used usb pen drive available

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පාවිච්චි කරන ලද යුඑස්බී පෙන් වගයක් තියෙනවා විකුණන්න ඕන අය ඉන්නවානම් කියන්ඩෝ අඩුවට දෙනවා එල බඩු මෙවා කොරියා ඇන්ඩ් ඉතලි වලින් තමා ගෙනාවේ වැඩිකල් පාවිච්චි කරලත් නෑ ගණන් අඩුකරලා ගන්තන් පුලුවන් කොලඹ අවටින් නම් ගෙදරටම ගෙනත් දෙන්න පුලුවන් කෝල් එකක් දිලා වෙනස වටහා ගන්න එලකිරි සහෝදරයන්ට විතරයි මෙවා හරිය :angry::angry::angry:
    මෙන්න ගණන්
    used usb pen drive available

    32 GB - 2300/=
    16 GB - 1750/=
    8 GB - 1000/=
    4 GB - 550/=
    2 GB - 350/=
    1 GB - 200/=

    Call Now 077 621 35 46

    32gb,16gb,8gn,4gb,2gb,1gb
    USB PEN

    අවශ්‍ය නෑ කියලා හිතෙනවානම් බම්පුවක් වත් දලා යන්නෝ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය

    මට එකක් ඕනේ උඹ කොහොද ඉන්නේ
    කොහොමද වැඩේ කෙරෙන්නේ
    matat akak dipan
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුරුදු සේල් වගේ:baffled:
    උබ කොළඹ කොහෙද :oo:
    කඩුවෙලට ගෙනත් දෙන්න පුලුවන්නම් මම ගන්නවා;)
    පි.එම් එකක් දාපන්