ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝෂන් පිලි අරගෙන තියෙනවා ලංකාවට එක්සත් ජාතින්ගේ මැදිහත් වීම සාධාරනයි කියලා.ප්‍රේමදාස බල්ලෙක් තමයි.මම ඒ කාලෙත් ඒක කිවා.ඒ කාලේ ජේවීපි කියන්නේ කොටිවගේම ත්‍රස්තවාදීන් තමයි.
    කොහෙද බොල මම පිළිගත්තේ මැදිහත් වීම සාදාරනයි කියල තෝ පිළිගන්ඩ ඇති පර දෙමල.:angry::angry::angry::angry::angry:
    jvp උනාට ,සිංහල කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් මරන්ඩ unp බල්ලන්ට කිසිම අයිතියක් නැ.ප්‍රේමදාස මරුනේ කොහොමද කියල දන්වනවනේ ,ඒ සිංහල තරුණයන්ට කරදු දේවල වල ප්‍රතිපල තමයි. :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි කොහෙද ඩෝ සිංහල? ව්‍යංගාර්ථය ලියාගන්න බැරි සක්කිලියා. ගස් බල්ලා. කැri ලිරවා. තොපිට කියන්න ඕනේ ටික මම තොපිට හොඳ බාසාවෙන්ම කිව්වා. දැන් ඉතින් කටයි පුකයි වහගෙන තියන කටුවක් ලෙවකකා ඉඳපන් බල්ලා. තොපිට හරි යන්නේ ඔය රස්සාව තමයි අවලමා. මතක නේ මම කියපු එක. මම කලින් තොපිට ලියලා තියන එකේ අන්තිම පේලිය හොඳට මතක තියාගෙන රෑට නිදාගනින්. හක් හක් හක් :lol::lol::lol:
    පල දෙමල යන්ඩ මගේ ටයිපින් වැරදුනා කියල මට අවුලක් නැ,ලියනවා නෙමේ මේ ටයිප් කරනව.:P:P:P තෝ කියුවනම් පැත්තකට වෙලා හිටපන් මට මොකද දෙමලෝ.:lol::lol::lol: බලාපිය *නන දෙමල, මම අහපු එකකටවත් තොට උත්තර තියෙනවද කියල,අනාතය.:P:P:P තොපි දන්නේ දෙමලුන්ගේ ලොවන් විතරයි,තොගේ මහ වේසි කරාවගේ.:angry::angry::angry::angry: නැතුව කිසිම තාර්කික බවක් නැ, මගේ වචන හොරකන් කරනවා ඇරෙන්ඩ.:lol::lol::P තෝ වගේ පර දෙමළෙක් කියනදේවල් මම අහනවද බල්ලෝ,:Pහැබැයි මම කියපුවන අකුරක් නැර තොගේ මුළු අගටම ගිහින් තියෙනවා කියල පේනවා.:yes::cool: තෝ කාලකන්නි, සක්කිලි,පර දෙමළෙක් එක අමතක තියා ගනින්,කැනහිලා. :P:angry::angry::angry::angry:
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    කොහෙද බොල මම පිළිගත්තේ මැදිහත් වීම සාදාරනයි කියල තෝ පිළිගන්ඩ ඇති පර දෙමල.:angry::angry::angry::angry::angry:
    jvp උනාට ,සිංහල කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් මරන්ඩ unp බල්ලන්ට කිසිම අයිතියක් නැ.ප්‍රේමදාස මරුනේ කොහොමද කියල දන්වනවනේ ,ඒ සිංහල තරුණයන්ට කරදු දේවල වල ප්‍රතිපල තමයි. :yes::yes::yes:
    ඇයි වේසිග පු‍තෝ තො කියලා තියෙනවනේ සිංහල කොල්ලන් මරනකොට පෙත්සම් අරගෙන ගියාට කමක් නෑ කියලා.‍තෝ හිතාගෙන ඉන්නේ එක්සත් ජාතින් හදලා තියෙන්නේ සිංහල කොල්ලෝ මරන කොට විතරක් පෙත්සම් බාර ගන්න කියලද ගොබිලෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි වේසිග පු‍තෝ තො කියලා තියෙනවනේ සිංහල කොල්ලන් මරනකොට පෙත්සම් අරගෙන ගියාට කමක් නෑ කියලා.‍තෝ හිතාගෙන ඉන්නේ එක්සත් ජාතින් හදලා තියෙන්නේ සිංහල කොල්ලෝ මරන කොට විතරක් පෙත්සම් බාර ගන්න කියලද ගොබිලෝ
    එකුන් අපි ත්‍රස්තවාදියෝ මරද්දීත් එකත් වැරදියි කියනම ජාතියක්නේ බල්ලෝ.:angry::angry: පර දෙමල තෝ නොකිය කියන්නේ දෙමල කොටි මැරිච්ච හින්දත් පෙත්සමක් අරන් යන්ද ඕනේ කියන දේ නේද බල්ලෝ.:angry::angry::angry::angry: ඒවගේ පජාති වැඩ හරි යන්නේ තොපිට තමයි,තෝ අරගෙන පල තොගේ ජාතියේ එවුන් මරුන කියල,මට මොකද පරයෝ.:angry::angry::angry::angry: අපි නම් දෙමෙලු මරුන එකට පෙත්සන් උස්සන් යන්නේ නැ තොපි වගේ.තෝ සක්කිලි පර දෙමළෙක්.:angry::angry::angry::angry::angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පල දෙමල යන්ඩ මගේ ටයිපින් වැරදුනා කියල මට අවුලක් නැ,ලියනවා නෙමේ මේ ටයිප් කරනව.:P:P:P තෝ කියුවනම් පැත්තකට වෙලා හිටපන් මට මොකද දෙමලෝ.:lol::lol::lol: බලාපිය *නන දෙමල, මම අහපු එකකටවත් තොට උත්තර තියෙනවද කියල,අනාතය.:P:P:P තොපි දන්නේ දෙමලුන්ගේ ලොවන් විතරයි,තොගේ මහ වේසි කරාවගේ.:angry::angry::angry::angry: නැතුව කිසිම තාර්කික බවක් නැ, මගේ වචන හොරකන් කරනවා ඇරෙන්ඩ.:lol::lol::P තෝ වගේ පර දෙමළෙක් කියනදේවල් මම අහනවද බල්ලෝ,:Pහැබැයි මම කියපුවන අකුරක් නැර තොගේ මුළු අගටම ගිහින් තියෙනවා කියල පේනවා.:yes::cool: තෝ කාලකන්නි, සක්කිලි,පර දෙමළෙක් එක අමතක තියා ගනින්,කැනහිලා. :P:angry::angry::angry::angry:


    මොකද නංගි තපුල්ලන්නේ? නංගි ජංගි දාලද?? තොපි වගේ කුක්කෝ කොහෙද මාව රිද්දවන්න? හිතුවා මදි කුක්කෝ. තොපිට තමයි හොඳටම රිදිලා තියෙන්නේ මම කියපුවා ඇත්ත නිසා. තොපි සදා අනාථයි. තොපි සිංහල දන්නේ නැති නිසා තමයි තොට ව්‍යංගාර්ථය වත් හරියට ටයිප් කරගන්නවත් බැරි. හා හා හා. තව කටු ලෙව කකා ඉඳපන් වල් බල්ලා.
    :lol::lol::lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    erozan ටයි ආන්ඩුවටයි වෙන වැඩ නෑ දැන් ඡිනීවා ඡිනීවා ම තමයි හැම ප්‍රශ්නයකටම ඡනීවා
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Amma gahay bat eken kiwwalu.. Puppyage pissuwa hondata wedi wela. Kawuru hari ekek muu inna thena dannawanam langa inna Pashu wedekta kiyapanko.. pow kaage unath katu kana ballek ne..
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    තොන්ඩමන් ඇමතිතුමා ශිරන්ති රාජපක්ෂගේ එක් කුස උපන් සහෝදරයාව මිල්කෝ ආයතනයේ සභාපති ධූරයෙන් කිසි බයක් නැතිව පසුගියදා පන්නා දැම්මේය.මේකට උරණවූ ජනපති තොන්ඩාට දුරකතනයෙන් කතා කොට චන්ද්‍රිකා රනිල් සමග දාපු සෙල්ලම් මම එක්ක දාන්න එපා කිය බැන වැදුනේය.මින් කෝපයට පත් තොන්ඩා මහින්දට කුනුහරුපෙයෙන් බැන මූ පිස්සෙක් කියා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාව බලා යෑමට වීසා සහ අවසර ගැනීමට ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට ගොස් ඇත.තොන්ඩාට ඕන වුනේ ඉන්දියාව මහින්දට එරෙහිව චන්දය දුන් නිසා තමාට පහත් වචනයෙන් බනිමින් තමාව අපසුතාවයට සහ අපහාසයට ලක්කරමින් තමාව කැබිනට් එකෙන් එලවන්න මහින්ද සැලසුම් කර ඇති බව ඉන්දියාවට කීමටය.මෙයින් භීතියට පත් මහින්ද බැසිල්ව තොන්ඩා හමුවෙන්න යවා ඔහුගේ පුකට වැඳ සමාව ඉල්ලා, ඩොලර් මිලියන30ක ප්‍රතිපාදන තොන්ඩාගේ අමත්‍යංශයට දෙන බව සහ මිල්කෝ සහ ඔහු යටතේ ඇති ආයතන වලට කැමති කෙනෙක් පත් කරන්න තොන්ඩාට වරප්‍රසාද දී තොන්ඩා ඉල්ලා අස්වීම වලක්වා ගත්තේය.
