ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවෝද් අයියා ඌ කියපු විදිහට අපේ එකට නෙවෙයි G.P.S ඔනා:no:.අපිට කෝල් ගන්න එවුන්ගෙ එවට:yes:.එහෙම උනොත් 100%ක් sure ලු:yes:.එහෙම නැති එවගෙන් එනවා නම් සැටලයිට් use කරලා පෙන්නනවලු:rolleyes:.තව දෙයක් මේකේ යුස් කරන්නෙ ගූගල් මැප් එක:yes:.මම ඔලුව ගිනි අරගෙන ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක හෙල්ලුවා:frown:.එහෙම එකක් තවම හම්බුනෙ නෑ:frown::no::angry::confused:..දැන් නම් මට සැක හිතෙනවා මූ IRC කාරයෙක්ද කියලා:rofl::rofl::P.බොරුවක් කියන්නත් බෑ.මම අතටම අරගෙන බැලුවා.:confused::confused:

    සැටලයිට් නෙමේ මල්ලි Cell Tower මේක තමා පරණ method එක උඹල ඉන්න තැන කියන්න පුළුවන් උඹල use කරන cell tower එක අනුව. :yes: GPS වගේ තිතට දෙන්න බෑ :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kauru hari kamak na bn help ekak denawanam.
    mn 4n eka root karala tiyenne.

    :):):)

    I9001 නේද ෆෝන් එක ? එහෙම නම් මෙන්න එළකිරි Guide එකක් හම්බ උනා

    http://forum.xda-developers.com/showthread.php?t=1345671

    මේක මම දැන් කියවල බැලුව සරලයි පහසුයි ඉස්සර වෙලා හොදට කියවන්න කරන්න ඕනේ මොනවද කියල තේරුම ගන්න එකපාරට කරන්න ගන්න එපා මොකද මද හිරුනොත් කෙලියා තාප්පෙට එක හින්ද හැමෝටම කියනවා වගේ උඹටත් කියන්නේ අඩුගානේ පස් වතාවක් වත් කියවපන්.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    තව, වැරදුනොත් recover කරගන්න අවශ්‍ය දේවල් එහෙමත් ලඟ තියා ගත්තට පාඩු නෑ :yes:. (Odin, Stock ROM, CWM backup වගේ දේවල්.)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    BootLoader එක අන්ලොක් කරෝ............................. :D
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    I9001 නේද ෆෝන් එක ? එහෙම නම් මෙන්න එළකිරි Guide එකක් හම්බ උනා

    http://forum.xda-developers.com/showthread.php?t=1345671

    මේක මම දැන් කියවල බැලුව සරලයි පහසුයි ඉස්සර වෙලා හොදට කියවන්න කරන්න ඕනේ මොනවද කියල තේරුම ගන්න එකපාරට කරන්න ගන්න එපා මොකද මද හිරුනොත් කෙලියා තාප්පෙට එක හින්ද හැමෝටම කියනවා වගේ උඹටත් කියන්නේ අඩුගානේ පස් වතාවක් වත් කියවපන්.

    14llkz5.png

    mama machan 4n eka flash karala 2.3.6 dala tiyenne. mata dan one custom rom eka da ganna witarai. eka danna ayit falash karanna oneda machan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    14llkz5.png

    mama machan 4n eka flash karala 2.3.6 dala tiyenne. mata dan one custom rom eka da ganna witarai. eka danna ayit falash karanna oneda machan

    ROM එකක් flash කරන්න විදි දෙකක් තියෙනවා

    1. Clock Work MOD Recover (CWM)
    2. ODin

    දැනට උඹේ ෆෝන් එකේ root access තියෙනවද?
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ළමායි ...මම මෙ ලිංක් වල තියෙන TSF Shell v1.3.2 එක ( crack ) බාල දා ගත්ත. පට්ට බාන්ඩෙ :):) . ඒත් නෙට් ගිහාම හොර එකක් කියල අල්ලල ඩිඇක්ටිවේට් කරනව :(:(:(. මේක නවත්තන්න පුලුවන්ද ? පෝන් එක තාම රූට් කරල නෑ:baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ow machan man ada root kala 4n eka

    http://forum.xda-developers.com/showthread.php?t=1346245

    me link eke tiyana I9001XXKPU me file ekat bagena tiyenne

    රූට්‌ එක නැති වෙනවා stock ඒවා දැම්මොත් එත් මම දන්න විදියට CWM app එකෙන් වැඩේ කරගන්න පුළුවන්. රූට්‌ කළා කිව්වනේද? කොහොමද කලේ? CWP app එක තියෙනවද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තොත්ත බබා;12405003 said:
    ළමායි ...මම මෙ ලිංක් වල තියෙන TSF Shell v1.3.2 එක ( crack ) බාල දා ගත්ත. පට්ට බාන්ඩෙ :):) . ඒත් නෙට් ගිහාම හොර එකක් කියල අල්ලල ඩිඇක්ටිවේට් කරනව :(:(:(. මේක නවත්තන්න පුලුවන්ද ? පෝන් එක තාම රූට් කරල නෑ:baffled:

    චිරි චිරි තමා ඕකට අල්ලගන්න ඕනා මචන් :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    බොක්ක වැඩේ ගොඩ දාගත්තා(navod aiyage pihiten).උබටත් බොහොම ස්තූතියි

    එල එල කොහොම හරි වැඩේ ගොඩ නේ .... එච්චරයි :)
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    රූට්‌ එක නැති වෙනවා stock ඒවා දැම්මොත් එත් මම දන්න විදියට CWM app එකෙන් වැඩේ කරගන්න පුළුවන්. රූට්‌ කළා කිව්වනේද? කොහොමද කලේ? CWP app එක තියෙනවද?

    Root-i9001-Signed.zip me file eka sd card ekata copy karala ban kale.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Root-i9001-Signed.zip me file eka sd card ekata copy karala ban kale.

    උඹ පොඩ්ඩක් මට Guide එක එවපන් මචන් මොකක්ද කරලා තියෙන්නේ කියල බලන්න. අර මම කියපු recovery app එක තියෙනවද? ෂුවර් ද හරියට රූට්‌ කරා කියල SuperUser app එක තියෙනවද කියල පොඩ්ඩක් බලන්න එහෙම නැත්නම් market එකෙන් RootChecker දාගෙන බලන්න.
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    machanla mage 4ne 1ka s2 1k..
    root karala thiyenne
    ekata mama ydy me thread 1n aragen real racing kiyana game 1ka damma
    bt machan
    game 1ka play wenawa...
    monawathma penne ne
    kaluma kaluwata penne...
    sound 1ka weda karanawa
    monawahari graphic wala ledak d? phone 1ke...
    mkomada machan 1ka hada ganne..........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machanla mage 4ne 1ka s2 1k..
    root karala thiyenne
    ekata mama ydy me thread 1n aragen real racing kiyana game 1ka damma
    bt machan
    game 1ka play wenawa...
    monawathma penne ne
    kaluma kaluwata penne...
    sound 1ka weda karanawa
    monawahari graphic wala ledak d? phone 1ke...
    mkomada machan 1ka hada ganne..........

    මට ලින්ක් එක දෙන්න බලන්න පොස්ට් එකේ
     
    • Like
    Reactions: kgspriyan

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    උඹ පොඩ්ඩක් මට Guide එක එවපන් මචන් මොකක්ද කරලා තියෙන්නේ කියල බලන්න. අර මම කියපු recovery app එක තියෙනවද? ෂුවර් ද හරියට රූට්‌ කරා කියල SuperUser app එක තියෙනවද කියල පොඩ්ඩක් බලන්න එහෙම නැත්නම් market එකෙන් RootChecker දාගෙන බලන්න.
    Super user app eka tiyanawa bn.root karapu eka hariyata karala tiyenne.

    http://budakmaran.blogspot.com/2011/12/tutorial-root-and-unroot-samsung-galaxy.html#axzz1qV87b4m5
     
    Status
    Not open for further replies.