ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බණ්ඩාර නිළමෙ;12403359 said:
    can some one say, how to use web cam with the emulator, I'm new to android by the way. But this is extremely urgent ......!!!!!!!!

    Do you want to use user phone camera as a web cam?
     
    මචන්ලා,, මෙන්න පට්ට ඇප් එකක් සෙට් උනා..හැබැයි Paid එකනම් තාම හොයා ගන්න බැරි උනා.. කවුරු හරි ගාව තියෙනවනම් දාන්න.....

    TSF Shell

    rae0y8.jpg

    TSF Shell 3D is an interface with brand new operating system.
    Enable you to freely personalize various widgets to a full range. Let’s say goodbye to the traditional operation system.
    Features:
    ========================

    Enable you to do multipul-operation, including auto-arragement, multipul-choices, add-to-folder, multipul-deleting, to the items by only one move of the finger. You can also check your folders in various ways.
    TSF SHELL 3D has one app page and 4 personalized pages for our users. You can switch between pages by one click at the switch button in the lower left corner.
    You can freely create one or more quicklinks for apps and drag them to any page. You can also distribute all the app icon (or even change their angles) freely in the personalized page.
    The side column provides the most TSF Shell 3D charateristic widgets, including folders, contacts, music player, weather and so on.
    The side column can be personalized as well, including changing the order and position of different catagories. You can create quicklinks of your most frequently used apps and contact in the quick launch in the side column.
    TSF Shell 3D has a most powerful theme function. Apart from the difference in style, some themes even allow change in the transition animation.

    Tips:
    ========================

    1. The folder where the application is less than 8, only to circle the icon into the folder.
    2. The folder where the application is more than 8, only to drag the icon ftom the folder.

    ========================
    Currently we are still trying to improve our TSF Shell 3D. We will update our product and new widgets regularly. Please check for updates so that you can the best experience.
    We also welcome any comments or suggestions for improvement of our product.

    1538x2b.jpg
    n207yx.jpg

    qq5zr6.jpg

    මේකට ඇප්ස් දැම්මට චිරි චිරිය තරහ නෑනේ.....:sorry::sorry:

    ඕකෙ PAID VERSION එක මං මේ Thread එකේ දැම්ම බොල,,,,,, :yes: :yes: :yes: උඔට ඕනනම් එක උබේ Thread එකට කොපියක් දාගනින්,, :yes: :yes: :yes: අනික උඔල මේකෙ apps/games දැම්මට මට අව්ලක් නෑ කොල්ලනේ :yes: :yes: :yes:
     
    චිරි චිරි වැස්ස;12384393 said:
    TSF Shell v1.3.2

    Requirements: Android version 2.1 and higher
    Overview: TSF Shell 3D is an interface with brand new operating system.

    RtkTWs58F1q7S8RqQL383Arp51BzgXbDFtjIcsCsV3QvsKSPlcYwqaspOJXBtMQkf0M=w705

    Yc_pBFeXwrnoW8hNwkyCx-XFwSC3iEvo0UmEtzb2M0O7ealZ7Nh_-U2jOLgCEN1s2h4
    hgW2vP9kwdy5UlgFgP25MD66nasC-MRox-YkBkhWsq0Udg09ul3pF3xKM4VqX6la99c
    4ZR1E920o6vyuq9zMENXONbcTQH-KyEBMdncn8_OcGIBmhI-yt7_Da30AR78C5qd6zaV
    H7AJrTN7S4XwL4BZvte_0MN3GH3LvEfB_OVZFsuBOErEC8ZLJBs89ZmuDyG3RT_xlwo

    TFjvCPL5ah5cVmq0_L7-UWQUdExn6v1_F-yzq091qCLB6Zc1FDxLm_DOgvNxulz7Mo3Q
    YNj7Wi8jktXZzDUU3Fral-I0hIPwX3nmwEZn4mk1awlhUxoBsElXMODpazQfVbp5N1BB
    nTAcMDAwlyKU7RB3OuhJpCqxjuabzB4bYS40IwhP89dbHjR_kr_OHzPwQ5-96LOBWIY
    AbYG5xsLgGTDVYI8EL_xorqYD8IknbO2ARS_3ywwwRjcCll_FAAq8TA-9NrLYuJe-R8W

    Enable you to freely personalize various widgets to a full range. Let’s say goodbye to the traditional operation system.

    Features:
    ========================

    Enable you to do multipul-operation, including auto-arragement, multipul-choices, add-to-folder, multipul-deleting, to the items by only one move of the finger. You can also check your folders in various ways.
    TSF SHELL 3D has one app page and 4 personalized pages for our users. You can switch between pages by one click at the switch button in the lower left corner.
    You can freely create one or more quicklinks for apps and drag them to any page. You can also distribute all the app icon (or even change their angles) freely in the personalized page.
    The side column provides the most TSF Shell 3D charateristic widgets, including folders, contacts, music player, weather and so on.
    The side column can be personalized as well, including changing the order and position of different catagories. You can create quicklinks of your most frequently used apps and contact in the quick launch in the side column.
    TSF Shell 3D has a most powerful theme function. Apart from the difference in style, some themes even allow change in the transition animation.

    Tips:
    ========================

    1. The folder where the application is less than 7, only to circle the icon into the folder.
    2. The folder where the application is more than 7, only to drag the icon ftom the folder.

    ========================

    What's in this version:

    V1.3.2
    What’s New:
    1.TSF Icon Designer V0.2
    Users can easily coordinate the foreground and the background of all kinds of icons.
    (There is currently little resource material available, in the next version we will add a lot.)

    Resolved:
    1.Fix for Disappearing or Wrong App Icons Problem.
    2.Fix Some bugs.

    12.66€ BUY

    More Info:

    CRACKED VERSION

    THEMES
    miui and miui lite tsf shell theme:

    =========================

    tsf blue glow theme

    And here is a reworked blue glow them

    =========================
    Ics theme

    ==============================
    IPhone Theme

    =========================
    Radio Theme

    මේ තියෙන්නෙ Paid Version එක,,,, නිකම්ම නෙමේ,, Themes Set එකකුත් එක්කමයි තියෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12404175 said:
    ඔන්න මචංලා අපේ FaceBook Fan Page එකකුත් Open කෙරුව,,,,

    මට දවල්ට FB එකට එන්න වෙන්නේ නෑ මචන් කන්තෝරුවේ FB Block එළකිරි ඇතුලේ ඕන උදව්වක් :yes:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අන්න එකනම් පට්ට හැබැයි අපේ ෆෝන් එකේ මොකටද GPS ඕනා Incoming call එක එන තැන පෙන්නන්න.:confused: අනික call එකක් Originate වෙන තැන ලාවට කියන්න පුළුවන් map එකේ මිනිහ Use කරන Cell Tower එක පෙන්නන්න පුලුවන්නම්.

    නවෝද් අයියා ඌ කියපු විදිහට අපේ එකට නෙවෙයි G.P.S ඔනා:no:.අපිට කෝල් ගන්න එවුන්ගෙ එවට:yes:.එහෙම උනොත් 100%ක් sure ලු:yes:.එහෙම නැති එවගෙන් එනවා නම් සැටලයිට් use කරලා පෙන්නනවලු:rolleyes:.තව දෙයක් මේකේ යුස් කරන්නෙ ගූගල් මැප් එක:yes:.මම ඔලුව ගිනි අරගෙන ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක හෙල්ලුවා:frown:.එහෙම එකක් තවම හම්බුනෙ නෑ:frown::no::angry::confused:..දැන් නම් මට සැක හිතෙනවා මූ IRC කාරයෙක්ද කියලා:rofl::rofl::P.බොරුවක් කියන්නත් බෑ.මම අතටම අරගෙන බැලුවා.:confused::confused:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    නවෝද් අයියා ඌ කියපු විදිහට අපේ එකට නෙවෙයි G.P.S ඔනා:no:.අපිට කෝල් ගන්න එවුන්ගෙ එවට:yes:.එහෙම උනොත් 100%ක් sure ලු:yes:.එහෙම නැති එවගෙන් එනවා නම් සැටලයිට් use කරලා පෙන්නනවලු:rolleyes:.තව දෙයක් මේකේ යුස් කරන්නෙ ගූගල් මැප් එක:yes:.මම ඔලුව ගිනි අරගෙන ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක හෙල්ලුවා:frown:.එහෙම එකක් තවම හම්බුනෙ නෑ:frown::no::angry::confused:..දැන් නම් මට සැක හිතෙනවා මූ IRC කාරයෙක්ද කියලා:rofl::rofl::P.බොරුවක් කියන්නත් බෑ.මම අතටම අරගෙන බැලුවා.:confused::confused:

    උබ ඕවා ඔක්කොම දැනගෙන ෆෝන් එක අතට අරනුත් බැලුවා නම් ඇප්ප් එකේ නම බලා ගත්තේ නැත්තේ මොකෝ බන් :angry:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක :yes:. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය :D). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.

    බොක්ක වැඩේ ගොඩ දාගත්තා(navod aiyage pihiten).උබටත් බොහොම ස්තූතියි
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උබ ඕවා ඔක්කොම දැනගෙන ෆෝන් එක අතට අරනුත් බැලුවා නම් ඇප්ප් එකේ නම බලා ගත්තේ නැත්තේ මොකෝ බන් :angry:

    ඒ වෙලාවෙත් මතක තිබුනා බන්:sorry::sorry:.කෙල්ල හම්බුනා විතරයි සේරම අමතක උනා:rofl::rofl::P:P.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kauru hari kamak na bn help ekak denawanam.
    mn 4n eka root karala tiyenne.

    :):):)

    හරි දැන් මොකක්ද phone එක මචන්? Galaxy Plus කියන එකද? රූට්‌ කරලද තියෙන්නේ? නැත්නම් ෆෝන් එකේ information page එකේ screen shot එකක් ගහල මෙතන දාපන් මචෝ
     
    Status
    Not open for further replies.