හිතුවාද?

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :love:L:love:I:love:F:love:E:love:

    lifewk.jpg


    :love: :love: :love: :love:


    කාලය හා ජීවිතය

    ඔබට සහෝදරියකගේ වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    සහෝදරියක් නැති කෙනෙක්ගෙන් එය අසන්න.

    ඔබට අවුරුදු 10 ක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    ආසන්නයෙන්ම දික්කසාද වූ යුවලකගෙන් එය අසන්න.

    ඔබට අවුරුදු 4 ක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    උපාධිධාරිකයෙක්ගෙන් එය අසන්න.

    ඔබට අවුරුද්දක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    අවසන් විභාගය අසමත් කෙනෙක්ගෙන් එය අසන්න.

    ඔබට මාස 9 ක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    බොහොම ලගකදී දරුවෙකු මෙලොවට බිහිකළ මවකගෙන් එය අසන්න.

    ඔබට මාසයක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    නොමේරූ දරුවෙකු මෙලොවට බිහිකළ මවකගෙන් එය අසන්න.

    ඔබට සතියක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    සති පතා පලවන පත්තරයක කතෘකෙනෙකුගෙන් එය අසන්න.

    ඔබට පැයක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    හමුවීමට මග බල සිටින ආදරවන්තයෙකුගෙන් හෝ ආදරවන්තියෙකුගෙන් එය අසන්න.

    ඔබට මිනිත්තුවක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    දුම්රිය,බසය හෝ ගුවන්යානය මගහැරුණු කෙනෙකුගෙන් එය අසන්න.

    ඔබට තත්පරයක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    අනතුරකින් බේරුණු කෙනෙකුගෙන් එය අසන්න.

    ඔබට මිලිතත්පරයක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    ඔලිම්පික් හිදී රිදී පදක්කම දිනු කෙනුගෙන් එය අසන්න.

    ඔබට මිතුරෙකුගේ වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    මිතුරෙකු නැතිකරගෙන බලන්න


    :love: :love:

    කාලය ඔබ කවුරුන් හෝ වෙනුවෙන් බලාසිටින්නේ නැත.

    සැම මොහොතක්ම ඔබට ලැබී ඇති නිධානයකි

    ජීවිතය යනු අප සැම දෙනාටම ලැබී ඇති බොහොම සුළු කාලයකි.

    අපෙන් කාට හෝ වචනයකින් හෝ උදව්වක් අවශ්‍ය නම් එය ලබා දීමට තත්පරයක් ගතකරන්න.


    * * *

    Life is always too short. But it is long enough, if you live fully every moment.

    * * *


    ජීවිතයට කෙදිනකවත් විදවන්නට දෙන්න එපා.එය ඔබ විසින් විදින්න.


    :love: :love: :love: :love:


    සැම මොහොතක්ම සිනහවෙන් ගතකරන්න

    everysmilegraphic.png


    Break the rules. Forgive quickly. Kiss slowly. Love deeply. Laugh uncontrollably. And never regret anything that made you smile.

    :love: :love: :love: :love:


    අමතක නොකරන්න ඔබව කව්රු දාලා ගියත් ඔබ තනියි යයි නොසිතන්න ! ! ඔබේ දෙමාපියන් ඔබ අසල ඔබේ හදවත් තුල සැමදාම ඔබේ තනියට සිටිනවා .

    parents-child.jpg


    :love: :love: :love:


    මෙය මා විසින් සකස් කරන ලද ලිපියකි.ඔබගේ අදහසක් හෝ BUMP එකක් දමා යන්න​


    :) :) :)

    ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔබට සහෝදරියකගේ වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    සහෝදරියක් නැති කෙනෙක්ගෙන් එය අසන්න.


    අම්මෝ නැති එකමයි කාරිය. අල්ලපු ගෙදර අක්ක මල්ලිත් එක්ක හැමදාම ගෝරි
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඔබට සහෝදරියකගේ වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
    සහෝදරියක් නැති කෙනෙක්ගෙන් එය අසන්න.


    අම්මෝ නැති එකමයි කාරිය. අල්ලපු ගෙදර අක්ක මල්ලිත් එක්ක හැමදාම ගෝරි

    :rofl: