ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12421044 said:

    මගෙන් මචන් කෙනෙක් S II එකකට Custom Rom එකක් ඉල්ලුව,, :) :) ඉතින් උඔ S II එක අතේ තියන් ඉපදුන එකා හින්ද :P මං කිවුව බොලාගෙන් අහන්න කියල,, :yes: :yes: පස්සෙ මට කිවුව CM9 Link
    එක දෙන්න කියල,, :eek: :eek: ඉතින් මං Link එක දීල කිවුව මං Test කරල නැති හින්ද මට Recommend කරන්න බෑ කියල,, :no: :no: අලේ මයියොක්ක,,, :baffled: :baffled: :baffled: මං හිතුවෙ බොලාගෙන් අහල ඇති කියල :confused: :confused:

    හලි හලි මට එවල තිබ්බ තමා message එකක්. මම ඇහුව්වා මොන ROM එකක්ද ඕනා කියල GB ද ICS ද කියල
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    mekai machan cause 1 ape clz eka wifi network 1 thiynawa , mona magulatda manda ekata proxy 1:angry: 1 dala thiynawa , a nisa Internet yna baha WIFI used karala, maga 4n eka proxy setings hadana widiyak naha, :rolleyes:


    :D chiri chiri mekata visadumak diyanko :D:yes:
    proxy chang app damma ta hari giya naha :(
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Afoi!

    චිරි චිරි වැස්ස;12420959 said:
    කෝ බොලවු :angry: ඊට පස්සෙ මොනාද කරන්න ඕන කියල අහල මාව මෙතන තියල බොලා මාරු වුනාද,,, :confused: :confused: :confused:

    Ane Soli wenna Oni borither! Computer eka udamma Doiyya Gatta!! Heenen nam Firmwear Flash Kara Attatama Kare naaa!! navo machan menna recovery mode ekata dammama enne

    images


    Phone Info

    Model - GT-I9100

    Android - 2.3.3

    Beseband Ver - I91000XXKE4

    Kernal Ver - 2.635.7-I91000XWKDD-CL161513root@DELL103#2
    :(
    Buikd NO - GINGERBREAD.XWKE7
     

    piyumal sanjeewa

    Well-known member
  • Sep 4, 2007
    1,032
    74
    48
    යාලුවනේ මම Sony Ericsson W8 Mobile ඵකක් ගත්ත
    මේකට හොද Application තියෙන්නෙ මොනවද
    Facebook Masanger Active කරගන්නෙ කොහොමද?
    තව දන්න වැඩ කෑලි ටිකක් කියල දෙන්නකේ......
    යාලුවනේ Help me....

    Help... this link .....
    http://www.elakiri.com/forum/showthread.php?t=1391758
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ane Soli wenna Oni borither! Computer eka udamma Doiyya Gatta!! Heenen nam Firmwear Flash Kara Attatama Kare naaa!! navo machan menna recovery mode ekata dammama enne

    images


    Phone Info

    Model - GT-I9100

    Android - 2.3.3

    Beseband Ver - I91000XXKE4

    Kernal Ver - 2.635.7-I91000XWKDD-CL161513root@DELL103#2
    :(
    Buikd NO - GINGERBREAD.XWKE7

    Mage budu puthe me thiyenne download mode eka umba oka ganna vol down the ebuwe matath dan mathaka na. Kohoma hari umba oka ganna karapu deta wirudda eka karapan. Vol down gahuwanam up gahapan up gahuwwa nam down gahapan. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    යාලුවනේ මම Sony Ericsson W8 Mobile ඵකක් ගත්ත
    මේකට හොද Application තියෙන්නෙ මොනවද
    Facebook Masanger Active කරගන්නෙ කොහොමද?
    තව දන්න වැඩ කෑලි ටිකක් කියල දෙන්නකේ......
    යාලුවනේ Help me....

    Help... this link .....
    http://www.elakiri.com/forum/showthread.php?t=1391758

    Facebook install karala fb messenger eka wenama download karaganna. Danna tharamin ona android phone ekaka wada messenger eka.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චිරි චිරි වැස්ස;12412742 said:
    ඔන්න අද දෙන Gameloft Game එක
    ========================
    Assassin's Creed HD
    111129052809169867.png


    assassins-creed-symbian-nokia.jpg


    Samsung Galaxy S I/ S II


    PowerVR SD DATA

    =====================================================
    Sony Ericsson Xperia Arc


    Andreno SD DATA


    =====================================================

    Sony Ericsson Xperia Neo



    Andreno SD DATA


    :sorry: චිරිස් මේකෙ xperia neo SD files වැඩ නෑනෙ බන්
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඩවුන්ලෝඩ් උනාට පස්සෙ එක්ස්ට්‍රෑක් කරන්න යනකොට, xට්‍රෑක්ට් කරන්න බැහැ කියනවා
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Mage budu puthe me thiyenne download mode eka umba oka ganna vol down the ebuwe matath dan mathaka na. Kohoma hari umba oka ganna karapu deta wirudda eka karapan. Vol down gahuwanam up gahapan up gahuwwa nam down gahapan. :yes:

    OW Ban Vol Down+HOME+power!
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Mage budu puthe me thiyenne download mode eka umba oka ganna vol down the ebuwe matath dan mathaka na. Kohoma hari umba oka ganna karapu deta wirudda eka karapan. Vol down gahuwanam up gahapan up gahuwwa nam down gahapan. :yes:

    Hari Machan menna me wage ekak awa Vol Up gihama
    images


    Mam mukuth karanna giye naa Reboot kara!!!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,664
    113
    xperia ජංගමයෙ Bootloader එක Unlock කරාම trackID වැඩ නැතුව ගියාද? :(

    පස්නයක් නැ :)
    ක්‍රමයක් තියෙ හදා ගන්න... ;)


    යන්න play Shop එකට..
    SONY කියලා තැනක් ඇති... :D අන්න එතන ඔබලා

    TrackID අලුත්ම එක බාගන්න... :D
    ආයෙ නියමෙට වැඩ :D
     
    • Like
    Reactions: Metalingus

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Hari Machan menna me wage ekak awa Vol Up gihama
    images


    Mam mukuth karanna giye naa Reboot kara!!!

    meka macho istock recovery eka Clock Work Mod recovery eka neme. Umbe phone ekata Chain Fire Kernel ekak inject kala nam hari :yes: ekathakota phone eka root wela CWM recovery ekath flash wenawa. Ikmnata umbe phone eke info page eke iscreen shoot ekak daapan
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12214314 said:
    ඔන්න චිරි චිරිය අද කියන්න යන්නෙ Games ගහන Android වැඩකාරයන්ට වටිනා දෙයක් :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ඒ තමා gameloft එකේ games වල SDCard Data වහෙන් ඔරෝ නැතුව කෙලින්ම PC එකෙන්ම Download කරගන්නෙ කොහොමද කියල :cool: :cool: :cool: :cool: :cool:
    ;) ;) ;) ;) එහෙනම් වැඩෙ පට්ටාන් ගමු ;) ;) ;) ;)
    මුලින්ම මේ Software කෑල්ල බාගන්ඩලකෝ


    ඔන්න ලෝභ නැතුව අලුත්ම version එක දුන්න


    1. එහෙනම් දැන් download කරගත්තු එක Extract කරගන්නකො..


    ඊට පස්සෙ ඕක කෙරුවම මෙහෙම එකක් එයි
    47082947.jpg


    2. දැන් View infos කියන එක press කරන්න

    එතකොට මෙහෙම එකක් එයි
    10937551.jpg


    3. ඊට පස්සේ,,,, SD Data ටික Download කරගන්න ඕන Game එක Select කරල Open කරන්න

    66453303.jpg


    ATC for Adreno
    PVRT for PowerVR
    DXT for Terga


    4. දැන් තමාගෙ Phone එකට ගැලපෙන Link එක Copy කරගන්න
    15416787.jpg


    5. ඊට පස්සෙ Copy කරගත්තු Link එක Web Browser එකේ හරි Download manager එකේ හරි Past කරල Download කරගන්න...

    74629499.jpg


    6. Download වෙලා ඉවර වුනාම කලින් Software එකේ Unpack කියන එක press කරන්න

    44902326.jpg


    7. Download කරපු File එක Select කරල Open කරන්න
    99170792.jpg


    0714y.jpg


    8. දැන් sdfiles කියන Folder එක Download කරපු Game එකේ නමින් Rename කරන්න
    57513585.jpg

    081bm.jpg


    9.වැඩේ ඉවරයි,, දැන් ඒ Folder එක sdcard/gameloft/games/ එකට දාල වැස්සෙ තෙමි තෙමි ගහන්ඩයි තියෙන්නෙ......
    ;) ;) ;) ;)

    chirichiri.jpg

    Machan I tried this on 9mm game apk I found in net,here the apk
    http://www.mediafire.com/?jjcax859r2wcoc2
    this is what I downloaded from gameloft

    http://dl.gameloft.com/hdplus/android/9mm/atc/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_ATC.zip

    Code:
    PVRT:http://dl.gameloft.com/hdplus/android/9mm/pvr_tab/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_PVRT.zip
    ATC:http://dl.gameloft.com/hdplus/android/9mm/atc/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_ATC.zip
    DXT:http://dl.gameloft.com/hdplus/android/9mm/dtx/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_DXT.zip
    ETC:http://dl.gameloft.com/hdplus/android/9mm/etc/ml/1.0.0c/9mmHD_LG_P999_Ver100_ETC.zip
    PVRT-COLOR:http://dl.gameloft.com/hdplus/android/9mm/pvt_color/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_PVRT_COLOR.zip
    PVRT-MOTO:http://dl.gameloft.com/hdplus/android/9mm/pvr_droidx/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_PVRT_MOTO.zip
    PVRT-LOW:http://dl.gameloft.com/hdplus/android/9mm/pvr_low/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_PVRT_LOW.zip
    ATC-LOW:http://dl.gameloft.com/hdplus/android/9mm/atc_low/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_ATC_LOW.zip
    DXT-LOW:http://dl.gameloft.com/hdplus/android/9mm/dtx/ml/1.0.0b/9mmHD_LG_P999_Ver100_DXT_LOW.zip

    And installed apk and pasted sd files to \Memory Card\gameloft\games\Gloft9MHM

    iBSuh.jpg


    and still I get this error :baffled:

    cnbZC.png


    If9jP.png

    (this is when I deleted the downloaded data :/)

    Any idea why ? I really like to play this game but darn it :/ :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan Info page eka kuuwe Abut Phone ekanee?

    mage appochchiyo umbe thaama 2.3.3 da thiyenne malawata update korala na wage moko kiyanne root karala ICS daamuda?:rolleyes: mama dan udenma podi gaman wagayak yanna thiyenawa awilla karamu macho umba wagema thawa ekek set wela innawa ICS danna menna meka thama ROM eka balapanko pics tika :yes:;)

    http://forum.xda-developers.com/showthread.php?t=1162715
     
    Status
    Not open for further replies.