ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
na mchan. a mokakda ?? kohomada eka karanne


මචෝ ඔය phone ජිල්බරි කේස් වලදි bootloader unlock/lock,,, root/unroot,,,, s-off/s-on වගේ steps set එකක් තියනව, උඔ මුලින්ම මේ site එකට ගිහින් bootloader unlock කරගනින්


මචෝ මේ දේවල් හොදට කියවල කරපන්, මොකද මේ දේවල් වල risk එක thread එකේ කාටවත් ගන්න බැහැ
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12390567 said:


    මචෝ ඔය phone ජිල්බරි කේස් වලදි bootloader unlock/lock,,, root/unroot,,,, s-off/s-on වගේ steps set එකක් තියනව, උඔ මුලින්ම මේ site එකට ගිහින් bootloader unlock කරගනින්



    මචෝ මේ දේවල් හොදට කියවල කරපන්, මොකද මේ දේවල් වල risk එක thread එකේ කාටවත් ගන්න බැහැ

    අනිවා හොදට කියවන්න ඕනා නැත්නම් case bootloader එකට කෙල උනා කියන්නේ අයේ පුතේ Hard Brick එකක්ම තමා රූට්‌ කරන්න ගිහිල්ල කෙල උනොත් එච්චරම case නෑ හැබැයි bootloader එක පරෙස්සමින්. ඒක නෙමේ චිරි චිරි යෝ මොකෝ France වලට හොදටම වහිනවද ?:D
     
    අනිවා හොදට කියවන්න ඕනා නැත්නම් case bootloader එකට කෙල උනා කියන්නේ අයේ පුතේ Hard Brick එකක්ම තමා රූට්‌ කරන්න ගිහිල්ල කෙල උනොත් එච්චරම case නෑ හැබැයි bootloader එක පරෙස්සමින්. ඒක නෙමේ චිරි චිරි යෝ මොකෝ France වලට හොදටම වහිනවද ?:D


    France වලට වහින්න වෙන්නෙ මට තමා බොල,, ;) ;) ;) ඊයෙ පෙරේද තමා සීත අඩු උනේ,, :) :) :) පෙරේද time එකත් change කෙරුව,, :eek: :eek: :eek: දැන්නම් රස්නෙයි බං,, :sorry: :sorry: :sorry:
    සීත කාලෙට හිතෙනව රස්නෙ ආවනම් හොදයි කියල,,,, :rolleyes: :rolleyes: :rolleyes: දැන් හිතෙනව සීත තිබුනනම් හොදයි කියල
    :( :( :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12389922 said:
    Gym Babes 2

    Requirements: Android 1.5+
    Overview: Second version of Gym Babes is finally here: BIGGER, BETTER, HOTTER.
    LtPPXUQvXoRh3eHA5OhBLxP0TVfI49OgQ9Aog8XxU97qlOH-0kLtR8C1DyDus2Yk92I=w705



    AZ7X5hiknRwwRBoXi7pOuY71QMBjQDdSqZsD7321XVO7PnnUWOFXzmOGptjuCKGaluwh
    o43EACgcXqzTh7z8-mCm-EslR9qq9rRkLVkxXGxHWTcxryYDkY-btiFV9tCE2CYwwPA



    :P :P :P චිකේයියා :P :P :P
    000203F2.gif




    Second version of Gym Babes is finally here: BIGGER, BETTER, HOTTER.

    Gym Babes 2.0

    We decided to add 6 girls to this version. Skaiste and Emilia are back by popular demand performing new exercise. And these girls are ready to cheer you up at any time.

    Features:
    - 6 girls (2 previous)
    - one new exercise (rear view)
    - new design
    - high quality video
    - longer videos

    It's only 2.00$

    More Info:

    [URL="http://www.mediafire.com/?tdug61gxib15n8r"]


    තූති බබාල නලක් වෙන්න එපා
    :P :P :P :P

    Data File එක ඕනනම් තව ටිකකින් දෙන්නම්

    චිරි චිරි වැස්ස;12389939 said:
    iBoobs (FULL)

    Requirements: Android 2.1+
    Overview: Life is better with a smile on your face ... and some iBoobs in yours hands!
    k3mxUzjyGXbN-zWLSJPNswux3leTkb2cnmWmC5UKdE6vhQmDYbsUZzahh2opJksEH8X8
    xoiMng622ALPhV8jjVNmBC_LlW4tQ9BMnJ6vgN1utzFEU9jZj9d9gt3tVY-cpFGEywo
    _diGF3VUhPkKbkQIS92dPaNSqqaQhQGBkAhlOXxDR7tTSZdZPGVwv-Ivpng6R1J2z6o





    Are you also tired of all these bad ripoffs of iBoobs? All these unrealistic image based wobbling apps that tried to copy the real iBoobs?
    Then prepare yourself because iBoobs is back! The Nobel peace prize winning application made its way from the MysticGD labs to Android OS.
    Enjoy the next generation boob bouncing technology on your Android phone and show the app they were waiting for ages your iPhone loving friends with a smile on your face, make them jealous and remind them that iBoobs won't make it to their phone.

    Full Features:
    - Interactive shake control through phone movement
    - Tweakable settings (change their weight, gravity, etc)
    - Achievements
    - Touch screen support
    - Stats tracking

    Warning: Beware of addiction and shaking your phone to death! We are not responsible for phones flying around!



    1.25€ BUY

    More info:



    Uba kalin dapu tikei me versions walai wenasa mokadda machan? or just the same ?
     
    PrinterShare Mobile Print Premium 6.6.8

    PrinterShare Mobile Print Premium 6.6.8
    Requirements: Android 1.5+
    Overview: Print documents (DOC, DOCX, XLS, XSLX, PPT, PPTX, PDF, TXT) from your smartphone's SD card and from Google Docs. Also print email from Gmail, photos from the SD card, contacts, agendas, SMS or MMS, call logs, and even web pages directly from your device to a printer right next to you or anywhere in the world.
    1CdAXHRa6n_ayKBrGAHLHanhtTXvZ3C9sHYurQ_1P3j9e3jk--AqVr265NxEx_A57Ec=w705


    0_O_YZq9kVhV1KGUZEZ242zt8bpmpLy2JgfAarZ_Dpoxf0gDoLfwnOXyXue1UFcjcMQ
    aNCaIOabTNikHZ-cDTTjbsmgKsaaenPrgX5bbbJ6W7z5WZhJUN9xn6_H0hyXwHTqGQ


    IdK3NKTrhVwKuNghK8FPwhSgQgmvK3OH36YQoyVJS2VPs4b_snvqYOImrdJnIgn75ork
    9X6BU8HCtzje6NXrw1BFBHkG0jqN1e0gBxex6tT_EMivdaz39LKQvydFGUXd-MGcl3I



    Premium Features
    Please note: This is the premium, unlocked version of PrinterShare Mobile Print. All the premium features are available, and no key is required.

    Premium Features: nearby direct printing via Wi-Fi or Bluetooth without PC; nearby printing to PC or Mac shared printers; unlimited remote printing. You do not have to buy pages or have a subscription on the receiving computer (Mac or PC).

    Nearby Printing: you can print to WiFi printers shared on your Local Area Network from your Android phone without having to install PrinterShare computer software. You don't need to log in or sign up with the system for Nearby Printing. A wide variety of printers are supported.

    Remote Printing over the Internet: make sure you've installed the PrinterShare software on the computer connected to the printer, just like when you print from computer to computer using PrinterShare, then just log in to your free account with your smartphone and find and select the printer you want to print to. In addition, from your mobile device you may look for printers shared by others, select one, and print on it.

    What's new in version 6.6.8
    Bugs fixed

    get_it_on_play_logo_small.png

    9.77€ BUY

    rainCLR.gif



     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan sinhala font
    system / font eketa copy paste kalath wada karanawada???
    sgs2 eke

    nathnam mokak hari soft ekakin install karanna onada??
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12390678 said:
    France වලට වහින්න වෙන්නෙ මට තමා බොල,, ;) ;) ;) ඊයෙ පෙරේද තමා සීත අඩු උනේ,, :) :) :) පෙරේද time එකත් change කෙරුව,, :eek: :eek: :eek: දැන්නම් රස්නෙයි බං,, :sorry: :sorry: :sorry:
    සීත කාලෙට හිතෙනව රස්නෙ ආවනම් හොදයි කියල,,,, :rolleyes: :rolleyes: :rolleyes: දැන් හිතෙනව සීත තිබුනනම් හොදයි කියල
    :( :( :(

    වෙලාව මෙහෙත් මාරු උනා Day Time Saving නේ. මෙහෙ මචන් උදේ වැඩට එනකොට 6 දවල් වෙද්දී 17 :lol: උදේ දාගෙන අපු jacket එක දවල්ට බෑ :lol:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,922
    1,420
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12390984 said:
    බොහොම සන්තෝසයි :) :) :)
    smiley-clapping.gif

    machan root explorer ekekn Sinhala font eka copy karanna giyahama read only kiyala watenawanee.mama superuser moad eken inne.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    චිරි චිරි වැස්ස;12390209 said:
    කොහෙද ඉතින්,, දාන්නෙ නැතුව ඉද්දි මුන් ටික මාව කන්න හදනවනෙ :angry: :angry: :angry: :angry:


    0002064B.gif



    හි හි එල එල බන්,,.. මචන් පුළුවන් නම් i9000 එකට සෙට් වෙන හොද racing ගේම් ටිකක් දීපන්:D...NFS සෙට් එකෙන් වගේ නම් නියමයි...:yes::cool:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,922
    1,420
    113
    Live in EARTH
    hari machanla wade hari. maa eka nemai ai machan Sinhala font wala Ispili Paapili wagae ewa panala wagae penne?font eke awulakda? Sinhala font 1kai needa tiyenne Unicode walata?
     
    Status
    Not open for further replies.