අවුන් සාන් සුකී හා අපේ සුකීලා....................................... ..
.
1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සුකීව, හමුදා පාලනය විසින් නිවාස අඩස්සියේ තබා සිටින විට බටහිර ලෝකයට ඇය තරම් වීරයකු සිටියේ නැත.
එහෙත් දැන් සුකී සමඟම නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ඩෙස්මන්ඩ් ටුටූ රදගුරුවරයා පවසන්නේ කුමක්ද? සුකීගෙන් නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබාගත යුතු බවයි. සුකීට නොබෙල් ත්‍යාගයට වඩා රටේ ජනතාව වැදගත් වී ඇත.
ඇය මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටද ගියේ නැත. එක්සත් ජාතීන් අමතනවාට වඩා තම ජනතාව ඇමතීම වඩා වැදගත් බව ඇය දනී. බුරුමයේ වෙසෙන 90% ක් බෞද්ධයන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ඇය ජාත්‍යන්තර බලපෑම් ඉවතට දමා ඇත.
රකින් ප්‍රාන්තයේ ජනවාර්ගික ශුද්ධකරණයක් නැති බවත්, එල්ලවන චෝදනා ගැන විදේශ පරීක්ෂණයකට තමන් බිය නැති බවත් සඳහන් කර සිටියහ. මේ ප්‍රකාශ බී.බී.සී. ලෝක සේවය මෙන්ම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයද කලබලයට පත්කරන සුළු විය.
ලංකාවේ අපි................
බටහිර ජාත්‍යන්තර ප්‍රජාවට මෙම රජය දී ඇති ප්‍රධානතම පොරොන්දුවක් වන්නේ අතුරුදන් කරවීම් සපුරා තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමයි. එම පොරොන්දුව 2015 ඔක්තෝබර් මස පළවන දින රජය සහ ඇමරිකාව අතර එකඟතාවයෙන් සම්මත වූ ජිනීවා යෝජනාවේ ප්‍රධානම අංගයක් වූ අතර එය මඟහැර යැමට ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නැත. තම රටට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් සම්මත කර ගත් පළවැනි රට ලෙස වර්තමාන ආණ්ඩුව ඉතිහාසයට එක්වී හමාරය. සිරිසේන - වික්‍රමසිංහ රජය මෙම යෝජනාව පිළිගත්තේ ජිනීවාහි සිටින තමන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ඊට දින 10 කට පමණ පෙර ජිනීවාහිදී ම තිබූ සාකච්ඡාවකදී එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක් තුළය.
මෙම පූර්ණ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට පසුගිය මාර්තු මස සිට වසර 2 ක කාලයක් මෙම රජය එක්සත් ජාතීන්ගෙන් ලබාගෙන ඇත.
ජිනීවා.............
හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එල්ල කළ අපරාධ චෝදනා ජිනීවාහිදී පිළිරැව් දුන්නේය.
සරත් ෆොන්සේකාට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට සාවද්‍ය ප්‍රකාශයක් මත පාවා දුන් බොම්බඩියර් හෙවත් ගෝඨාභය රණවීර, ලසන්ත නානායක්කාර, රුවන් සහ රණදේව යන නම්වලින් පවුලේ අය සමග ස්විස්ටර්ලන්තයේ සැඟවී සිටියි.
මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් කොටි ඩයස්පෝරාවට එරෙහිව කරන සටන නතර කර නැත.
ඔවුන් සැප්තැම්බර් 24 වැනි ඉරිදා එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්ද සංවිධානය කර ඇත. මේ වසරේ පවත්වන 2 වැනි විරෝධතාව මෙයයි.
http://www.divaina.com/2017/09/24/feature35.html
http://www.divaina.com/2017/09/24/feature44.html
http://www.divaina.com/2017/09/24/defence.html
වචනයේ අර්ථයෙන්ම නියම වහල්ලු කවුද?............................

Last edited: