බඩු_ආවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම ඊපේ එකෙන් මේන්න මේක පහුගිය 12 වෙනිදා ඕඩර් කරා අද උදේ ආවා මේක ගෙදරටම .... මම කොහොමද සෙලර්ට කියන්නේ මට මේක ලැබුණ කියල.. එහෙම කියන්න අවශ්‍යද ...

    SA_G600.jpg

     
    Mar 24, 2012
    121
    5
    0
    ජෑම් බෝතලේකට දාලා අරන් තියපන්, පලවෙනියට ආපු බඩු ටික නෙ ඉතින්:lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කළු පූසා;12401320 said:
    ජෑම් බෝතලේකට දාලා අරන් තියපන්, පලවෙනියට ආපු බඩු ටික නෙ ඉතින්

    :D:D:D:D uba nam maru yako
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    කළු පූසා;12401314 said:
    ජෑම් බෝතලේකට දාලා අරන් තියපන්, පලවෙනියට ආපු බඩු ටික නෙ ඉතින්:lol:
    ado uba niyma pusak ne:P