great ace
Reaction score
983

Joined
Last seen

Profile posts Latest activity Postings About




  • Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    pisu yaku kiyana ewa oluwata gana epa

    oya erisiya bun

    suside squid wage ewalin dc patan gatu gema hit wena bawa dana nisa maru kiyanawa
    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
    bro

    මොනවාද අලුත් විස්තර dc ලාගේ

    bvs වලින් පස්සේ ත්‍රෙඩ් එකකුත් දම්මේ නැ නේද

    ආයේ අලුත් ත්‍රෙඩ් එකක් දාමුද !
    මචං ap ස්ටෝර් එකට යන්න

    upgrade advisor කියලා ap එකක් තියනවා එක ගන්න

    ඊට පස්සේ ඕක රන් කරන්න

    ඊටත් පස්සේ setting වලට ගිහින් අප්ඩේට් චෙක් කරන්න

    අප්ඩේට් වෙනකන් චාර්ජර් එක ගහලා තියන්න මචන් ගොඩක් හොදයි එක

    2 gb වත් අනිවා වෙයි අප්ඩේට් එක එක නිසා wi fi වලින් ම ගේම දෙන්න සහෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    මේ මගේ ත්‍රෙඩ් එකටත් නිවාඩුවක් තිබ්බොත් වරෙන් මචන්
    ow නේද බන් අරකි දොස්තර නේ මට අමතක වුනා ඒ සින් එක

    උබ කියන සින් එක ඇත්ත මචන් අපි දෙයක අන්තිමයක් වෙනකන්ම පිළිගන්න හොද නැ මේ කතාවේදී නම්


    හැබැයි බන් අර අයිස් වල වැඩ දාන එකා /ගලවාන් කාරයත් ඉස්සරහට හොද හොද සෙල්ලම් නටයි නේද් බන්

    මේ තව එකක් දැන් එපිසෝඩ් සතියක් යනවා සතියක් යන්නේ නැනේ බන් මොකෝ බන් ඒ
    මේ අරකි හාලි කුයින් නෙමේ කියනවානේ මුන් හරියට බලන් හිටියා වාගේ

    දැන් මිනි කියක් මැරුවද මෙකි මෙකි කොහොමද ගොර්දන්ගේ නෝනා වෙන්නේ

    මම නම් හිතන්නේ නැ බන්
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…