yep...yep...............
මාළඹේ අප්ඩේට් එක........
මාළමේ සාරි ම විකුනන තැනක් තියනවා "අචනිල්" කියලා..........
ඇදුම් කඩ වලට අමතරව වෙනත් සිංහල වෙළෙද ව්‍යාපාර..........
චෙෆ් ෆුඩ් සිටි - සුපිරි වෙළෙදසැළ
එමරල්ඩ් ස්ටූඩියෝ
සුපර් ඉලෙක්ට්‍රිකල්ස් - විදුලි මෙවලම්, විදුලි උපාංල-වයර් යනාදිය
යශෝධා එන්ටර්ප්‍රයිසස් - විදුලි මෙවලම් - යශෝධා අයිය ගාව නම් නැති එකක් නැහැ......පුදුම කැපවීමකින් තමන් ගේ ව්‍යාපාරය කරන නියම ධෛර්යවන්ත මනුස්සයෙක්..........
මාළඹේ පොල්තෙල් කඩේ - නමක් නෑ, නමුත් මාළඹේ පොල්තෙල් කඩේ කිව්ව ම නොදන්න කෙනෙක් නෑ.......
ඩි-නෙට් ඔෆිස් වර්ක්ස් සෙන්ටර් - ඩුප්ලෝ පැත්තෙම පට්ටම අඩු මෙයා ගාව.........මාර කැපවීමකින් තමන් ගේ ව්‍යාපාරය කරන මල්ලි කෙනෙක් ඉන්නේ..........
මාලබේ මුස්ලිම් කඩවල්
Cool Planet
Sonic record bar- මාලබේ බස් ස්ටැන්ඩ් එකෙ තියෙන සිඩ් කඩෙ\කොමිනිකේශන් එක.
මාලබේ මස් කඩේ
මම නම් මේවාට අඩිය තියන්නැ. බැරිම වුනොත් යනවා ඇරේන්න


අයිතිකරු මගේ හොඳ යාලුවේක්. 


)
