ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
1983 සිට 2005 දක්වා මරා කොටින්ට එරෙහිව එක පෙත්සමක් හෝ ජිනීවා වලට අරගෙන ගිහින් තියෙනවද? බලය ලබා ගන්න ඕනී නිසා බල ප්‍රේමය තාවකාලිකව දේශප්‍රේමයක් බවට පත් කරගෙන මහ ලොකුවට බෙරිහන් දෙන රාජපක්ෂ 1989 සිට 2005 දක්වා පාර්ලිමේන්තුවේ කොටින්ට එරෙහිව එකම කතාවක් හෝ කර තිබේනම් පෙන්වන්න.මේක මහින්දට අභියෝගයක් වශයෙන් ඉදිරිපත් කරා.නමුත් කිසිම හැන්ඩ්සාඩ් වාර්තාවක රාජපක්ෂ කොටින් විවේචනය කර නොමැති බව හෙලි වුනා.
 
  • Like
Reactions: rochel1977

සියල්ල සිදුවූ පසු බත්ගොට්ටන්ගේ අහිංසක හිත්වල හොරාට මෙන් මෝදුවන සන්තොසය අසීරුවෙන් හංගාගෙන සිටියද බලලා මල්ලෙන් එලියට පැන ඇති බවක්නම් පෙනෙන්නට ඇත. රට වෙනුවෙන් කතාකරන එවුන් අද මහින්දට කඩේ යන එවුන් බවට පත්වී ඇත. රටට වූ අසාදාරනය ගැන අවංකව දුක් වන එවුන් අද මහින්දගේ ගොට්ටන්ය. නැතහොත් රාජපක්ෂ සමාගමේ ගොට්ටන්ය. මේ පේ රටේ අවසනාවය. අපගේ දරුවන්ගේ අවාසනාවය.. එහා ගෙදර එකා අපේ ගෙදරට විත් අපේ තාත්තාට කනේ පහරක් ගසා අම්මා සමග බලෙන් නිදි වදෙනවිට අපේම සහෝදරයින් හුරේ දමනු අපට කනගාටුවෙන් බලාසිටින්නට සිදුව ඇත. මෙවන් දවසක් ඉදිරියේ උදාවන වගනම් ඉතිහාසයේ විසු අපේ ජාතික වීරවරයකු කියා ඇත්තේ මේ වන අලකලංචි දිවැසින් දැක වන්නට ඇත.

ඉතිහාසයේ පටන් අපේ රටේ බත් ගොට්ටන් විසුවේය. රටට හෙන කටින්නට ආ පරදේසක්කාරයන්ට කන්ද උඩරට රාජධානියට යන පාර පෙන්වුයේ අපේ රටේ බත් ගොට්ටන්ය. බත් ගොට්ටන් අපේ රටේ පැවැත්ම උදෙසා විසාල මෙහෙවරක් ඉතිහාසයේ පටන්ම සිදු කළේය. මේ සා සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියූ ලංකා ඉතිහාසයේ බත්ගොට්ටන්ටගේ ගැටවලට හසු නොවී මේ ශ්‍රී ලංකාද්වීපය විජාතිකයින්ගෙන් බේරාගෙන අපට නිදහස් නිවහල් රටක් උරුමකරවු පළමු ජන නායකයා වන්නේ දුටුගැමුණු රජතුමාය. එතුමාගෙන් පසුව නැවතත් විදේශික ආක්‍රමණ 3 ක් අපව යටත් කරගත් අතර ඒ සඳහාද අපේ බත් ගොට්ටන් අප්‍රමාන වූ වෙහෙසක් දරා ඇති බව අතිහාසයේ මැනවින් සඳහන්ව ඇත.

මෑත ඉතිහාසය ගත්කල නැවතත් විජාතික බලවේග විසින් නැවතත් අප රටට උරුමකම් කියන්නට පටන් ගත්තේය. (1980 දශකයේ )එවකට රට කරවුයේ J .R . ජයවර්දන වන අතර අපේ අවාසනාවට එය ජීවිත දහස්ගණනින් අහිමිවූ කාලකන්නි යුද්දයක් බවට පත් කිරීමට බත්ගොට්ටන් මහා පරිමාණයෙන් හොර රහසින්ම දායකත්වයක් සපයන ලදී. කගේ අවසනාවටදෝ J .R . ජයවර්දනට ප්‍රභාකරන් ප්‍රමුක මිනීමරු කල්ලිය යටත් කරගැනීමට නොහැකිවූ අතර ඉන් අනතුරුව රට කරවූ R . ප්‍රේමදාස උන්නැහේටද අවස්ථා ගණනකදී කොටි රැල අතටම අල්ලා කුදලාගැනීමට අවස්ථා ගණනකදී වාසනාව උදාවුවද බත්ගොට්ටන්ගේ පිනට ඒ එකුදු අවස්තාවකින්වත් ප්‍රයෝජනයක් ගැනීමට එතුමාටද ශක්තිමත් කොඳු නාරටියක් තිබුනේ නැත. ලද අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගත් වරදට R . ප්‍රේමදාස ජනපතිදුටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.ඉන් අනතුරුව රට කරවූ, ඕපපාතිකව පහලවූ ජනාධිපතිකම ගැන අන්දුන් කුන්දුන් වී සිටි විජේතුංග මහතාට මේ පුරස්නය ගැන යමක් කෙරීමට අවස්ථාවක් නොලබුනිද උවමනාවක් නොතිබුනිද යන්න පැහැදිලි නොමැත. විජේතුන්ගගෙන් පසු රට කරවූ චන්ද්‍රිකා කුමාරණතුංග නෝනාද මේ පුරස්නය හිඟන්නාගේ තුවාලයක් කරගත් අතර කොටියා පලවාහැරීමට ඇයට ශක්තිමත් කශේරුකාවක් තිබුනේද නැත. උවමනාවක් තිබුනේද නැත . 80 දශකයේ පටන් මේ කියනා වකවානුව දක්වා රට කරවූ උදවිය පිටුපසින් සිටියේ මේ කියනා වූ බත් ගොට්ටන්ය. අවුරුදු 25 කට අදික කාලයක් ශ්‍රී ලංකාව කරවුයේ බත් ගොට්ටන්ය. නිකම් බත් ගොට්ටන් නොව කොටියාටත් ඩොලර් වලටත් කඩේ ගිය බත් ගොට්ටන්ය. එහෙත් බත්ගොට්ටන්ගේ අවාසනාවට කොටියාගේ අවාසනාවට ශ්‍රී ලංකාවේ වාසනාවට මහින්ද බත් ගොට්ටන් විසින් කපන ලද බොරු වලවල් මගහරිමින් රජපුටුවට උරුමකම් කියූ දා පටං මේ කියනාවූ බත් ගොට්ටන්ගේ වින්දනයට කණකොකා හඬන්නට පටන් ගත්තේය.

1994 චන්ද්‍රිකා කුමාරණතුංග ජනාදිපති වුයේ රටට බලවත් ලෙස UNP පාලනය තිත්ත වී තිබු අවස්තාවකය. එම මැතිවරණයේ චන්ද්‍රිකා කුමාරණතුංග වෙනුවට පොල්පිත්තක් නිදහස් පක්ෂය වෙනුවෙන් චන්දය ඉල්ලුවද පොල්පිත්ත ජනාධිපති කමට නිතරගයෙන් ජයග්‍රහණය කරන බවනම් ඒකාන්තය. ඒ එවකට පවතී රටේ තත්ත්වයයි. එහෙත් මහින්ද ජනාධිපති කමට තරගවදින අවස්ථාවේ හිටපු ජන්නධිපතිනිය චන්ද්‍රිකාද හොර රහසේ රනිල්ට සහයෝගය දුන් බව රටම දන්නා ප්‍රසිද්ද රහසකි. එහෙත් දහසකුත් බොරු වලවල් මගහැර බත් ගොට්ටන්ගේ ගැට වලට හසු නොවී මහින්ද ජනාධිපති විය. එයට හේතුවූ ප්‍රධානතම කරුණු 3 වුයේ මහින්දගේ අප්‍රමාන දක්ෂකම , රටට ආදරය කරවුන්ගේ වාසනාව හා කොටියාගේ අවාසනාවය. (බත් ගොට්ටන් = කොටියා වන බැවින් බත් ගොට්ටන්ගේ අවාසනාවය.)

මහින්ද ජනාධිපති වූ පසු කොටියාට ටිකෙන් ටික කෙලවෙන්නට පටන් ගත්තේය. කොටියාට කෙළවන්නට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා වන වග මහින්දගේ ශුර බුද්ධියට වැටහුණු බැවින් විශ්‍රාම සුවය විඳීමට බලාපොරොත්තුව සිටි ෆොන්සේකාට හමුදා මුල් පුටුව පිරිනැමිණි. ලෝක ඉතිහාසයේ දරුණුතම ත්‍රස්තවාදියා සමග දශක 3 ක් ඉදිරියට ඇදුනු ගරිල්ලා සටන නොනවත්වා ඉදිරියට අදෙනට විය. බත් ගොට්ටන්ගේ ඉහමොළ දවාලු ඒ මහා සටන නැවත්වීමට රනිල් වික්රමසිංග ප්‍රමුක බත් ගොට්ටන් රැලගේ ආරාධනය මත ලෝක බලවතුන් යුද්දය නැවත්වීමට මහත් පරිශ්‍රමයක් දැරුවද මහින්ද නොසැලී ඉදිරියටම ගමන් කළේය. රනිල් ප්‍රමුක බත්ගොට්ටන් ප්‍රභාකරන් බේරාගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරු බව මෙහි සඳහන් නොකලොත් එය ඔවුන්ට කරනාවූ අසාධාරණයකි. තොප්පිගල අල්ලාගත් කල රනිල් ප්‍රමුක බත් ගොට්ටන් කිවේ එය මහා කැලෑවක් බවය. සරත් ෆොන්සේකාට කිවේ ගලවාගැනීමේ හමුදාවකටවත් නුසුදුසු බවය. මහින්ද ඒවාට උත්තර බැඳීමට කාලය වැය නොකළ අතර යුද්දය අරමුණ කරා ලංවෙමින් තිබුනේය. අවසානයේ රනිල්ගේ සහ බත් ගොට්ටන්ගේ නිල නොවූ ගැලවුම් කරු වූ ප්‍රභාකරන් නමැති ලොව අංක 1 මිනි මාරු ත්‍රස්තවාදියාගේ ඔලුවටම කෙළවමින් දශක තුනක් මිනිස් ජිවිත බිලිගත් යුද්දය නිමාවට පත් විය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු ජන නායකයා මහින්ද රාජපක්ෂ වශයෙන් ඉතිහාසගතවිය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාපතිවරයා සරත් ෆොන්සේකා වශයෙන් ඉතිහාසගතවිය.

පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාව ශ්‍රී ලංකා ආමි / නෙවි/ ගුවන් හමුදා වශයෙන් ඉතිහාසගතවිය.

මේ යුද්දය ජයග්‍රහණය කිරීමට ලේ කඳුළු හෙලු / ජිවිතයෙන් වන්දි ගෙවූ සියලුම රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනට අප මෙහිදී කෘතඥ විය යුතුය. පිං දිය යුතුය.

මේ අප රටේ පැවතුනු යුද්දයේ ඉතිහාසයේ සාරාංශයයි. මිට සමගාමිව හා පසුව ලෝකයේ විවිද ස්ථාන වල සිවිල් ජන ජීවිතය අඩාල කරවූ තත්ත්වයන් පැවතියේය. ඉන් කිහිපයක් වන්නේ සදහම් හුසේන් එල්ලා මැරීම මිනීමරු ත්‍රස්තවාදියෙකු වන බිල් ලාඩන් ඝාතනය කරීම වැනි අවස්ථාවන්ය.

ඇමෙරිකන් හමුදාව ඉරාකයට පහර දී ජනාධිපතිවරයෙකු වූ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන එල්ලා මැරුවේය.

ඇමෙරිකාව පකිස්තානයට ඇතුල්වී බිල් ලාඩන්ට වෙඩි තබා ඝාතනය කළේය.

ලිබියාවේ ජනනායකයකුද ඝාතනයට පත්විය.

මේ කරුණු සියල්ලම රටවල් දෙකක් අතර සිදුවූ ගනුදෙනු වන අතර මේ කිසිවකට ජිනීවා නිහඬය.. මන්දයත් මේ දෙකෙන් එකකින්වත් මානව හිමිකම් කඩවී නැත:lol: ?. අහිංසක සිවිල් ජනතාවට හානිවි නැත:lol: ..

එහෙත් මේ සියලටම වඩා ලොකුම ප්‍රශ්නය මරාගෙන මැරෙන කොටියා මරා දැමීමය.මහ කොටියා මරා නොදමුවෙනම් මහින්දටද පෙර සිටි ජනපති වරුන් මෙන් කලක් ජනපති පුටුවේ සිට පාඩුවේ ගදර යාමට හැකිව තිබෙන්නට ඇත. කොටියා මරා නොදමුවෙනම් ජිනීවා ප්‍රශ්නද නැත. මිට කලින් විසු ජනාධිපති වරුනට ජිනීවා ප්‍රශ්න තිබුනේ නැත. ඇමෙරිකාව ප්‍රශ්න දැමුවේද නැත. ආර්ථික සම්භාදක දමන්නට අවේද නැත. එහෙත් මහින්දට වටකොට පහර දෙන්නට තනන්නේ කොටියා මරා දැමු වාඩුව ගන්නටය.

මේ හෙළිවන්නේ බත් ගොට්ටන් ඇතුළු අන්තර්ජාතික බලවේගවල කොටි පලහිලව්ව නොවේද?

මේ වන්නේ කොටින්ට වයනා නැලවිලි ගී නොවේද?

මේ පිසදැමෙන්නේ කොටි කඳුළු නොවේද?

මේ කිරි එරෙන්නේ කොටින්ට පෙවීමට නොවේද?

බත් ගොට්ටන් මේ හුරේ දමන්නේ කොටි වෙනුවෙන් නොවේද?

බත් ගොට්ටන්ට කවදා හෝ එක කරුණකට දඬුවන් විදීමට සිදුවනු ඇත. ඒ සරත් ෆොන්සේකා නම් අභීත රණවිරුවා මෝඩයා ට ඇඳීමේ වරදටය. එතුමා කල ගොන්කම එතුමාට වැටහුනා දාට මහා කොටියාට වූ අලකලන්චියම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවූ මහා බත් ගොට්ටන්ට සිදිවිමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය.

බත්ගොට්ටන්ගේ වාසනාවට ඔවුන් මේ කරනා අදම නීච හෙළුවැලි ක්‍රියාව ගැන පසුතැවිලි වීමට ඔවුන්ට කවදාවත් සිදු නොවන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු අනාගතයේ කොළඹදී බෝම්බයකට හසුවී මිය නොයන නිසාය.

ඒ නැවතත් කොටින්ට හිස එසවීමට මහින්ද ඉඩක් නොදෙන නිසාය. කොටින්ගෙන් බැට කැ උතුරේ දෙමල ජනතාව කොටින්ට හිස එසවීමට නැවතත් ඉඩ නොදෙන නිසාය. එක කරුණක් පැහැදිලිය. අන්තර්ජාතිකව වැටවල් දහසක් බැන්දද මහින්ද සිටිනාතුරාවට බත්ගොට්ටන්ටනම් සධාසොත්තිය...

ශ්‍රී ලංකාවට ජයවේවා :love::love::love:

දැන් ලෙවකන කටුවල රස අහිමි වීමේ බියෙන් අඬන රජ ගෙඅදර බල්ලෙකුගේ අදෝනාව
උඹේ මේ පල් හෑල්ලටම අහන්න තියෙන්නේ
1)රටේ ජනතාවගේ දුක් මහන්සියෙන් උපයන සල්ලි ටිකට තට්ටු කරලා උඹලා විඳින සැපවල පවුගේවන්නේ මොන අපයෙන්ද
2)තව කොයි කාලයක් මේ බොරුව ගෙනියනවද
3)ජිනීවා වල සිද්ධ උන දේ (උඹල සිද්ධ උනයි කියල හිතන දේ නෙවෙයි) මොකක්ද
4) උගත් පාඩම් කොමිසම පත් කරේ අපිද
5)එකේ හිටියේ අපිද
6) ඉන්දියාව නම් එහා ගෙදර එකා තාත්තට කනේ පාරක් ගසා ඇත.
තොපේ අම්මලට අරින්නට පෙර සුජාත පුතුන් වශයෙන් ;)කරන්න හදන්නේ මොනවාද
7)යුද්ධය හැර අනෙක් හැම ක්ෂේත්‍රයකින්ම මේ ආණ්ඩුව ඇන

ගන්නේ ඇයි
8) සරත් ෆොන්සේකා මොකුත්ම කරේ නැද්ද
9) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ගහන අපරාධයක්ද
10)උඹල අපිට වඩා යුද්ධයට දායක උන එක විදිහක් කියනවද

Last edited:

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
2009 ජනාධිපතිවරනය ලංවෙනවිට ලංකාව තුල හමුදා කුමන්ත්‍රනයක් වෙයි කියලා මහින්ද රාජපක්ෂ බිය වී සිටියා.එදා ඔහු ඉන්දියාවෙන් හමුදාව ලංකාවට ගෙන ඒමට ඉන්දියන් අගැමතිගෙන් සහයෝගය ඉල්ලුවා.ඒ පරදෙස්සක්කාර හමුදාව ලවා අපේ සිංහල හමුදා බටයන් විනාශ කිරීම දේශද්‍රෝහී කමක් නේද? කොහොමද රජාගේ ඉල්ලිම මත ඉන්දියන් බටයෝ ලංකාවට ඇවිල්ලා සිංහල් කොල්ලන් මර මරා අපේ සිංහල කෙල්ලන් දූෂනය කරනකොට.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
1983 සිට 2005 දක්වා මරා කොටින්ට එරෙහිව එක පෙත්සමක් හෝ ජිනීවා වලට අරගෙන ගිහින් තියෙනවද? බලය ලබා ගන්න ඕනී නිසා බල ප්‍රේමය තාවකාලිකව දේශප්‍රේමයක් බවට පත් කරගෙන මහ ලොකුවට බෙරිහන් දෙන රාජපක්ෂ 1989 සිට 2005 දක්වා පාර්ලිමේන්තුවේ කොටින්ට එරෙහිව එකම කතාවක් හෝ කර තිබේනම් පෙන්වන්න.මේක මහින්දට අභියෝගයක් වශයෙන් ඉදිරිපත් කරා.නමුත් කිසිම හැන්ඩ්සාඩ් වාර්තාවක රාජපක්ෂ කොටින් විවේචනය කර නොමැති බව හෙලි වුනා.

