![]()
කාලයක් අතරමන් වෙලා ඉදපු මට දියුනු වෙන්න පන්නරය දීපු Movie එකක්. අදටත් සමාජයේ කෑපී පෙනෙන, වත් පොහොසත්, සතුටින් ඉන්න කෙනෙක් දෑක්කම මම අහන්නේ "What do you do & how do you do it?" කියලා ඒකට ලෑබෙන පිලිතුරින් අපිට අපේ ජීවිත වලට සෑහෙන දෙයක් ගන්න පුලුවන්, සමහර වෙලාවට ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන්. ධය්ර්‍මත් සිතක් සමග අදිශ්ඨානය පමනයි අවශය.
හෑමෝම බලලා ජීවිතයට යමක් එකතු කරගන්න.