    මෙය තොන්ඩාට පාට් දැමීමට ගොස් මහින්ද නෝන්ඩි වීමක්ය. තොන්ඩා වැනි ඇමති කෙනෙක් මෙල්ල කරගන්න බැරි මහින්ද, ඉන්දියාව මෙල්ල කරන්නේ කොහොමද? ඉන්දියාවට බය , ඉන්දියාව මෙල්ල කරන්න බැරි මහින්ද ඇමරිකාව යුරෝපය වගේ බලවතුන් ඉන්න එක්සත් ජාතීන් මෙල්ල කරන්නේ කොහොමද? මේක මහින්ද වැනි පුද්ගලයෙක් යටතේ එක්සත් ජාතීන් මෙල්ල කරන්න යන දේශප්‍රේමීන්ට හොඳ ප්‍රශ්නයකි.අවසානෙයේ මහින්ද අනාතය.ශිරන්ති මැඩම්ගේ අයියා පු‍ටුවෙන් බිමය.තොන්ඩා දිනුම්ය
    මෙන්න බොලේ මහ ලොකු මහින්ද දේශප්‍රේමියා දෙමලෙකුට නෝන්ඩි වෙලා.
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    මරා තොන්ඩාගේ පුකට වැඳලා සමාව ඉල්ලනවා. ඒවා ඉරෝෂන්ලට පේන්නේ නෑ.:D:D
     

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    තොන්ඩා ශිරන්ති මැඩම්ගේ අයියව පුකට පයින් ගහලා මිල්කෝ සභාපති ධූරයෙන් එලවලා. අන්තිමට තොන්ඩා මහින්දව මෙල්ල කරලා අමාත්‍යංශයත් උපරිම බලතල එක්ක ගත්තා.ඉන්දියාවට පුක දෙන තොන්ඩව එලවන්න බැරි ඇයි?මහින්ද නෝන්ඩියි,අජූතයි,පජාතයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තොන්ඩා ශිරන්ති මැඩම්ගේ අයියව පුකට පයින් ගහලා මිල්කෝ සභාපති ධූරයෙන් එලවලා. අන්තිමට තොන්ඩා මහින්දව මෙල්ල කරලා අමාත්‍යංශයත් උපරිම බලතල එක්ක ගත්තා.ඉන්දියාවට පුක දෙන තොන්ඩව එලවන්න බැරි ඇයි?මහින්ද නෝන්ඩියි,අජූතයි,පජාතයි.

    කුජීතයි :D:yes:
     
    • Like
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    z_p05-Fifty-thousand.jpg

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමෙන් ලංකාව පරාජයට පත්වුණා. දැන් අපිට කුමක් වෙයිද?
    එක්සත් ජනපදය මේ යෝජනාව අරමුණු කිහිපයක් හිතේ ඇතිව ගෙන ආවා. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව මේ යෝජනාවේ තිබෙනවා. මෙම කොමිසම මගින් යෝජනා නොකළ පළාත් අතර බලය බෙදිය යුතු බව ඇමෙරිකාව පවසා තිබෙනවා. දෙවැනි කරුණ තමයි අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කියලා තිබෙනවා. මේ සඳහා විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යෝජනා කර තිබෙනවා. ඇත්ත කාරණය වන්නේ මේ අය 22වැනි මානව හිමිකම් කවුන්සිල සමුළුවට විශේෂ ක්‍රියාපටිපාටිය යටතේ පත් කරන කමිටුවේ නිර්දේශ ඉල්ලන්නේ. මේ කමිටුවට රටවල් පහකින් නියෝජිතයින් පස් දෙනෙක් පත් කරනවා. මොවුන් ලංකාවට පැමිණ ඉදිරිපත් වන පැමිණිලි විභාග කරලා, ලංකාවේ රජය ගන්නා පියවර සෑහීමකට පත් නොවන බවට වන මතයක් සමාජ ගත කරලා අන්තර්ජාතිකව මීට වඩා විශාල ලෙස පහරදීමේ මාර්ගයකට යාමේ මග පාදාගැනීම තමයි මෙයින් කරන්න බලා‍පොරොත්තු වන්නේ.
    ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ, සංවිධානය පරාජය කිරීමේ පලිය ගන්න තමයි හදන්නේ. සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාත්, හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට ගෙන ඒමට තමයි උත්සාහ ගන්නේ. අනික් අතට උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කරලා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහිකිරීම තමයි මොවුන්ට අවශ්‍යව ඇත්තේ. මේ සඳහා ඔවුන් ගත හැකි සෑම පියවරක්ම ගනීවි.
    මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අවස්ථාව ලබාදෙනවාද?
    අපේ අදහස නම් මේ යෝජනාව සම්මත වුණා කියලා, එහි ප්‍රතිඵල ගැන පමණක් සිතා ඊට යට විය යුතු නැහැ. ඉන්දියාවේ ඡන්දය පවා එක්සත් ජනපදය ලබාගත්තේ බොහෝම සූක්ෂම ආකාරයටයි. අපි රාජ්‍යයක් ලෙස යටත් වෙනවාද නැතිනම් කෙළින් සිටගන්නවාද කියන අභියෝගය තිබෙනවා. මේ වෙලාවේ ‍පොඩ්ඩක් යටත්වෙලා මේක ශේප් කරගන්න බලමු කියලා සමහරුන්ට කියන්න පුළුවන්. අපි ගිහින් හමුවෙමු, ඔය කියන දේවල්වලින් ටිකක් කරමු කියලා කියමින් රජය අප්‍රසාදයට පත් කිරීම සඳහා තල්ලු කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. රජය අප්‍රසාදයට පත් කරලා මේක ශේප් කරගන්න ගියොත් අවසානේදී ඒක විසඳෙන්නේත් නැහැ. ජනතාවගේ ප්‍රසාදය හිමිවන්නේත් නැහැ. ජනතා ප්‍රසාදය ඇතිවන ආකාරයට කටයුතු කළොත් ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරය බල කරන්නේ ජනතාව අතර අප්‍රසාදයට පත් වන ආකාරයට කටයුතු කරන්න කියලයි.
    මේ උගුලට අහුනොවී මේ රටේ ජනතාවගේ හිත දිනාගෙන කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ. ජනතාව හා රජය අතර සම්බන්ධය තවත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් දේශපාලන ආර්ථික තීරණ ගත යුතුයි. බටහිර ජනතාවගේ හිත දිනාගැනීම නොවෙයි රටේ ජනතාවගේ හිත දිනාගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මීට පෙර රජයට සහාය දුන් ජනතාව අතර දැන් ‍පොඩි කනස්සල්ලක් තිබෙනවා. මේ කනස්සල්ල නැති කළ යුතුයි. අපි සමග සිටි ජනතාව ඈත්වීමට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. රජය මින් එහාට මහජනතාවගේ ආදරය ගෞරවය වැඩි වැඩියෙන් දිනාගැනීම මගින් මේ ගැටලුවට මුහුණදීමේ අවස්ථාව අපිට හිමිවෙනවා.
    රටේ ජනතාව දිනාගත්තා කියලා ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට සහාය ලබාදෙන්නේ නැහැනේ. මේ වගේ ගැටලුවලදී තානාපති අංශ හරහා ජාත්‍යන්තරය දිනාගැනීමනේ කළ යුතුව ඇත්තේ?
    ඇමෙරිකාව මේ ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා නියෝජිතයින් 150ක් පමණ එවා තිබුණා. ඔවුන් ඉන්දියාවේ සහය ලබාගත්තේත් බලහත්කාරයෙනුයි. ක්ලින්ටන් නෝනා තමිල්නාඩුවේ අයට විෂබිජයක් දැම්මා. ඔවුන් හරහා ඇමෙරිකාව පීඩනයක් එල්ල කළා. ඉන්දියාවේ අත කරකවලා තමයි මේ ඡන්දය ලබාගත්තේ. ඉන්දියාව හා ලංකාව අතර මිත්‍රත්වයේ ඉතිහාසය දෙස බලනවාට වඩා තමන්ගේ අභ්‍යන්තර දේශපාලනය දෙස බලා ඉන්දියාව තීරණයක් ගත්තා. මේ වගේ තත්ත්වයක් ඇතුළේ ඇමෙරිකාව ඡන්ද 24ක් ගන්නා විට අපි ඡන්ද 15ක් ගැනීම ඇත්තටම ජයග්‍රහණයක්. ජන්දය ලබානොදුන් රටවල් ලංකාවට ඇමෙරිකාවට විරුද්ධ වෙන්න බැරි නිසා තමයි ලංකාවට ඡන්දය ලබාදෙන්න බැරිවුණේ. එම රටවල් ලංකාව සමග සිටින රටවල්.
