mama 1999 idan bike padinawa. thama nam Budunge, deiyange pihiten kawadawath wetila nehe, bike eka peralilath nehe.![]()
උබ යන්නේ super cub එකකද?mama 1999 idan bike padinawa. thama nam Budunge, deiyange pihiten kawadawath wetila nehe, bike eka peralilath nehe.![]()
උබ යන්නේ super cub එකකද?



ඔව්ව ඔහොම තමා බන් මාව බට්ට ලොරි කාරයෙක් හප්පල දාලා ගියා. වම් අතේ ඇට කට්ට ක්රැක් වුනා. මාසයක් එල්ලන් හිටියා. මට නම් බයික් වලින් වැටිල ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. හැබැයි ලොකු ඩැමේජ් නම් වෙලා නෑ කලින් කියපු එක ඇරෙන්න... ඉක්මන් සුවය ලැබේවා....
anik un okkoma kanawa. issellama mal baba