චිරි චිරි වැස්ස;12421044 said:
මගෙන් මචන් කෙනෙක් S II එකකට Custom Rom එකක් ඉල්ලුව,,![]()
ඉතින් උඔ S II එක අතේ තියන් ඉපදුන එකා හින්ද
මං කිවුව බොලාගෙන් අහන්න කියල,,
![]()
පස්සෙ මට කිවුව CM9 Link එක දෙන්න කියල,,
![]()
ඉතින් මං Link එක දීල කිවුව මං Test කරල නැති හින්ද මට Recommend කරන්න බෑ කියල,,
![]()
අලේ මයියොක්ක,,,
![]()
![]()
මං හිතුවෙ බොලාගෙන් අහල ඇති කියල
![]()
![]()
හලි හලි මට එවල තිබ්බ තමා message එකක්. මම ඇහුව්වා මොන ROM එකක්ද ඕනා කියල GB ද ICS ද කියල
මං කිවුව බොලාගෙන් අහන්න කියල,,
1 dala thiynawa , a nisa Internet yna baha WIFI used karala, maga 4n eka proxy setings hadana widiyak naha,
chiri chiri mekata visadumak diyanko 
චිරිස් මේකෙ xperia neo SD files වැඩ නෑනෙ බන්