    22වැනි සැසිවාරයේදී ඇමෙරිකාවට සහාය දක්වන රටවල් වැඩිවේවි. ඒ කාලය වන විට අණ්ඩුව හා මහජනතාව අතර ගැටුම උග්‍රවේයැයි ඔවුන් සිතනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔවුන් මේ වන විට මෙහෙයවනවා.
    මෙතැනින් එහාට සටන ඉවරයි කියලා හිතන්නේ නැතිව ජාත්‍යන්තර ප්‍රජාව සමග ගෙන යන ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.
    මේ යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස්ගේ නියෝජිතයන් ලංකාවට එවිය හැකියි. එයට ආණ්ඩුව ඉඩ ලබාදෙනවාද?
    ඒක අවස්ථාවට අනුව තීරණය කරන්න වෙන්නේ. ඒ අය එන්නේ කුමක් සඳහා ද යන්න පිළිබඳ සිතා බලා තමයි ඒ ගැන තීරණය කරන්න වෙන්නේ.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළොත් ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවාද?
    එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා සෘජු ස්ථාවරයක සිටිනවා. ඒත් ආණ්ඩුවේ හැමෝම එක ස්ථාවරයක ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිතුමා සිටින ස්ථාවරය දැඩි වැඩි යැයි කියන්න පුළුවන්.
    ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීම හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්ව තිබූ යෝජනාව අනුව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමට වසර තුනක කාලයක් ලංකාවට ලැබි තිබුණා. ඒ කාලය ඇතුළතදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුවට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් දේශ හිතෛෂීන්ට චෝදනා එල්ලවෙනවා. ඒ අනුව මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට ඔබ හා ජාතික හෙළ උරුමය වගකිව යුතුයි නේද?
    ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඒ අය කියන දේවල් කළානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. සදාම් හුසේන්ට ගැහුවට රසායනික අවි තිබුණේ නැහැනේ. මහාලොකු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවෙනවා නම් 88-89 කාලය වගේ පාරේ යන විට මිනී තිබෙන්න ඕන. ගංගාවල මිනී පාවිය යුතුයි. වට රවුම්වල බෙලි කපලා ගහලා තියන්න ඕන. එළියකන්ද, බටලන්ද වගේ වධකාගාර තිබිය යුතුයි. ඒවගේ දේවල් අද තිබෙනවාද?
    මේ අය බොරු චෝදනා කරනවා. බොරු චෝදනාවලට මොනවාද කරන්නේ.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීම හරහා ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමක් දක්වා වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා නේද?
    ආර්ථික සම්බාධක පැනවීමට එන්නේ ආණ්ඩුව හා ජනතාව අතර ලොකු ගැටුමක් ඇත්නම් පමණයි. මහජනතාව හා ආණ්ඩුව එකක්නම් එවැනි බලපෑමක් එල්ල වන්නේ නැහැ. මේ යෝජනාව නිසා වහාම ආර්ථික සම්බාධක පැනවීමක් සිදුවෙතැයි මම හිතන්නේ නැහැ. එහෙම එල්ලවුණත් එයට බයේ අපිට මොනවද කරන්න කියන්නේ? එය වැළැක්වීමට මොනවාද කළ යුතු වන්නේ. කළ යුතු වන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරලා පළාත්බදව බලය බෙදීමට තමයි සිදුවන්නේ. මේවා කළොත් සම්බාධක එන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේවා කළොත් රට පාවාදුන්නා, රට පෙඩරල් කළා කියලා චෝදනා කරන්න පුළුවන්.
    යුද්ධයේ අවසන් අවස්ථාවේදී අන්තර්ජාතික සටනක් තිබුණා. එදා යටත් වුණේ නැහැ වගේ අදත් යටත් නොවී සිටිය යුතුයි. අපි යටත් වුණේ නැති වුණොත් ‍පොඩි අනර්ථකාරී බලපෑමක් තිබෙනවා. එයට අපි මුහුණදිය යුතුයි. ඒකට බයවෙලා වැරදි දේ කරන්න කියන එක වැරදියි. නිවරදි දේ කරන විට බලපෑම් පැමිණිය හැකියි. අපි එක්ව එම අභියෝගයට මුහුණදෙමු.
    ආර්ථික සම්බාධක පනවා ලංකාවට බලපෑම් එල්ලවීමේ අවදානමක් ඇතිවී තිබෙන අවස්ථාවක ආණ්ඩුව බොහෝම සැහැල්ලුවෙන් ඉන්නවාද?
    කොහේද අපි එහෙම ජොලියේ ඉන්නේ. ආණ්ඩුව දැන් මර ලතෝනි දෙන්නද? ලංකාවේ ඡන්දයකින් පැරදුනානම් තමයි මූණ ‍පොඩ්ඩක් කළු කරගන්න ඕන. සුද්දෝ දෙන ඡන්දවලින් අපි මූණ කළු කරගන්නේ නැහැ. මේ රටේ ජනතාව මොනවා හරි වැරදි ප්‍රතිඵලයක් දුන්නොත් තමයි අපි දුක් වෙන්නේ.
    ලංකාවේ අපනයනවලින් සියයට 56ක් යන්නේ ඇමෙරි-කාවට හා යුරෝප-යටයි. මේ යෝජ-නාව ක්‍රියාත්මක නොකළොත් රටවල් ලෙස සම්බාධක පැනවීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේක සරල කාරණයක්ද?
    මීට පෙර ජී.එස්.පී ප්ලස් සහනය නැති කළා. ඒකත් සම්බාධක පැනවීමක්නේ. ඒ කියලා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කඩාවැටුනාද? අපෙන් තමයි අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන් වෙන්නේ. වෙනත් තැනකින් අඩු මිලට හොඳ බඩු ගන්න පුළුවන්නම් ඔවුන් ලංකාවෙන් බඩු ගන්නේ නැතිව එම රටවලින් බඩු ගන්නවා. ඒකට මේ වගේ යෝජනාවක් අවශ්‍ය නැහැ.
    යුද්ධය කාලයේදීත් මේ වගේ බිය, අවතාර මැව්වා. යකා කළු නැත්තේත් නැහැ. කියන තරම් කළු නැහැ. අපි මෙයට මුහුණදෙමු.
    ජී.එස්.පී. සහනය අහිමිවීම හා මෙය ඔය ආකාරයට සමාන කරන්න බැහැ. ආණ්ඩුව හිතන් ඉන්නේ අපනයනවලට බාධාවක් එල්ල නොවන බවද?
    යුරෝපයේ තිබෙන අර්බුදය අනුව අඩු මිලට එන බඩු මිලට ගැනීමට තමයි ඔවුන් කටයුතු කරන්නේ. අද යුරෝපයේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙමින් යනවා. ආසියාව, මැදපෙරදිග, රටවල තමයි මිලදීගැනීමේ හැකියාව වර්ධනය වන්නේ. අපිට යුරෝපා වෙළෙඳ‍පොළ පමණක් නොවෙයි තිබෙන්නේ.
    ලංකාවේ අපනයනවලට ගැටලුවක් වන්නේ නැහැ කියලා කියමුකෝ. ඒත් විදේශ ආයෝජකයින්ගේ පැමිණීම වැළකුණොත් මොකද වෙන්නේ?
    කියුබාවට විරුද්ධව මේ වගේ යෝජනා හයසිය ගාණක් ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ඇමෙරිකන් ව්‍යාපාරිකයෝ වෙනත් රටවල ලියාපදිංචිවෙලා කියුබාවට ගිහින් සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර කරනවා. ඉරානයට සම්බාධක දැම්මා. එත් ජපානය, ඉන්දියාව එම සම්බාධක ගණන්ගත්තේ නැහැ. තමන්ට වාසියක් ලබාගත හැකි රට කුමක්ද, ආයෝජකයින් එම රටට යනවා. අනෙක මැදපෙරදිග ආසියාවේ ආයෝජකයෝ තමයි ප්‍රබල ආයෝජකයින් වන්නේ. අද ලෝකයේ ප්‍රබල ආයෝජකයින් වන්නේ යුරෝපයේ ආයෝජකයින් නොවෙයි. ආයෝජක ප්‍රශ්නයක් එයි කියලා මම හිතන්නේ නැහැ.
    ඉන්දියාව අපිට සහාය ලබාදෙන බවට රජයේ අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මෙම ප්‍රකාශයෙන් පසුව තමිල්නාඩුවේ දේශපාලනඥයින් ලංකාවට විරුද්ධව හඬක් නැගුවා. ඉන්දියාවේ සහාය අපිට නොලැබිමට මේ ඇමැතිවරයාගේ ක්‍රියාව බලපෑවා නේද?