E nisa suddata sahayogaya pala kara lankawe bala bindimu. :cool: Me welawe api amerikawe detha shakthimath karanna one
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
2009 ජනාධිපතිවරනය ලංවෙනවිට ලංකාව තුල හමුදා කුමන්ත්‍රනයක් වෙයි කියලා මහින්ද රාජපක්ෂ බිය වී සිටියා.එදා ඔහු ඉන්දියාවෙන් හමුදාව ලංකාවට ගෙන ඒමට ඉන්දියන් අගැමතිගෙන් සහයෝගය ඉල්ලුවා.ඒ පරදෙස්සක්කාර හමුදාව ලවා අපේ සිංහල හමුදා බටයන් විනාශ කිරීම දේශද්‍රෝහී කමක් නේද? කොහොමද රජාගේ ඉල්ලිම මත ඉන්දියන් බටයෝ ලංකාවට ඇවිල්ලා සිංහල් කොල්ලන් මර මරා අපේ සිංහල කෙල්ලන් දූෂනය කරනකොට.

Ow ban math dekka genu 800k eka gode dhushanaya kara. Ape hamudawata p*ke aiye, ow ban mahinda thama mewata waga kiyanna one. api amerikawe detha shakthimath karamu. math sinhala amathaka karala suddek wenawa. buddagamath epa. mamath hambayek wenawa. Api rata yana widihata hedenna one ban. :D umbala mage es eriya. Allah ge pihitai.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Ko ban me amerikawata kade yana niyama sinhalayo. thama mage rep ekakwath kepila nehene :eek: Prabakaran mahatha marapu eke paliya api mahindagen ganna one machan. UNP hitiyanam e mahaththaya dan ban ki mahaththayalage adara pawichchi karala lassanata yapane palanaa karnawa. me mahindata pissuda koheda. ahinsaka prabakaran mahaththayawa meruwa :(
 
ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
ඇමෙරිකන් හමුදාව ඉරාකයට පහර දී ජනාධිපතිවරයෙකු වූ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන එල්ලා මැරුවේය.

ඇමෙරිකාව පකිස්තානයට ඇතුල්වී බිල් ලාඩන්ට වෙඩි තබා ඝාතනය කළේය.

ලිබියාවේ ජනනායකයකුද ඝාතනයට පත්විය.
සදාම් හුසේන් කියන්නේ ජන ඝාතකයෙක්.ඒකාධිපතියෙක්.උගේ ලොකු පුත උදායි හුසේන් ඉරාක කෙල්ලන්ව දූෂනය කර වෙඩි තබා මරා දමන , කෲර ලිංගික ආශාවන් සහිත මිනිහෙක්.
මුවමර් ගඩාපි කියන්නේ ජන ඝාතකයෙක් .පල් හොරෙක්.ලිබියානු ඩොලර් බිලියන 100ක් බටහිරම උගේ නමින් තැන්පත් කරපු බල්ලෙක්.
බින් ලාඩන් කියන්නේ මුස්ලිම් මිනීමරු බල්ලෙක්. ඒකා ලෝකේ ඉන්න ඕනම මුස්ලිම් නොවන අහිංසක ජනතාවට බෝම්බ ගහන තිරිසෙනෙක්.

:lol::lol:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Jaya wewa America. Menna umbalata pennanna mama gon kawi panthiyak genawa

" ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද....? "

සිහියට නැගෙන විට නෙතඟින් උණු කඳුලූ
වැගිරෙයි බිඳ දමා හද තුළ දොර අගුලූ
නැතුවට කරේ පළඳින්නට මුතු පබලූ
සිහි කර යදිති දෙවියන් අප විරු සෙබළූ

දිව රෑ නිදි වරා නුඹ පුද ජීවිතය
රැකි රට වෙතට දෙන අවමන් නින්දිතය
පරගැති දනන්ගේ හිත්පිත් පාපිතය
එනමුදු නුඹේ හදවත් නම් පූජිතය

දහදුක් ගතින් මෙන් නුඹ හදවතින් විඳ
පරසතුරන්ගෙ බල මුලු සහමුළින් බිඳ
නගනා සොඳුරු ජය පිට ජය කෙහෙලි නද
වඩවයි තව තවත් අප විරු සෙබළු තෙද

පිරබාහරන් අප දරු දැරියන් මැරුවා
වැගිරුණු ලේ මැදින් ඌ රජකම් දැරුවා
මවුවරු නෙත් අගින් සෝ කඳුළැලි සැලුවා
සිහියට නැගෙන විට හද වාවනු බැරුවා

පර කොටි හැත්ත මවුවරු මැරුවෙම නැද්ද
මළමිනි මැදින් ඇවිදිනු දුටුවේ නැද්ද
මේ වැනි පාපතරයන් ලොව තව ඇද්ද
ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද

අද මෙන් පෙරද අපෙ මවු බිම දී පාවා
පරගැති සිහළු රස කර ගිල ගිල කෑවා
දෙවියනි අපේ හදවත් ගනු බැහැ වාවා
පුදුමය මෙයයි නොදකින එක නුඹ මේවා

මතකද දිනෙක U S A බට සෙබළා
ඇෆ්ගන් කතක් කෙලෙසා මහ මග දමලා
ගිය විට කිමද හඬ නොනැගුවෙ කට ඇරලා
සුදුහුණු ගාති දැක දැක මුනිවත රැකලා

රට රැක ගත්තෙ විරුවන් නෙක දුක් විඳලා
ඒ රැකි රටට හම සුද්දන් විණ කරලා
කඳ සුරිඳුනේ ඔබෙ ඔද තෙද විද හළලා
පිහිටට වඩිනු දැය වෙත ඇති විණ දුරැලා

පටවා වරද අප කර පිට ගොතා බොරූ
සඟවා ගන්න වෙර කති දුක කොටියො මැරූ
හඬගා කියා ලොවටම අප මහිම විරූ
යන්නට වෙතත් යමු එකටම කටට මරූ

එක්වී එකට අපි අත්වැල් බඳින දින
නොදැනිම පහව යයි රට ගැන නැගෙන විණ
සුද්දගෙ ලණුව ගිල පහරන නිවට දන
දැනගනු දිනක ගහනව තොපෙ හිසට හෙණ!!!

attachment.php
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Pissu neda ban. Lankawa mona kunu godakda. USA thamai loke balawatha. balahan me gon pinthure. neda ban. api sudu mahathwarunge kodiya danna one. me mona sinhayekda. :D umbala hari ban. me samahara eunta pissu. me rate inne sinhayolu. meka suddage ratak kiyala amathaka wela. USA rox

attachment.php
 
Mar 19, 2012
251
19
0
මහින්ද රාජපක්ෂ කියන බත්ගොට්ටා 1987 ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන පර දේසක්කාරයන්ට බාර දෙන්න ජීනීවා වලට ගිය බව අපි දන්නවා.ලංකාවට එරෙහිව පරදේසක්කාරයන්ට පෙත්සම් අරගෙන ගිය බත් ගොට්ටෙක් රාජපක්ෂ කියන්නේ.එදා ඔහුව පෙත්සමත් සමග ගුවන් තො‍ටු පොලේදි අත් අඩංගුවට පත් වුනා. ලංකාවේ හමුදා නිලධාරින් පරදේසක්කාරයන්ට පාවා දීම ගැන මුල්ම දේශපාලන සිදු වීම මෙය වෙයි.අපේ රටේ තෙල් සම්පත ඉන්දියාවට කොමිස් වලට විකිනූ රාජපක්ෂලා කියන්නේ බත් ගොට්ටෝ නෙවෙයිද.
:lol::lol::lol::lol:

oya katha karanne, ape niyama kollek :yes:

mara ta one, me UN resolution eka, uge waradi walata nemei, ratata wiruddawa genapu deyak kiyala pennanna. umai, chande kale kiwwe, poraketa wunath yanna lasthi kiyala, ko ekatha dan?

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    methana kathakarana godak un machanla jathi wadiyo... un eka paththakata ke gahanwa witharai... ubala manushshathwaya gana katha karanwanan ay mehema dewal kiyanne... yako mahindawath ranilwath ratata adare ne yako... un unta ona dewal hoyagena dawasaka me rata dala yai... me giriya kadagena kegahana apitai ubalatai hulan thamai.... me kiyana ashchryak athi karanna be ban lankawe... eka athi karanna thbuna ida kalin hitapu JR ekama kala giya... ape rata gana dan apitama dukai... yako loketa kagahhanna kalin thamange gedara dewal hoyala wisada ganna one.. balahan dan lankawe wena mineemarum, rape cases... minissunge hith manasawal dushanaya wela macho... balahalla newspaper ekak aran thiyena horakn goda.. yako minissunta kanda salli ne... ekathara pirisakata witharai yako salli thiyenne..... duppatha hamadama dupath... duppath minihata mu jeneewa wath mona deyak wath wadak ne... eyalata ona kanna jeewith beraganna deyakkk. ay me ubala mechchra me President wenuwen ke gahanne.. hamdama podi minihata bade para thami yako.....
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කලු පූසා;12386897 said:
    Ko ban me amerikawata kade yana niyama sinhalayo. thama mage rep ekakwath kepila nehene :eek: Prabakaran mahatha marapu eke paliya api mahindagen ganna one machan. UNP hitiyanam e mahaththaya dan ban ki mahaththayalage adara pawichchi karala lassanata yapane palanaa karnawa. me mahindata pissuda koheda. ahinsaka prabakaran mahaththayawa meruwa :(

    Maara try ekak neda danne gon part ekak daala kepila penna..Rep gena mara concern wage.. hehe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12386926 said:
    Jaya wewa America. Menna umbalata pennanna mama gon kawi panthiyak genawa

    " ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද....? "

    සිහියට නැගෙන විට නෙතඟින් උණු කඳුලූ
    වැගිරෙයි බිඳ දමා හද තුළ දොර අගුලූ
    නැතුවට කරේ පළඳින්නට මුතු පබලූ
    සිහි කර යදිති දෙවියන් අප විරු සෙබළූ

    දිව රෑ නිදි වරා නුඹ පුද ජීවිතය
    රැකි රට වෙතට දෙන අවමන් නින්දිතය
    පරගැති දනන්ගේ හිත්පිත් පාපිතය
    එනමුදු නුඹේ හදවත් නම් පූජිතය

    දහදුක් ගතින් මෙන් නුඹ හදවතින් විඳ
    පරසතුරන්ගෙ බල මුලු සහමුළින් බිඳ
    නගනා සොඳුරු ජය පිට ජය කෙහෙලි නද
    වඩවයි තව තවත් අප විරු සෙබළු තෙද

    පිරබාහරන් අප දරු දැරියන් මැරුවා
    වැගිරුණු ලේ මැදින් ඌ රජකම් දැරුවා
    මවුවරු නෙත් අගින් සෝ කඳුළැලි සැලුවා
    සිහියට නැගෙන විට හද වාවනු බැරුවා

    පර කොටි හැත්ත මවුවරු මැරුවෙම නැද්ද
    මළමිනි මැදින් ඇවිදිනු දුටුවේ නැද්ද
    මේ වැනි පාපතරයන් ලොව තව ඇද්ද
    ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද

    අද මෙන් පෙරද අපෙ මවු බිම දී පාවා
    පරගැති සිහළු රස කර ගිල ගිල කෑවා
    දෙවියනි අපේ හදවත් ගනු බැහැ වාවා
    පුදුමය මෙයයි නොදකින එක නුඹ මේවා

    මතකද දිනෙක U S A බට සෙබළා
    ඇෆ්ගන් කතක් කෙලෙසා මහ මග දමලා
    ගිය විට කිමද හඬ නොනැගුවෙ කට ඇරලා
    සුදුහුණු ගාති දැක දැක මුනිවත රැකලා

    රට රැක ගත්තෙ විරුවන් නෙක දුක් විඳලා
    ඒ රැකි රටට හම සුද්දන් විණ කරලා
    කඳ සුරිඳුනේ ඔබෙ ඔද තෙද විද හළලා
    පිහිටට වඩිනු දැය වෙත ඇති විණ දුරැලා

    පටවා වරද අප කර පිට ගොතා බොරූ
    සඟවා ගන්න වෙර කති දුක කොටියො මැරූ
    හඬගා කියා ලොවටම අප මහිම විරූ
    යන්නට වෙතත් යමු එකටම කටට මරූ

    එක්වී එකට අපි අත්වැල් බඳින දින
    නොදැනිම පහව යයි රට ගැන නැගෙන විණ
    සුද්දගෙ ලණුව ගිල පහරන නිවට දන
    දැනගනු දිනක ගහනව තොපෙ හිසට හෙණ!!!

    attachment.php
    සුද්දගෙ ලණුව ගිල පහරන නිවට දන
    දැනගනු දිනක ගහනව තොපෙ හිසට හෙණ!!!
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බත් ගොට්ටන්ට අනුකම්පාවෙන් ලියමි...

    සියල්ල සිදුවූ පසු බත්ගොට්ටන්ගේ අහිංසක හිත්වල හොරාට මෙන් මෝදුවන සන්තොසය අසීරුවෙන් හංගාගෙන සිටියද බලලා මල්ලෙන් එලියට පැන ඇති බවක්නම් පෙනෙන්නට ඇත. රට වෙනුවෙන් කතාකරන එවුන් අද මහින්දට කඩේ යන එවුන් බවට පත්වී ඇත. රටට වූ අසාදාරනය ගැන අවංකව දුක් වන එවුන් අද මහින්දගේ ගොට්ටන්ය. නැතහොත් රාජපක්ෂ සමාගමේ ගොට්ටන්ය. මේ පේ රටේ අවසනාවය. අපගේ දරුවන්ගේ අවාසනාවය.. එහා ගෙදර එකා අපේ ගෙදරට විත් අපේ තාත්තාට කනේ පහරක් ගසා අම්මා සමග බලෙන් නිදි වදෙනවිට අපේම සහෝදරයින් හුරේ දමනු අපට කනගාටුවෙන් බලාසිටින්නට සිදුව ඇත. මෙවන් දවසක් ඉදිරියේ උදාවන වගනම් ඉතිහාසයේ විසු අපේ ජාතික වීරවරයකු කියා ඇත්තේ මේ වන අලකලංචි දිවැසින් දැක වන්නට ඇත.

    ඉතිහාසයේ පටන් අපේ රටේ බත් ගොට්ටන් විසුවේය. රටට හෙන කටින්නට ආ පරදේසක්කාරයන්ට කන්ද උඩරට රාජධානියට යන පාර පෙන්වුයේ අපේ රටේ බත් ගොට්ටන්ය. බත් ගොට්ටන් අපේ රටේ පැවැත්ම උදෙසා විසාල මෙහෙවරක් ඉතිහාසයේ පටන්ම සිදු කළේය. මේ සා සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියූ ලංකා ඉතිහාසයේ බත්ගොට්ටන්ටගේ ගැටවලට හසු නොවී මේ ශ්‍රී ලංකාද්වීපය විජාතිකයින්ගෙන් බේරාගෙන අපට නිදහස් නිවහල් රටක් උරුමකරවු පළමු ජන නායකයා වන්නේ දුටුගැමුණු රජතුමාය. එතුමාගෙන් පසුව නැවතත් විදේශික ආක්‍රමණ 3 ක් අපව යටත් කරගත් අතර ඒ සඳහාද අපේ බත් ගොට්ටන් අප්‍රමාන වූ වෙහෙසක් දරා ඇති බව අතිහාසයේ මැනවින් සඳහන්ව ඇත.

    මෑත ඉතිහාසය ගත්කල නැවතත් විජාතික බලවේග විසින් නැවතත් අප රටට උරුමකම් කියන්නට පටන් ගත්තේය. (1980 දශකයේ )එවකට රට කරවුයේ J .R . ජයවර්දන වන අතර අපේ අවාසනාවට එය ජීවිත දහස්ගණනින් අහිමිවූ කාලකන්නි යුද්දයක් බවට පත් කිරීමට බත්ගොට්ටන් මහා පරිමාණයෙන් හොර රහසින්ම දායකත්වයක් සපයන ලදී. කගේ අවසනාවටදෝ J .R . ජයවර්දනට ප්‍රභාකරන් ප්‍රමුක මිනීමරු කල්ලිය යටත් කරගැනීමට නොහැකිවූ අතර ඉන් අනතුරුව රට කරවූ R . ප්‍රේමදාස උන්නැහේටද අවස්ථා ගණනකදී කොටි රැල අතටම අල්ලා කුදලාගැනීමට අවස්ථා ගණනකදී වාසනාව උදාවුවද බත්ගොට්ටන්ගේ පිනට ඒ එකුදු අවස්තාවකින්වත් ප්‍රයෝජනයක් ගැනීමට එතුමාටද ශක්තිමත් කොඳු නාරටියක් තිබුනේ නැත. ලද අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගත් වරදට R . ප්‍රේමදාස ජනපතිදුටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.ඉන් අනතුරුව රට කරවූ, ඕපපාතිකව පහලවූ ජනාධිපතිකම ගැන අන්දුන් කුන්දුන් වී සිටි විජේතුංග මහතාට මේ පුරස්නය ගැන යමක් කෙරීමට අවස්ථාවක් නොලබුනිද උවමනාවක් නොතිබුනිද යන්න පැහැදිලි නොමැත. විජේතුන්ගගෙන් පසු රට කරවූ චන්ද්‍රිකා කුමාරණතුංග නෝනාද මේ පුරස්නය හිඟන්නාගේ තුවාලයක් කරගත් අතර කොටියා පලවාහැරීමට ඇයට ශක්තිමත් කශේරුකාවක් තිබුනේද නැත. උවමනාවක් තිබුනේද නැත . 80 දශකයේ පටන් මේ කියනා වකවානුව දක්වා රට කරවූ උදවිය පිටුපසින් සිටියේ මේ කියනා වූ බත් ගොට්ටන්ය. අවුරුදු 25 කට අදික කාලයක් ශ්‍රී ලංකාව කරවුයේ බත් ගොට්ටන්ය. නිකම් බත් ගොට්ටන් නොව කොටියාටත් ඩොලර් වලටත් කඩේ ගිය බත් ගොට්ටන්ය. එහෙත් බත්ගොට්ටන්ගේ අවාසනාවට කොටියාගේ අවාසනාවට ශ්‍රී ලංකාවේ වාසනාවට මහින්ද බත් ගොට්ටන් විසින් කපන ලද බොරු වලවල් මගහරිමින් රජපුටුවට උරුමකම් කියූ දා පටං මේ කියනාවූ බත් ගොට්ටන්ගේ වින්දනයට කණකොකා හඬන්නට පටන් ගත්තේය.

    1994 චන්ද්‍රිකා කුමාරණතුංග ජනාදිපති වුයේ රටට බලවත් ලෙස UNP පාලනය තිත්ත වී තිබු අවස්තාවකය. එම මැතිවරණයේ චන්ද්‍රිකා කුමාරණතුංග වෙනුවට පොල්පිත්තක් නිදහස් පක්ෂය වෙනුවෙන් චන්දය ඉල්ලුවද පොල්පිත්ත ජනාධිපති කමට නිතරගයෙන් ජයග්‍රහණය කරන බවනම් ඒකාන්තය. ඒ එවකට පවතී රටේ තත්ත්වයයි. එහෙත් මහින්ද ජනාධිපති කමට තරගවදින අවස්ථාවේ හිටපු ජන්නධිපතිනිය චන්ද්‍රිකාද හොර රහසේ රනිල්ට සහයෝගය දුන් බව රටම දන්නා ප්‍රසිද්ද රහසකි. එහෙත් දහසකුත් බොරු වලවල් මගහැර බත් ගොට්ටන්ගේ ගැට වලට හසු නොවී මහින්ද ජනාධිපති විය. එයට හේතුවූ ප්‍රධානතම කරුණු 3 වුයේ මහින්දගේ අප්‍රමාන දක්ෂකම , රටට ආදරය කරවුන්ගේ වාසනාව හා කොටියාගේ අවාසනාවය. (බත් ගොට්ටන් = කොටියා වන බැවින් බත් ගොට්ටන්ගේ අවාසනාවය.)

    මහින්ද ජනාධිපති වූ පසු කොටියාට ටිකෙන් ටික කෙලවෙන්නට පටන් ගත්තේය. කොටියාට කෙළවන්නට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා වන වග මහින්දගේ ශුර බුද්ධියට වැටහුණු බැවින් විශ්‍රාම සුවය විඳීමට බලාපොරොත්තුව සිටි ෆොන්සේකාට හමුදා මුල් පුටුව පිරිනැමිණි. ලෝක ඉතිහාසයේ දරුණුතම ත්‍රස්තවාදියා සමග දශක 3 ක් ඉදිරියට ඇදුනු ගරිල්ලා සටන නොනවත්වා ඉදිරියට අදෙනට විය. බත් ගොට්ටන්ගේ ඉහමොළ දවාලු ඒ මහා සටන නැවත්වීමට රනිල් වික්රමසිංග ප්‍රමුක බත් ගොට්ටන් රැලගේ ආරාධනය මත ලෝක බලවතුන් යුද්දය නැවත්වීමට මහත් පරිශ්‍රමයක් දැරුවද මහින්ද නොසැලී ඉදිරියටම ගමන් කළේය. රනිල් ප්‍රමුක බත්ගොට්ටන් ප්‍රභාකරන් බේරාගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරු බව මෙහි සඳහන් නොකලොත් එය ඔවුන්ට කරනාවූ අසාධාරණයකි. තොප්පිගල අල්ලාගත් කල රනිල් ප්‍රමුක බත් ගොට්ටන් කිවේ එය මහා කැලෑවක් බවය. සරත් ෆොන්සේකාට කිවේ ගලවාගැනීමේ හමුදාවකටවත් නුසුදුසු බවය. මහින්ද ඒවාට උත්තර බැඳීමට කාලය වැය නොකළ අතර යුද්දය අරමුණ කරා ලංවෙමින් තිබුනේය. අවසානයේ රනිල්ගේ සහ බත් ගොට්ටන්ගේ නිල නොවූ ගැලවුම් කරු වූ ප්‍රභාකරන් නමැති ලොව අංක 1 මිනි මාරු ත්‍රස්තවාදියාගේ ඔලුවටම කෙළවමින් දශක තුනක් මිනිස් ජිවිත බිලිගත් යුද්දය නිමාවට පත් විය.

    පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු ජන නායකයා මහින්ද රාජපක්ෂ වශයෙන් ඉතිහාසගතවිය.

    පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාපතිවරයා සරත් ෆොන්සේකා වශයෙන් ඉතිහාසගතවිය.

    පැසිස්ට් වාදී ගරිල්ලා නායකයකු මෙහෙයවූ ගරිල්ලා යුද්දයක් ජයග්‍රහණය කල ලොව පළමු හමුදාව ශ්‍රී ලංකා ආමි / නෙවි/ ගුවන් හමුදා වශයෙන් ඉතිහාසගතවිය.

    මේ යුද්දය ජයග්‍රහණය කිරීමට ලේ කඳුළු හෙලු / ජිවිතයෙන් වන්දි ගෙවූ සියලුම රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිනට අප මෙහිදී කෘතඥ විය යුතුය. පිං දිය යුතුය.

    මේ අප රටේ පැවතුනු යුද්දයේ ඉතිහාසයේ සාරාංශයයි. මිට සමගාමිව හා පසුව ලෝකයේ විවිද ස්ථාන වල සිවිල් ජන ජීවිතය අඩාල කරවූ තත්ත්වයන් පැවතියේය. ඉන් කිහිපයක් වන්නේ සදහම් හුසේන් එල්ලා මැරීම මිනීමරු ත්‍රස්තවාදියෙකු වන බිල් ලාඩන් ඝාතනය කරීම වැනි අවස්ථාවන්ය.

    ඇමෙරිකන් හමුදාව ඉරාකයට පහර දී ජනාධිපතිවරයෙකු වූ සදාම් හුසේන් අත්අඩංගුවට ගෙන එල්ලා මැරුවේය.

    ඇමෙරිකාව පකිස්තානයට ඇතුල්වී බිල් ලාඩන්ට වෙඩි තබා ඝාතනය කළේය.

    ලිබියාවේ ජනනායකයකුද ඝාතනයට පත්විය.

    මේ කරුණු සියල්ලම රටවල් දෙකක් අතර සිදුවූ ගනුදෙනු වන අතර මේ කිසිවකට ජිනීවා නිහඬය.. මන්දයත් මේ දෙකෙන් එකකින්වත් මානව හිමිකම් කඩවී නැත:lol: ?. අහිංසක සිවිල් ජනතාවට හානිවි නැත:lol: ..

    එහෙත් මේ සියලටම වඩා ලොකුම ප්‍රශ්නය මරාගෙන මැරෙන කොටියා මරා දැමීමය.මහ කොටියා මරා නොදමුවෙනම් මහින්දටද පෙර සිටි ජනපති වරුන් මෙන් කලක් ජනපති පුටුවේ සිට පාඩුවේ ගදර යාමට හැකිව තිබෙන්නට ඇත. කොටියා මරා නොදමුවෙනම් ජිනීවා ප්‍රශ්නද නැත. මිට කලින් විසු ජනාධිපති වරුනට ජිනීවා ප්‍රශ්න තිබුනේ නැත. ඇමෙරිකාව ප්‍රශ්න දැමුවේද නැත. ආර්ථික සම්භාදක දමන්නට අවේද නැත. එහෙත් මහින්දට වටකොට පහර දෙන්නට තනන්නේ කොටියා මරා දැමු වාඩුව ගන්නටය.

