අයිෆෝන්වල වාසි සිංහලෙන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..

    ඇපල් පොන් එකක් ගන්න ඉන්න එකෙක්ට මේ කතාව පෙන්නුව නම් හරි ..
    :lol:
    :rofl:
    කතාව නං ඇත්ත. මං ගාවත් තිබ්බ එකක් පැයක් ගියා හරියටම ෆෝන් එකට කස්ටම් රින්ග් ටෝන් එකක් දාන්න. ඇත්තම කිව්වොත් අයිෆෝන් හදල තියෙන්නෙ අපේ වගේ රටවල් වලට හරියන්න නෙවෙයි ඒකයි කේස් එක. පිටරටවල ගොඩක් පේඩ් සොෆ්ට්වෙයාර්ස්,පේඩ් ඇප්ස් යූස් කරන්නෙ මිනිස්සු අනික උන්ගෙ ලැප් එක්කො මැක්බුක් ප්‍රෝ එහෙම නැත්තං මැක්බුක් එයා එතකොට ෆෝන් එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩී.
    :)
    හරියට හරි මචෝ උබේ කතාව...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,037
    2,188
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Custom ringtone kathawa arenna anikwata agreed.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,767
    6,007
    113
    :lol::lol::lol:
    මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
    මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
    ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ වරදක් නැහැ සුපිරියට තියනවා.කොහොම හරි අපි නැවතුන හොටෙල් එකට හවස එද්දී මුගේ phone එකේ batteryත් බැහැල.කොහොම හරි ඔන්න මු charge කරගෙන අවා මගේ ෆෝන් එකෙන් උගේ ෆොටෝ ටික දාගන්න..දැන් මුට ඕක දාගන්න විදිහක් නැහැ.මු මගේ ලැප් එකට ituneද මොකක්ද පරියක් දාන්න හදනවා මම කිව්වා ඔය රෙද්දවල් මම ලැප් එකට දාන්න දෙන්නේ නැහැ කියලා.දැන් මු අබරෙනවා ,,,හොටෙල් එකේ wifi තිබුනා එත් මුගේ කරුමෙද කොහේද ඒ වෙලාවේ වැඩ නැහැ.දැන් මු pic ටික whatsap කරන්න කියලා වළලනවා මල කරදරේ.මම කිව්වා එහෙනම් ගිහිං 199 data card එකක් අරගෙන වරෙන් කියලා.මු රිලවා වගේ ගිහිං අරගෙන අවා.ඊට පස්සේ දාලා දීලා කිව්වා ඉතිං අපි තුන්දෙනා අරුගේ කනේ ඇගිලි ගහගන්ඩ.කොල්ලා මික් නැහැ.දැන් apple ගැන පොර talk නැහැ.
    apple ෆෝන් හොදයි නරක නැහැ එත් අපි ලොකු ගානක් දීලා ෆෝන් එකක් අරගෙන බන් අපිට ඕනි file එකක් ඕනි එකකින් දාගන්න බැරි නම් වැඩක් නැහැ නේ.මම ටික කාලයක් 5s එකක් පාවිචිකරා මට තිත්තම උනා.සිංදුවක් දාගන්න ගියත් පුක දීගෙන දගලන්න ඕනි.හැබැයි os එක speed lag වෙන්නේ slow වෙන්නේ නැහැ ඒ අතින් සුපිරි ...

    උබලා ගල් යුගයේද බන් ඉන්නේ...?
    ඒකට තමයි share it වගේ app තියෙන්නේ..
    උබලගේ මෝඩ කමට Phone පලි නෑ..
    :(:(:(
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,517
    10,752
    113
    Custom ringtone kathawa arenna anikwata agreed.

    1. ෆයිල් එක mp3 නං ලැප් එකට කනෙක්ට් කරල අයි ටියුන්ස් එකට ගිහින් ඒක කන්වර්ට් කරගන්න ඕන වෙන ෆෝමැට් එකකට.
    2. ඊට පස්සෙ ෆයින්ඩර් එකෙන් අයි ටියුන්ස් ෆෝල්ඩර් එකට ගිහින් ඒක තව ෆෝමැට් එකකට රීනේම් කරගන්න ඕන
    3.ඊට පස්සෙ අයි ටියුන්ස් සොෆ්ට්වෙයා එකට ගිහින් ඒකෙ ලයිබ්‍රි එකෙන් ෆයිල් එක ඩිලීට් කරල ආයෙ ඇඩ් කරන්න ඕන එතකොට තමා ෆයිල් එක සෝන්ග්ස් වලින් ටෝන්ස් ෆෝල්ඩර් එකට මූව් වෙන්නෙ.
    4.ආයෙ ෆෝන් එක කනෙක්ට් කරල සින්ක් කලාම තමා ෆෝන් එකට ෆයිල් එක කොපි වෙන්නෙ. ෆයිල් එක රින් ටෝන් එකකටම හදපු එකක් නං එක ස්ටෙප් එකක් දෙකක් අඩු වෙනව එහෙම නැතුව සෝන් එකක කෑල්ලක් නං ගන්නෙ තව ස්ටෙප් දෙක තුනක් කරන්න තියෙනව ෆෝමැට් එක වෙනස් කරන්න කලින්.

