




salli+job>kella kemathiy? says who? we need looks too![]()



kiyanakota nam ehemai.salli+job>kella kemathiy? says who? we need looks too![]()



aeht mchn valentine eka enakota hithennema nedda matath kellek hitiyanam kiyala?????


ehama hithnne na bun. but pocket eka ituruyi kiyala hithenava![]()
ඔය ඉන්න විදියට ඉඩපන් මචන් නිකන් පව් ගෙවන්න යන්නේ නතුව,උබ ගන්න අතල් කෙල්ලො ඉන්න කොල්ලො කවුරුවත් ගන්නේ නතුව ඇති,වෙලව කලව ආවම කෑල්ලකට බහපං,![]()
Mamath Thama Thanikadaya banz..........Math Asa Me Thanikada Lfe ekata......
Ane manda ban Thanikada Life rocks......
single life rockxxxxx![]()
ඕකට ත්රෙඩ් දාලා වැඩක් නෑ කොල්ලො ඔය ඉන්න විදිහට ෆන් එක ගනින් එපා වෙනකන් කෙල්ලෙක් ඉද්දි කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා දැන් කරන්න පුලුවන් නැති කාලේ
අනික් එක තමා කෙල්ලො කියන ජාතිය මචන් 100% සුවර් කරල පන පුදන්න යන්න එපා කොච්චර පණ දෙන්නම් කියාගෙන ඉන්න කෙල්ල උනත් මචන් දාල යන පැනල යන කෙලවල යන වෙලාවල් ඕනෙ තරම් තියෙනවා
මේක මගේ යාලුවෙක්ට උනේ. ඌගෙ අවුරුදු 4ක ලව් එක බැදල ලමයිත් ඉන්න මිනිහෙක් එක්ක යාලු වෙලා අරූට ගැනියෙක් ඉන්නවා කියල දැන දැනත්
වෙන මොන කතාද ඉතින්
salli+job>kella kemathiy? says who? we need looks too![]()





















AETH LASSANATA ADARE KARANA KELLO WEDAK NE.WAYASATA GIYAMA AETHAKOTA AKAMETINE.











අපෝ ඕක සුලුදෙයක්නේ .ඔය ලගම තියෙන ලමනිවසයකට ගිහිල්ල කෙල්ලෙක් දරුකමට හදාගන්න අරගනින් .(හැබැයි උබේ තියෙන දේපල ඔක්කොම හරි බාගයක් හරි ඒ ළමයට ලියන්න වෙනවා )![]()
කෙල්ලෙක් නැති එක හොදයි මචන්
අපෝ කෙල්ලො නම් එපා බන්...
ehama hithnne na bun. but pocket eka ituruyi kiyala hithenava![]()