    මේ හෙළිවන්නේ බත් ගොට්ටන් ඇතුළු අන්තර්ජාතික බලවේගවල කොටි පලහිලව්ව නොවේද?

    මේ වන්නේ කොටින්ට වයනා නැලවිලි ගී නොවේද?

    මේ පිසදැමෙන්නේ කොටි කඳුළු නොවේද?

    මේ කිරි එරෙන්නේ කොටින්ට පෙවීමට නොවේද?

    බත් ගොට්ටන් මේ හුරේ දමන්නේ කොටි වෙනුවෙන් නොවේද?

    බත් ගොට්ටන්ට කවදා හෝ එක කරුණකට දඬුවන් විදීමට සිදුවනු ඇත. ඒ සරත් ෆොන්සේකා නම් අභීත රණවිරුවා මෝඩයා ට ඇඳීමේ වරදටය. එතුමා කල ගොන්කම එතුමාට වැටහුනා දාට මහා කොටියාට වූ අලකලන්චියම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවූ මහා බත් ගොට්ටන්ට සිදිවිමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය.

    බත්ගොට්ටන්ගේ වාසනාවට ඔවුන් මේ කරනා අදම නීච හෙළුවැලි ක්‍රියාව ගැන පසුතැවිලි වීමට ඔවුන්ට කවදාවත් සිදු නොවන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු අනාගතයේ කොළඹදී බෝම්බයකට හසුවී මිය නොයන නිසාය.

    ඒ නැවතත් කොටින්ට හිස එසවීමට මහින්ද ඉඩක් නොදෙන නිසාය. කොටින්ගෙන් බැට කැ උතුරේ දෙමල ජනතාව කොටින්ට හිස එසවීමට නැවතත් ඉඩ නොදෙන නිසාය. එක කරුණක් පැහැදිලිය. අන්තර්ජාතිකව වැටවල් දහසක් බැන්දද මහින්ද සිටිනාතුරාවට බත්ගොට්ටන්ටනම් සධාසොත්තිය...
    ශ්‍රී ලංකාවට ජයවේවා :love::love::love:

    :yes::yes::yes::yes::yes: unp බල්ලන්ට ඕව තෙරෙනෙවත් දැනෙන්නෙවත් නැ,ඕකුන්ට දෙලුන්ගේ සුද්දන්ගේ ලොවන්ඩ තියෙනවනම් ඊට වැඩිය දෙයක් නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ unp කුක්කෝ හෙන මෝඩයි, මොකක් හරි තේර්ඩ් එකක් දාපුවම රට පටලව ගන්නවා.මේකේ කතා කරන්නේ රටට කෙලවෙන්ඩ යන එක ගැන,එත් unp කුක්කෝ කියන්නේ උන්ට කන්ඩ නැ කියල.:lol::lol::lol::lol: අනිත් දේ තමයි තියෙන ආණ්ඩුවට විකල්පයක් තියෙනවාද කියල ඇහුවොත් එකටත් උත්තර නැ.:P:P:P
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මේ unp කුක්කෝ හෙන මෝඩයි, මොකක් හරි තේර්ඩ් එකක් දාපුවම රට පටලව ගන්නවා.මේකේ කතා කරන්නේ රටට කෙලවෙන්ඩ යන එක ගැන,එත් unp කුක්කෝ කියන්නේ උන්ට කන්ඩ නැ කියල.:lol::lol::lol::lol: අනිත් දේ තමයි තියෙන ආණ්ඩුවට විකල්පයක් තියෙනවාද කියල ඇහුවොත් එකටත් උත්තර නැ.:P:P:P

    eh ponsan mekata uthare deepan.

    "මහින්ද රාජපක්ෂ කියන බත්ගොට්ටා 1987 ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන පර දේසක්කාරයන්ට බාර දෙන්න ජීනීවා වලට ගිය බව අපි දන්නවා.ලංකාවට එරෙහිව පරදේසක්කාරයන්ට පෙත්සම් අරගෙන ගිය බත් ගොට්ටෙක් රාජපක්ෂ කියන්නේ.එදා ඔහුව පෙත්සමත් සමග ගුවන් තො‍ටු පොලේදි අත් අඩංගුවට පත් වුනා. ලංකාවේ හමුදා නිලධාරින් පරදේසක්කාරයන්ට පාවා දීම ගැන මුල්ම දේශපාලන සිදු වීම මෙය වෙයි.අපේ රටේ තෙල් සම්පත ඉන්දියාවට කොමිස් වලට විකිනූ රාජපක්ෂලා කියන්නේ බත් ගොට්ටෝ නෙවෙයිද. "

    eh ponsan mekata uthare deepan. :P
     
    Oct 20, 2011
    20
    1
    0
    මහින්ද රාජපක්ෂ කියන බත්ගොට්ටා 1987 ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන පර දේසක්කාරයන්ට බාර දෙන්න ජීනීවා වලට ගිය බව අපි දන්නවා.ලංකාවට එරෙහිව පරදේසක්කාරයන්ට පෙත්සම් අරගෙන ගිය බත් ගොට්ටෙක් රාජපක්ෂ කියන්නේ.එදා ඔහුව පෙත්සමත් සමග ගුවන් තො‍ටු පොලේදි අත් අඩංගුවට පත් වුනා. ලංකාවේ හමුදා නිලධාරින් පරදේසක්කාරයන්ට පාවා දීම ගැන මුල්ම දේශපාලන සිදු වීම මෙය වෙයි.අපේ රටේ තෙල් සම්පත ඉන්දියාවට කොමිස් වලට විකිනූ රාජපක්ෂලා කියන්නේ බත් ගොට්ටෝ නෙවෙයිද.
    :lol::lol::lol::lol:

    මචන් උබට මතකද? ඒ කාලෙ අපෙ රටෙ තිබ්බ තත්වෙ දෑන් වගෙ නෙවෙ :no::no::no::no::no::no:

    මතකනම් උබ ඔහම කතා කරනෙ නෑ