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට කස්ටම් රින් ටෝන් එකක් දානව නං කරන්න තියෙන්නෙ ෆයිල් එක සිලෙක්ට් කරල මේක් ඉට් ඈස් රින් ටෝන් කියන ඔප්ශන් එක සිලෙක්ට් කරන්න විතරයි
     
    • Like
    Reactions: Quick_Silver

    නහය අල්ලන්න ඔලුව වටේ අත ගෙනිච්චත් මම කැමතියි ඒ විදියට මචන්. ඒ වගේ තමයි iPhone වල OS stability එකට තමයි මම වැඩියෙන්ම ආස. පට්ට රිලයබල්. අමතක කරලා දාලා ගියත් වෙන එකෙක් මේක පාවිච්චි කරයි කියලා බයක් නෑ. මස් කරලා විකුනන්නම වෙනවා ඇරෙන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,767
    6,007
    113
    නහය අල්ලන්න ඔලුව වටේ අත ගෙනිච්චත් මම කැමතියි ඒ විදියට මචන්. ඒ වගේ තමයි iPhone වල OS stability එකට තමයි මම වැඩියෙන්ම ආස. පට්ට රිලයබල්. අමතක කරලා දාලා ගියත් වෙන එකෙක් මේක පාවිච්චි කරයි කියලා බයක් නෑ. මස් කරලා විකුනන්නම වෙනවා ඇරෙන්න.

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,517
    10,752
    113
    නහය අල්ලන්න ඔලුව වටේ අත ගෙනිච්චත් මම කැමතියි ඒ විදියට මචන්. ඒ වගේ තමයි iPhone වල OS stability එකට තමයි මම වැඩියෙන්ම ආස. පට්ට රිලයබල්. අමතක කරලා දාලා ගියත් වෙන එකෙක් මේක පාවිච්චි කරයි කියලා බයක් නෑ. මස් කරලා විකුනන්නම වෙනවා ඇරෙන්න.

    giphy.gif
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උබලා ගල් යුගයේද බන් ඉන්නේ...?
    ඒකට තමයි share it වගේ app තියෙන්නේ..
    උබලගේ මෝඩ කමට Phone පලි නෑ..
    :(:(:(

    apple ekata shareit dammai kiyamuko.
    shareit one nathi android phone ekatath shareit install karanna one apple phone ekak hinda. Ehemada?
    Henama ganak deela apple phone ekak aran anune phone watath app install karanna wenawa.:lol::lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,162
    957
    113
    නොදනි(Unknown)
    podi awulak tiyenwa. umba iPhone compare kerena tiyenne android 2.3/3.0 wage ekka. lolipop upwards iPhone ekata android ekka harennawat ba

    yep android wala animation serma off kerla balanna app open wenna yana time eka, iphone ekka ta lagata enna ba,iphone eka transition animation eka yana atharedi app eka load wenne, apita athathama app load wenawa penne na e podi kalayedi.iphone eka ios duwanne wena 4n wala ios duwanna.bt android ehema newi eka eka jathiye 4n waladuwanawa

    me deka os compair kernawa kiyanne waradi.athaytama yanne wenasma katha dekak me deka
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නහය අල්ලන්න ඔලුව වටේ අත ගෙනිච්චත් මම කැමතියි ඒ විදියට මචන්. ඒ වගේ තමයි iPhone වල OS stability එකට තමයි මම වැඩියෙන්ම ආස. පට්ට රිලයබල්. අමතක කරලා දාලා ගියත් වෙන එකෙක් මේක පාවිච්චි කරයි කියලා බයක් නෑ. මස් කරලා විකුනන්නම වෙනවා ඇරෙන්න.

    ඒ උනට මචන් ‍රින්ග්ටෝන් එකක් දාගන්නව වගෙ නොකිය යුගයෙ ඉදන් කරන ඉතාමත් සරල දේකට ඔච්චර නැහෙන්න වෙන එක අපරාද‍යක් නේද..:sorry:
    අනික ඒ feature එක දුන්න කියල OS stability අඩුවක් වෙයි කියල මම නම් හිතන්නෙ නැ
    අනික ලොලිපොප් වලින් පස්සෙ ආපු අන්ඩ්‍රො‍යිඩ් ව‍ර්ශන් ගොඩක් ස්ටේබල්.(දෙකයි පනහේ android නෙවෙ ෆ්ලැග්ශිප්).අනික ios එකත් crash උන වෙලාවල් තිබ්බ මම පාවිච්චි කරද්දි.:dull:

    ඉස්සරහට google ලගෙ AI,google home දෙවල් එක්ක ඩිවෙලොප් වෙන අන්ඩ්‍රොඉඩ් එක්ක තරග කරන්න නම් ios එක ඇතුලෙ ඔඉට වඩා ලොකු freedom දෙන්න වෙනව..;)
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Apoo app ekak wath install karaganna data nadda? Eeya.. oya phone eka deepan lamayekuta.

    :no::no:
    App install karanna one na kiyalai kiwe. WiFi direct thiyeddi mokatada Shareit yaluwanta apple phone thiyena hindada?:frown:
    Shareit nathi ewata Apple file send aranna puluwanda? ba ne.:lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,037
    2,188
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒ උනට මචන් ‍රින්ග්ටෝන් එකක් දාගන්නව වගෙ නොකිය යුගයෙ ඉදන් කරන ඉතාමත් සරල දේකට ඔච්චර නැහෙන්න වෙන එක අපරාද‍යක් නේද..:sorry:
    අනික ඒ feature එක දුන්න කියල OS stability අඩුවක් වෙයි කියල මම නම් හිතන්නෙ නැ
    අනික ලොලිපොප් වලින් පස්සෙ ආපු අන්ඩ්‍රො‍යිඩ් ව‍ර්ශන් ගොඩක් ස්ටේබල්.(දෙකයි පනහේ android නෙවෙ ෆ්ලැග්ශිප්).අනික ios එකත් crash උන වෙලාවල් තිබ්බ මම පාවිච්චි කරද්දි.:dull:

    ඉස්සරහට google ලගෙ AI,google home දෙවල් එක්ක ඩිවෙලොප් වෙන අන්ඩ්‍රොඉඩ් එක්ක තරග කරන්න නම් ios එක ඇතුලෙ ඔඉට වඩා ලොකු freedom දෙන්න වෙනව..;)

    ඒක තමයි එයාලා අන්තිම WWDC එකේදී siri API, homekit API දුන්නේ devlopersලට මචන්. උන් බලාපොරොත්තු උන රිසල්ට්ස් ඇවිත්නම් අනිවා තවත් නිදහස දෙයි. මතක තියාගන්න ඕනා IOS open source නෙවේ කියලා. අපි එහෙම උනහම ඒකට හැඩගැහෙන්න ඕනා.

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    නහය අල්ලන්න ඔලුව වටේ අත ගෙනිච්චත් මම කැමතියි ඒ විදියට මචන්. ඒ වගේ තමයි iPhone වල OS stability එකට තමයි මම වැඩියෙන්ම ආස. පට්ට රිලයබල්. අමතක කරලා දාලා ගියත් වෙන එකෙක් මේක පාවිච්චි කරයි කියලා බයක් නෑ. මස් කරලා විකුනන්නම වෙනවා ඇරෙන්න.

    haha ;) mona kattak kala hari iphone ekak tynwa kyl show off krnna puluwan nh neda??
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,197
    113
    නුවර - කොලඹ
    කියවගන්න එපා බන්ස්, හරි සරලයි
    එක්කෝ phone එක අපේ වහලෙක් කරගන්න ඕනේ, අකමැති උන් phone එකට ඕනේ ඕනේ විදිහට නටල ඒකේ වහලෙක් වෙන්න ඕනේ...

    942.gif

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,037
    2,188
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    haha ;) mona kattak kala hari iphone ekak tynwa kyl show off krnna puluwan nh neda??

    මගේ නම් ඔය සමහරුන්ගේ වගේ පඩ ශෝ නෑ මචන්. මේක ගත්තේත් අමාරුවෙන් සල්ලි එකතු කරලා. හොද දේ හොදයි කියනවා නැත්නම් වැරදි පෙන්වලා දෙනවා.

    බහුතරයකට ඇපල් දුරකතනයක්, ලැප් එකක් ගන්න බැරි වේදනාවට එක එක ඇද කියනවා. නමුත් ඒකේ ප්‍රයෝජනය ගැන දන්න අය ඒවම විතරයි පාවිච්චි කරන්නේ ඔය මොක ලිමිටේශන් එක තිබ්බත්.

    • Like
    Reactions: Quick_Silver

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,195
    8,320
    113
    එක තැනක නෑ
    කිරියේ ජාති වර්ගවාදී ආගම් සීන් ඇරුනම කස්ටිය ඇරගන්න එන හොට්ම ටොපික් එක.

    කමෙන්ට් කියවන්න ආවේ.. ;)