ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට අපේ කට්ටිය පොඩ්ඩක් කියනවද මේ Rom Flash/Kernel Flash කියන්නේ මොකද්ද කියල???

    ROM එකක් කියන්නේ හරියට සිංහලෙන්ම කියනවා නම් ඔයගොල්ලන්ගේ PC වලට තියෙන OS එක වගේ තමා මේක හරිම තේරුම නෙමේ හැබැයි මේවිදියට තේරුම ගත්තම ලේසියි. හැම OS එකකම වගේ මේකෙත් තියෙනවා Kernel එක කියලා කොටසක් මේක තමා හරියට ගුවන් යානාවක නියමුවා වගේ කටයුතු කරන්නේ . ඉතින් අපිට පුළුවන් අපිට කැමති ROM එකක් දාගන්න ඒවගේම කැමති Kernel එකක් දාගන්න හැබැයි ගැලපෙන්න ඕනා :yes: ඉතින් ඕක දානවට අපි කියන්නේ Flash කරනවා කියලා
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    thumb_118569.png


    AutoCAD WS
    - Experience the freedom of taking your designs with you — wherever you go.
    AutoCAD® WS is a mobile CAD application that gives you the freedom and flexibility to view, edit, and share your DWGTM files on your Android phone or tablet. AutoCAD WS mobile app offers a simplified, intuitive set of viewing, editing, and markup tools so you can work on your designs while you are on the go. Open drawings from email attachments, sync your files from the web, or upload drawings directly from AutoCAD software. Drawings can also be saved locally so you can work in the field without an Internet connection.

    screenshot_1_programView_118569.png

    screenshot_2_programView_118569.png

    screenshot_3_programView_118569.png

    screenshot_4_programView_118569.png

    screenshot_5_programView_118569.png

    screenshot_6_programView_118569.png




    Mama laga nam tama Android phone na eth mage yaluwata mama meka hoyala dunne ayage Sony Ericsson Xperia Neo eke wada :yes:





     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ROM එකක් කියන්නේ හරියට සිංහලෙන්ම කියනවා නම් ඔයගොල්ලන්ගේ PC වලට තියෙන OS එක වගේ තමා මේක හරිම තේරුම නෙමේ හැබැයි මේවිදියට තේරුම ගත්තම ලේසියි. හැම OS එකකම වගේ මේකෙත් තියෙනවා Kernel එක කියලා කොටසක් මේක තමා හරියට ගුවන් යානාවක නියමුවා වගේ කටයුතු කරන්නේ . ඉතින් අපිට පුළුවන් අපිට කැමති ROM එකක් දාගන්න ඒවගේම කැමති Kernel එකක් දාගන්න හැබැයි ගැලපෙන්න ඕනා :yes: ඉතින් ඕක දානවට අපි කියන්නේ Flash කරනවා කියලා



    thnxx මචන් මේක කියල දුන්නට.:yes:..මන් මේ මගේ Galaxy S එක දෙයියනේ කියල root කරන්න යන්නේ:D...එකට මේ අපේ චිරි චිරි සහෝගෙන් ඉල්ලගත්ත link එකක් A-Z බලන ගමන් ඉන්නේ..මේක හිතන තරම් නම් අමාරු නෑ වගේ..බලමුකෝ..අවුලක් තිබුනොත් අපේ කට්ටිය ඉන්නවනේ....;)


    http://www.androidauthority.com/galaxy-s-clockworkmod-recovery-51392/
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    thnxx මචන් මේක කියල දුන්නට.:yes:..මන් මේ මගේ Galaxy S එක දෙයියනේ කියල root කරන්න යන්නේ:D...එකට මේ අපේ චිරි චිරි සහෝගෙන් ඉල්ලගත්ත link එකක් A-Z බලන ගමන් ඉන්නේ..මේක හිතන තරම් නම් අමාරු නෑ වගේ..බලමුකෝ..අවුලක් තිබුනොත් අපේ කට්ටිය ඉන්නවනේ....;)


    http://www.androidauthority.com/galaxy-s-clockworkmod-recovery-51392/

    Galaxy Phone කලේසියෙන්ම රූට්‌ කරන්න පුළුවන් ෆෝන් ටිකක් අත්දැකීමෙන් කියන්නේ
     
    Adobe CreatePDF v1.0.2

    Adobe CreatePDF v1.0.2
    Requirements: Android 2.1+
    Overview: Create high-quality PDF Documents just like Adobe Acrobat

    dZDHPc_PS7da4kO9lHVG-6me17fFBr9qQgKnfVEr2HVUsz__yrHB3zkDUYEHwCO0BP18=w705


    o2Tjr-IFLDo6SRc_AHoCM5bTn9KcqI2eYAa7Rpfy-ZfS-4bJmsJv4fO1VPJbaE4t3FkL
    8XOp7J_pd6q7Pr7fBHWOPB6tm8jjKyAbtd1jooYuL9J6lDIaQACQvjRWOP4zcEJoYQ