    ඉන්දියාවේ සහාය අපිට ලබාදෙන බව ජිනීවා නුවර සිටින ඉන්දියානු තානාපතිවරයා ප්‍රකාශයට පත් කළ විට එය ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස තමයි මමත් දකින්නේ. ඒකෙන් ඉන්දියාවේ සහාය ලබාදෙනවට විරුද්ධ කොටි හිතවාදී බලවේග ඇවිස්සීම පමණයි සිදුවුණේ. ඒ කොටි හිතවාදී බලවේග ඇවිස්සීමේ අරමුණින් මේ බව ප්‍රකාශය පත් කළාදැයි මම දන්නේ නැහැ. නමුත් මොනවා වුණත් වුණේ ඒක. ඉන් පසුව තමයි ජයලලිතලා බලපෑම් කරන්න ගත්තේ.
    තනි රටකට විරුද්ධව ඉදිරිපත් කරන යෝජනාවකට ඡන්දය ප්‍රකාශ නොකිරීම ඉන්දියාවේ ස්ථාවරය වුණා. මේ නිසා ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීවි යැයි මම පුද්ගලිකව විශ්වාස කළා. ඔවුන් යෝජනාවට පක්ෂව ඡන්දය දීම දක්වා තල්ලුවීම ඉන්දීය තානාපතිවරයා කළ ප්‍රකාශය අපේ කෙනෙක් ප්‍රසිද්ධ කිරීම ඉවහල් වන්නට ඇතැයි මම විශ්වාස කරනවා.
    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම්වරිය ආරාධනා කළා. ඇයගේ ඉල්ලීම පිළිගත්තානම් මේ ප්‍රශ්නය මීට වඩා හොඳ ආකාරයට ගොඩින් බේරාගැනීමට තිබුණේ නැද්ද?
    ක්ලින්ටන් නෝනා ලංකාව භාර රැජිනද? ඒ වෙලාවේ අපි ගියානම් කුක්කා වගේ ගියා කියලා කියාවි. ගියේ නැති වුණාම ඇයි ගියේ නැත්තේ කියලා අහනවා. මොකක් කළත් අහනවා. ගියේ නැත්තේ එහෙම යන්න ඕන කමක් නැති නිසායි. අපිටයි ඒ අයටයි අවශ්‍ය වෙලාවට තමයි අපි යන්නේ. ඒ වෙලාවේ ඇමෙරිකාව ලංකාවට එන්න කියලා එවපු ලිපිය අපේ ස්වෛරීත්වය නොතකා හරිමින් එවා තිබූ එකක්. එහෙම ලියුමක් ලියුවාම අපි මොකද යන්නේ. පුංචි රටක් වුණාට අපේ රටේ අභිමානය අපිට ලොකුයි. අපේ ගරුත්වයක් රැකෙන ආකාරයට, ඒ අයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. අපේ අභිමානය ගැන සිතීම වරදක්ද?
    2009 වසරේදී මේ වගේ යෝජනා ඉදිරිපත් වුණත් එය ජයගැනීමට ලංකාවට හැකිවුණා. ඒත් වසර තුනක් ඇතුළත ලංකාවට පරාජය අත්වන තීරණයක් ලැබුණා. මේ වසර තුන ඇතුළතදී ලංකාවට ජාත්‍යන්තරව තිබෙන සහාය අහිමි වන්නේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසා නොවේද?
    මෙවර මේ ප්‍රතිඵලය ලැබුණේ තානාපති අංශවල තිබෙන දුර්වලතා නිසාම නොවෙයි. මානව හිමිකම් කවුන්සිලයේදී ගියවර සිටි රටවල් නොවෙයි මෙවර සිටින්නේ. මෙවර ඡන්ද බලය අපිට තිබුණේ නැහැ. මෙවර අපි දිනුවත් ලබන පාර අපි පරදින්න තිබුණා.
    ගියවර යෝජනාව ගේන්න සූදානම් වුණේ ඇමෙරිකාව නොවෙයි. ඇමෙරිකාව වෙනුවෙන් වෙනත් අයෙක් යෝජනා-වක් ඉදිරිපත් කරන විටත් ඇමෙරිකාව විසින්ම යෝජනාවක් ඉදිරිපත් කරන විටත් රටවල් හැසිරෙන ආකාරය වෙනස්. ඇමෙරිකාවේ නිලධාරීන් 150ක් විතර ජිනීවාවලට ඇවිත් තමයි මේ ඡන්දය ඇමෙරිකාව ජයගත්තේ. එක රටක් වෙනුවෙන් නිලධාරීන් තුන්දෙනෙක් යොදවලා තමයි ඇමෙරිකාව මේ ඡන්දය ජයගත්තේ. ඇමෙරිකාව සමග තරග කරලා අපි සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. අපිට ජාත්‍යන්-තරව තිබෙන තත්ත්වය නරක නැහැ.
    අද ලෝකයේ නැගෙන රටවල් වන බ්‍රසීල්, චීනය, හා දකුණු අප්‍රිකාව යන රටවල් අපි සමග සිටිනවා. අද යුරෝපය හා බටහිර කියන්නේ වැටෙන බලවතුන්. ඉන්දියාව, චීනය හා රුසියාව කියන්නේ නැගෙන බලවතුන්. ඉන්දියාව දීර්ඝකාලීනව පස මිතුරු ප්‍රතිපත්තියකට යාවි යැයි කියා මා සිතන්නේ නැහැ. රටවල් වල ඡන්දය ගැනීමට ස්වෛරීත්වය බිල්ලට දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පාවාදෙන්නේ නැහැ.
    - සාකච්චා කලේ සංජය නල්ලපෙරුම / ලක්බිම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න unp කුක්කෝ ඔක්කොම මට බයවෙලා ඉන්නේ,:lol::lol::lol: erozan කියපු ගමන් බයට චුත් යන එකුන්ට ,එකේ උපරිම තන ඉන්නේ srilankan1 කියන දෙමලා.:P:P:P කොච්චර බයවෙලාද කියනවනම් උගේ විස්තර මට දාල පොටොත් හදල ඔන්න දෙමලගේ තරම. :lol::lol::lol: unp කියන්නේ මහ අවජතකයෝ පිරිච්ච තැනක්, මේකේ තියෙන තරමක් ෆේක් තියෙන්නේ unp කුක්කන්ට,අනික තමයි දෙමලුන්ගේ ලොවන එක.:angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවේ ශ‍්‍රී ලංකා යෝජනාව දේශපාළන අරමුණක් – රුසියානු තානාපති ඉන්දියාවේදී කියයි

    russian_flag.gif
    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සලයේදී සම්මත වීම හේතුවෙන් එම කවුන්සලය අපකීර්තියට පත්ව තිබෙන බව ඉන්දියාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කැඩකින් මහතා ප්‍රකාශ කරයි. මෙම යෝජනාව හුදෙක්ම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමක් බවද හෙතෙම කියා සිටී.
    ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති කලාපීය සමුළුවකට (BRICS) සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එක් රටක් ඉලක්ක කරගත් යෝජනාවක් මේ ආකාරයට මානව හිමිකම් සමුළුව වෙත යොමු කළේ කුමක් අරමුණින් දැයි ප්‍රශ්න කළ රුසියානු තානාපතිවරයා මෙහිදී රුසියාව සහ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ බවද, ඉන්දියාවට ස්වාධීන තීරණයක් ගැනීමට තිබූ බවද සඳහන් කර ඇත.
    කෙසේ වුවද රටකට බලහත්කාරයෙන් විසඳුම් පටවන යෝජනා සඳහා තමා තවදුරටත් විරුද්ධත්වය පළ කරන බවද ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


    ***රුසියාවට තේරෙන දේ ලංකාවේ ඉන්න unp බල්ලන්ට තේරෙන්නේ නෑනේ.unp බල්ලෝ බලන්නේ කොහොම හරි කරල දෙමලුන්ගෙයි ඇමරිකාවේ සුද්දන්ගෙයි ලොවන්ඩ,පුදුම සක්කිලි හැත්තක්.:angry::angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: lol mama aanduwe ballek neme pons mama ratata adarayak thiyena ekek
    anduwa karana waradi walata anduwa waradi kiyala kiyann minihek mama namuth godak ballo anduwata baninawa kiyalaa thopi karanne kotinta us walata kade yana eka
    eka ubalata therenne naha pons therum gannakota parakku wadyi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: lol mama aanduwe ballek neme pons mama ratata adarayak thiyena ekek
    anduwa karana waradi walata anduwa waradi kiyala kiyann minihek mama namuth godak ballo anduwata baninawa kiyalaa thopi karanne kotinta us walata kade yana eka
    eka ubalata therenne naha pons therum gannakota parakku wadyi
    :yes::yes::yes::yes::yes: