navodwickra sahodarayata tnx karannai mama me post eka danne.eyage help eken mama mage 4n ekata (i9001) custom rom ekak damma.me thread eka karagena yana yaluwo okkotama suba patanawa nodanna dewal gana kiyala dena ekata. thank u sooooo much

































නෑ මචං මේක කොහොමවත් OC කරපු එකක් නෙමේ. ප්‍රොසෙසර් එක එක කෙලින්ම 1.4 manufactured එකක්. දෙකේම තියෙන්නේ එකම නම නිසා ගොඩක් අය ඔය කතාව කියනවා. ගන්න කලින් පොඩි research පාරක් දාල තමා හොයාගත්තේ මේක genuine 1.4 එකක් කියල. Note එක S2 එකකට වඩා OC කරන්න පුළුවන් ඒකයි.
Q2 වල තමා ICS GNote වලට දෙන්නේ කියල අර උඹ දාපු video එකේ තිබ්බා. එතකල් ඉතිං leak version එහෙම එනකල් බලන් ඉන්න තමා තියෙන්නේ
තියෙනවා නම් මට ලින්ක් එකක් එවපන් මචන් ඔය දෙකේ වෙනස තියෙන උඹට හම්බ උනා නම්.navodwickra sahodarayata tnx karannai mama me post eka danne.eyage help eken mama mage 4n ekata (i9001) custom rom ekak damma.me thread eka karagena yana yaluwo okkotama suba patanawa nodanna dewal gana kiyala dena ekata. thank u sooooo much
![]()
ඕන වෙලාවක අපි ඉන්නවා 
Machan Navoda!!! mama Ua kuwwa widiyata FoXHound okkoma tika download karagatta!!! dan dala widiya kiyapanko!!!
Setp by step!![]()
උඹේ ADB Drivers වල අවුලක් ද දන්නේ නෑ. මචං උඹේ ෆෝන් එක දැනට ගන්නේ Storage Media විදියටද නැත්නම් ADB Device එකක් විදියටද ?
Machan Mage phone eka ganne Media Device ekak vidiyata
චිරි චිරි වැස්ස;12425677 said:ඒකනෙ,, Ela Madda මචං ඔරවන්නෙ හරියට මං crocshare එකට අකුණක් ගහල අහුවුනා වගේනෙ![]()
![]()


චිරි චිරි වැස්ස;12425707 said:එළකිරි,,![]()
හැබැයි බොලා රෙප් දුන්නනම් ඒ දීල තියෙන්නෙ වෙන එකෙක්ට වගේ
![]()
ඔක්කොම තියෙනවා එත් phone එක මොකක්දmachn mage phone ekata screenshot gahanna app ekak dennako meke thiyenne 2.2
mama software ekak bewa ethakota kiyanawa root karanna ona kiyala?? eth root karanna soft ekak nene

චිරි චිරි වැස්ස;12426070 said:Talking Pierre the Parrot
![]()
![]()
![]()
![]()
![]()
![]()
Talking Pierre is a very energetic and lively parrot, who lives in Talking Tom's kitchen. He's still a teenager and he likes to cause as much noise and destruction as possible.
Talk to Pierre, his responses are always unexpected and extremely hilarious.
PLEASE NOTE: When running the app for the first time you will be required to download additional 4-28 MB to get the best graphics quality for your device.
When you talk to Pierre, he doesn't just repeat your words ... being a parrot, he remembers what you said previously and repeats it later at random.
Thus he combines different parts of your sentences to create new funny ones. Sometimes he repeats just a part more than once and then adds something completely different at the end.
Try talking to Pierre, his responses are always unexpected and extremely hilarious.
★★★ HOW TO PLAY ★★★
✔ Talk to Pierre and he will repeat with a twist.
✔ Poke him in the head or belly and see what his reaction is.
✔ Poke him in the feet and enjoy his little cowboy dance.
✔ Tickle his head or body to make him happy.
✔ Press the Blender button to switch the blender on. Once the blender is making noise, Pierre cannot hear you anymore.
✔ Press the Tomato button to throw tomatoes at him.
✔ Press the Cracked Teacup button to see him throw stuff to the floor making lovely noise.
✔ Press the Water Faucet button to see Pierre start sprinkling water around the kitchen.
✔ Record videos and upload them to YouTube & Facebook or send them by email or MMS.
★★★ PAID FEATURES ★★★
You have to purchase the paid app:
✔ If you want for a tomato to actually hit Pierre (in the free app he just keeps dodging them).
✔ If you want to see Pierre throw more stuff to the floor.
✔ If you want to see Pierre sprinkling water around the kitchen.
✔ Switch Child Friendly Mode ON in the settings and remove all the places your toddler can get lost in (video recording, info screen etc.)
![]()
![]()
machn mkadda phone eka walkmen ekakda oka hadannne setting wala USB mode eka select karala mass storage or media . meken mass storage eka select kalamaMachan Mage phone eka ganne Media Device ekak vidiyata


niyamai digatama yan chiri chiri ayye rep+5
මචං මගෙ ගාව තිබ්බෙ Xperia mini එකක්. මෙකෙ heating issue එකක් නිසා මට වෙන phone එකකට replace කරන්න පුලුවන්. ඉතින් මෙ phone වලින් කොකද හොද? xperia neo v, play, ray, or neo?


මචං මගෙ ගාව තිබ්බෙ Xperia mini එකක්. මෙකෙ heating issue එකක් නිසා මට වෙන phone එකකට replace කරන්න පුලුවන්. ඉතින් මෙ phone වලින් කොකද හොද? xperia neo v, play, ray, or neo?

මචං මගෙ ගාව තිබ්බෙ Xperia mini එකක්. මෙකෙ heating issue එකක් නිසා මට වෙන phone එකකට replace කරන්න පුලුවන්. ඉතින් මෙ phone වලින් කොකද හොද? xperia neo v, play, ray, or neo?