    Hj40h5kuPowg7Mpos142UNeyNDaLjAG2I7F8sbwAiVklUbq_U0dVoXvIArAc1wY7uA
    nISzpJdgxhTlkgIk6qy55ndt9Dn-3x2YQ_JfTwTkKwUfJPJO_H2RLPSRoE6ZmEDz7Lw
    PARg_0Nn71NicZlxsQImUADqWrjRdYtiJO7idDetZsFNFKLhgbFV2QGXJ0oJ0-wMFukH



    Adobe CreatePDF brings the same high-quality PDF creation as Adobe Acrobat to your Android Tablets and Smart Phones. It also makes it easy to share PDF files with others.

    Highlights of Adobe CreatePDF:
    High Quality PDF Creation
    o Creates PDF files that maintain the original formatting. Uses the same PDF creation technology as Adobe Acrobat.
    o Consistent, high-fidelity PDF conversion independent of device or software. It uses Adobe’s online services which ensures there is no compromise on quality or performance (the service does not keep a copy of the original or the PDF document).
    o Optimizes PDF files for fast web viewing and preserves hyperlinks.
    o Creates accessible PDF files.
    o For Word files, preserves Intra-document links like Table of Contents, End notes & Foot notes in the PDF files and creates bookmarks automatically.
    o Preserves Page Transitions and converts Multi-media Content for PowerPoint files.
    Intuitive Interface
    o Simply use the built-in file manager for quick access to all supported files stored on the device and convert to PDF.
    o Convert email attachments or files stored on the cloud by opening them in Adobe CreatePDF application from there itself.
    o Convert files from other applications by sending them to Adobe CreatePDF using Android’s Share or Send function.
    Share and Manage
    o File Manager for quick access to all PDF files created by the application. Also allows renaming, deleting or sorting PDF files.
    o Share function in file manager to transfer PDF files to other applications, including sending as email attachments with one touch

    Supported File Formats include:
    o MS Word (docx, doc), Excel(xlsx, xls), PowerPoint (pptx, ppt)
    o Adobe Illustrator (ai), Photoshop (psd) and InDesign (indd)
    o Images – JPEG, BMP, PNG, GIF, TIFF
    o RTF, Text and WordPerfect
    o OpenOffice and StarOffice documents
    Adobe CreatePDF is an essential application for your document sharing needs on Android devices. It allows you to create high quality PDF documents that look exactly like the original and can be reliably shared with anyone using virtually any device or platform using the free Adobe Reader.

    What's in this version
    :
    -This release fixes a critical bug that was causing intermittent conversion failures.

    7.50€ BUY


    ================

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Galaxy Phone කලේසියෙන්ම රූට්‌ කරන්න පුළුවන් ෆෝන් ටිකක් අත්දැකීමෙන් කියන්නේ


    උඹ නම් ඉතින් Galaxy කාලනේ ඉන්නේ..:cool: මචන් මේ Odin කියන එකෙන් මොකද්ද වෙන්නේ කියල කියනවද????:)




    Root-XXJVU-600x434.jpg
     
    Assassin's Creed HD

    ඔන්න අද දෙන Gameloft Game එක
    ========================
    Assassin's Creed HD
    111129052809169867.png


    assassins-creed-symbian-nokia.jpg


    Samsung Galaxy S I/ S II


    PowerVR SD DATA

    =====================================================
    Sony Ericsson Xperia Arc


    Andreno SD DATA


    =====================================================

    Sony Ericsson Xperia Neo



    Andreno SD DATA

     
    Last edited:

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    චිරි චිරි වැස්ස;12412742 said:
    ඔන්න අද දෙන Gameloft Game එක
    ========================
    Assassin's Creed HD
    111129052809169867.png


    assassins-creed-symbian-nokia.jpg


    Samsung Galaxy S I/ S II


    PowerVR SD DATA

    =====================================================
    Sony Ericsson Xperia Arc


    Andreno SD DATA


    =====================================================

    Sony Ericsson Xperia Neo



    Andreno SD DATA


    Thanks machan... tab 10.1 ekata ehema nedda danne nehe
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    චිරි චිරි වැස්ස;12412742 said:
    ඔන්න අද දෙන Gameloft Game එක
    ========================
    Assassin's Creed HD
    111129052809169867.png


    assassins-creed-symbian-nokia.jpg


    Samsung Galaxy S I/ S II


    PowerVR SD DATA

    =====================================================
    Sony Ericsson Xperia Arc


    Andreno SD DATA


    =====================================================

    Sony Ericsson Xperia Neo



    Andreno SD DATA

    patti ne ape chiri chiri ayye
    bt s2 1ke sd link 1ka weda ne wage podak balannako...........
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Graphing Calculator - MathPac.v6.5

    Graphing Calculator - MathPac.v6.5 | 1.25 mb | android 2.2 +





    Best Graphing Calculator App for Android.
    ! Does Not Need Internet connection !

    Graphing Calculator Application

    Recently, a comment has shown up stating the app needs internet connection to work. It is not true! While the comment looks legitimate, it was not left by a real consumer. I have to presume it is either my competition or someone who has discovered the new security measures to prevent pirates from copying the app. And while they say they hate the app, and cannot use it no one has asked for a refund! I do have a refund policy: If for ANY REASON you are unhappy with the app I will gladly refund your money!

    MathPac offers Precision, Accuracy and Affordability for your Android Device.
    A few of the key features of our graphing calculator:
    On-Screen Help, & Word prompts...Graphs w/Evaluate, Pinch/Zoom, Pan, Trace, Min, Max, Intercepts, Intersections, Zeros, Tableview, dy/dx, Graph of Tangent Line, Limits, & Integrals
    Also
    Factors, Slope-EQ, Sequences, Sums, Matrix Operations, Dot Products, Cross Products, 11-Regressions, Complex numbers, Degrees & Radians, a TVM Solver for those business applications, and of course a full function Scientific Calculator with Complex number operations returned in Standard form!


    Download:
    from filesin
    or:
    from filedino
     
    Thanks machan... tab 10.1 ekata ehema nedda danne nehe

    සොරි තමා මචෝ,, මට මේ ටිකටනම් දෙන්න පුලුවන්
    Code:
    LG P970 Optimus Black
    Samsung SCHi510
    HTC Incredible S 
    Samsung SGHi897
    LG P990 Optimus 2x
    Motorola MB860 Atrix 4G
    Sony Ericsson Xperia Play
    HTC Sensation
    Huawei Ideos S7 Tablet
     
    patti ne ape chiri chiri ayye
    bt s2 1ke sd link 1ka weda ne wage podak balannako...........


    මං දැන් බැලුව,, Link එකනම් අව්ලක් නෑ මචෝ,,, :eek: :eek: ආය මොකටත් බලපන්,, ඒත් හරියන්නෙ නැත්නම් මං MediaFire වලට Upload කරල දෙන්නම්
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    චිරි චිරි වැස්ස;12412829 said:
    සොරි තමා මචෝ,, මට මේ ටිකටනම් දෙන්න පුලුවන්
    Code:
    LG P970 Optimus Black
    Samsung SCHi510
    HTC Incredible S 
    Samsung SGHi897
    LG P990 Optimus 2x
    Motorola MB860 Atrix 4G
    Sony Ericsson Xperia Play
    HTC Sensation
    Huawei Ideos S7 Tablet

    Kamak nehe ban... s2 ekata daa gaththa ...thnx
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    චිරි චිරි වැස්ස;12412853 said:


    මං දැන් බැලුව,, Link එකනම් අව්ලක් නෑ මචෝ,,, :eek: :eek: ආය මොකටත් බලපන්,, ඒත් හරියන්නෙ නැත්නම් මං MediaFire වලට Upload කරල දෙන්නම්

    එල එල ..........
    මම මුහුණු පොතේ link 1 ගත්ත..............
    thanx bro..........
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උඹ නම් ඉතින් Galaxy කාලනේ ඉන්නේ..:cool: මචන් මේ Odin කියන එකෙන් මොකද්ද වෙන්නේ කියල කියනවද????:)




    Root-XXJVU-600x434.jpg

    Samsung Kies පාවිච්චි කරලා තියෙනවද? මේ තියෙන්නේ Kies එකේ හොර version එක :lol: මෙහෙමයි kies වලින් flash කරන්න දෙන්නේ samsung sign කරපු firmware විතරයි ඉතින් Odin එකෙන් පුළුවන් samsung වගේම වෙන අය හදපු firmware flash කරන්න. එක්කෝ Odin නැත්නම් පුළුවන් recovery එකක් පාවිච්චි කරන්න හොදම එක තමා Clock Work Mod (CWM) Recovery එක.
     
    Status
    Not open for further replies.