owa therum ganna baha oya demala ballata okata puluwan amarikan unge puka lovinna vitharayiSinghabahu kiyanne sinhayek newe... Singhabahu kiyanne singhayek wage shakthiya thibba edithara minihek...

පිස්සු පුසා;12399414 said:එහෙනම් සිංහ පැටවූ එන්නේ බිත්තර වලින්ද බුරුවො
පිස්සු පුසා zoo ekata gihin balapan, sinha kooduwala lamai innawada kiyala!

ballek vage tikak loku ekeksinhaya kiyanne monawage sathekda>?![]()



මේ ත්‍රෙඩ් එක දාපු මෝඩයට ඕවා තෙරෙන්නේ නෑ බං. අපි නිකන් කාලේ නාස්ති කරනවා පොන්නයෝ ෆෝම් කරන්න ගිහින්
![]()


සත්ත්වයකුගෙන් පැවත එන්නකු එම ආදිතමයා කරගත් වහාම ඒ ආදිතමයාට අනෙක් මිනිසුන්ගෙන් වෙන් වූ අනන්‍යතාවයක් ලැබේ. ඔහු තවදුරටත් පිය පාර්ශ්වයෙන් මිනිසකුගෙන් පැවත නොඑන බැවින් අනෙක් මිනිසුන්ගෙන් වෙන්වෙයි. ඔහු නව මිනිස් පරපුරක ආරම්භකයා වෙයි. සිංහබාහු ප්‍රවාදයේ පමණක් නොව මෙවැනි බොහෝ ප්රවාදවල සොහොයුරා සොහොයුරිය විවාහ කර ගැනීමක් ද සිදු වෙයි. සිංහබාහු ප්‍රවාදයේ සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී විවාහ කර ගනියි. මෙහි තේරුම කුමක් ද? සොහොයුරා මෙන් ම සොහොයුරිය ද සත්ත්වයකුගේ දරුවෝ වෙති. ඔවුන් දෙදෙනාට ම පිය පාර්ශ්වයෙන් වෙනත් මිනිසුන් සමග සම්බන්ධකමක්, නෑදෑකමක් නැත. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් දෙදෙනාම පිය පාර්ශ්වය වශයෙන් ගත් කල “ශුද්ධ“ වෙති. එවිට ඔවුන්ගෙන් උපදින දරුවෝ තවත් පරම්පරාවක්වත් “අශුද්ධවීමෙන්” වළකියි.

තෝ වගේ මී හරකෙක්,
පිස්සු පුසා zoo ekata gihin balapan, sinha kooduwala lamai innawada kiyala!
පිස්සු පුසා;12399818 said:තෝ වගේ මී හරකෙක්,
යකෝ සිංහ කුඩුවේ කොහෙද උලමෝ ළමයි,
එකේ ඉන්නේ සිංහයෝ
ඒක ඒ කලේ සිද්ද උන එකක්නේ,
ehenan, kohomada ela harako, sinhabahu kathawa attha wenne?




පිස්සු පුසා;12399911 said:ඒක ඒ කලේ සිද්ද උන එකක්නේ,
එතකොට තොපේ අල්ල මේකාලේ මිනිස්සු මවන්නේ නැත්තේ ඇයි![]()
මේක ඇත්ත කතාවක්ද මචන්?![]()
එහෙනං ඇයි අද කාලේ, සිංහයන්ට ළමයි හම්බ වෙන්නේ නැත්තේ ?![]()
![]()





යකෝ බුරුවො .. සිංහයන්ට ලමඉ හම්බු වෙන්නේ නැ... සිංහ පෙටවූ මිසක් ...![]()