නොමිලේ ලෑබෙන දේවල්

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    නොමිලේ ලෑබෙන දේවල්

    අපේ ජීවිතයට නිරායාශයෙන් ලෑබෙන දේවල් ගෑන අපි මීට කලින් සිතුවාද,
    සුන්දරව ලෑබුනු ජීවිතේ කොච්චර සුන්දරද
    :love::love::love:


    සුන්දර සිනහවක්.....​
    smile-close-up.jpg


    සුන්දර මිතුරන්....

    friends-359.jpg


    සුන්දර හාද්දක්....

    kisses.jpg


    සුන්දර පවුලක්....

    happy-family-slide.jpg


    සුන්දර විවේකයක්....

    sleep4.jpg


    සුන්දර ආදරයක්....

    jump-for-love.jpg


    සුන්දර වෑලදගෑනීම්....

    hug.jpg


    සුන්දර මතකයන්....

    false-memories53871s.jpg


    :love::love::love::love:

    ජීවිතය යනු සුන්දර සිහිනයකි, එම සිහිනයේ සුන්දරව ජීවත් වෙමු...............;););)

    (බලපු කට්ටිය බම්පියක්වත් දාල යමු.......) :yes::yes:

    ( 199 ක් බලල ගිහිල්ල, හෑබෑයි 19 ක් කොමෙන්ට්ස් දාල, එල එල........ :love::love: )
     
    Last edited:
    • Like
    Reactions: supu and crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරු මචං.. ගොඩක් හොදයි..:yes: සමහර වෙලාවට සමහර අයට ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.. :(

    REP ++++
     
    • Like
    Reactions: crazyhorse

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මරු මචං.. ගොඩක් හොදයි..:yes: සමහර වෙලාවට සමහර අයට ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.. :(

    REP ++++

    ස්තූතියි යාලුවා, :love::love:
    සුන්දරව සිතුවොත් සියලුම දේවල් සුන්දර කරගන්න පුලුවන් :yes::yes:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මෙ වෙදිකාව ජීවිතේ අපේ,සාගරේ වගේ විශාල වේ !:rolleyes:
    +rep

    අනිව මචන්, සුන්දරව ලෑබුනු ජීවිතේ ඈයි අපි අසුන්දර කර ගන්නේ
    Thanks machan, :love::love:


    jivithe sundarayi. :yes:

    yes macho thats true of every life....... :cool::cool: