ කෝ මුට මොකෝ උනේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කවුද මුන් එකෙක්වත් අදුරන්නෙ නෑ නෙ බන්
    අලුත් සෙට් එකක්ද වැඩිය සෙට් වෙලා නම් නෑ මට නම් ෆෝරම් එකේ


    එනිවේ නයිස් ටු මීට් ඌ ඕල්
    :rofl::angry::angry::angry::angry:
    :lol: රෝවියයි බබයි හොද ෆිට් එකක් කියන්නේ
    ayaeh ahalaa podi kalae idan yaluwo

    okun dennaa rata hitan giyane ekek ithali giyaa :rofl:

    anika aus giyaa:rofl:

    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :shocked: අම්මට උඩු එහෙමෙයි? දෙන්න සෙට් වෙන්න ඇත්තේ රටදී වෙන්න ඇති එහෙනං?
    wenna athi:lol:habayi ekek cam ekak genawa loweth naha
    fatta vidiyata pic ganna puluwan fb eken thamyi wadiya ganne habayi :lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එහෙම එකෙක් අහල වත් නෑ බන්,එක නෙමේ මේ හොදට හිටපු scruyiට මොකෝ දන්නේ නෑ වු.මිහිනට ජීවිතේ එපාවෙලා ගගක මුහුදකවත් පැන්නද දන්නේ නෑ.:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම එකෙක් අහල වත් නෑ බන්,එක නෙමේ මේ හොදට හිටපු scruyiට මොකෝ දන්නේ නෑ වු.මිහිනට ජීවිතේ එපාවෙලා ගගක මුහුදකවත් පැන්නද දන්නේ නෑ.:(
    ube ban una neda e moko:oo::P:nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull:

    athithaya sihinayak pamani:Pubata mathakada ara kavi thread eka fatta kaviyo tikak bihi une;):rofl:

    ඒ ත්‍රෙඩ් එක සෑහෙන්න දිගට ඇදිල ගියා නෙ බන්. ඇයි අපෙ වතිලයත් දැන් මේ පැත්තෙ එන්නෙ නැහැ බන්... උගෙන් ගත්ත ආතල් මතක් වෙනකොටත් හිනා කාල මැරෙනව.