ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Neo eka ganna,camera and display is lot of better than Ray,even looks :P

    Abance kandy branch එකෙ Ray එකෙ stock නෑලු. ඔකවත් තිබොත් හොදයි. මට දැන්නම් එපාවෙලා තියෙන්නෙ. මචන් LG brand එක චාටර්ද? LG android phone නැද්ද 40,000 ට අඩුවෙන්?:D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    LG nam danne na machan,Sony Ericsson gannawa nam Neo ekat nettam Neo V eka ganna,for 30k phone eka labai :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LG nam danne na machan,Sony Ericsson gannawa nam Neo ekat nettam Neo V eka ganna,for 30k phone eka labai :yes:
    මාත් හිතාගෙන ඉන්නෙ neo, neo v, Ray ගන්න. මම call කරල ඇහුව Ray එක තියනවද කියල මුන් ගාව එක නෑලු. අනෙ මන්ද මුන් කොහොම business කරනවද කියල.:sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාත් හිතාගෙන ඉන්නෙ neo, neo v, Ray ගන්න. මම call කරල ඇහුව Ray එක තියනවද කියල මුන් ගාව එක නෑලු. අනෙ මන්ද මුන් කොහොම business කරනවද කියල.:sorry:

    manda machan mama nam gatte colombo wala mc eke divine cell care kiyana eken,e dawaswala kandy walata wada 5-6k aduwen mage Neo V eka gatte.Mehe hena ganan ban comparing to colombo :oo: :frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    චිරි චිරි වැස්ස;12431220 said:
    උඔට baseband list එකක් හොයල බැලුව,, ඒත් ඒවල Link Broken වෙලා,, :baffled: :baffled: Radio update එකක් තියනව,, :yes: :yes: හැබැයි බොලාගෙ Phone එක සාමාන්‍යය විදිහට S-OFF කරන්නත් බෑ වගේ :oo: :oo:

    දැන් මොකද බන් කරන්නෙ නවොදය මොකක් හරි කියහන්කො බන් :confused::confused::confused::confused::confused::confused::confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    manda machan mama nam gatte colombo wala mc eke divine cell care kiyana eken,e dawaswala kandy walata wada 5-6k aduwen mage Neo V eka gatte.Mehe hena ganan ban comparing to colombo :oo: :frown:
    අඩො එචර වෙනසක් තියනවද? මම හිතුවෙ 2-3ක් වගෙ කියල. අපො අයනම් මෙහෙන් ගන්නෙ නෑ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩො එචර වෙනසක් තියනවද? මම හිතුවෙ 2-3ක් වගෙ කියල. අපො අයනම් මෙහෙන් ගන්නෙ නෑ.

    mama Neo V eka colombo walin genna gatte Rs.31,500 ta with 1 year full warranty.Mehe warranty ekka etakota Neo V eka Rs.38,500,without warranty Rs.35,000 :baffled:
    Nala warenko :P :dull:
     
    දැන් මොකද බන් කරන්නෙ නවොදය මොකක් හරි කියහන්කො බන් :confused::confused::confused::confused::confused::confused::confused:

    බැලුව බන් හැමතැනම :sorry: no idea

    ඕක Flash කරන්න අම්ම තාත්ත සිහිවෙන ගේමක් දෙන්න ඕන මචෝ,, :sorry: :sorry: :sorry: HTC වල වැඩ අමාරුයි,, :angry: :angry: :angry: ඒත් මෙච්චර අමාරු එකක් මං ඔය දැක්කමයි :sorry: :sorry: :sorry: ඔබ WCDMA Signal විතරක් On කරගෙනද ඉන්නෙ,, :confused: :confused: පොඩ්ඩක් ඒකත් බලපන්,, :eek: :eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12432112 said:

    HTC Wildfire and Tatoo දන්නා තරමින් S-OFF බෑ Sorry.com හොදට හොයල බලලා මම කිව්වේ :no:
     
    Na BAN WCDMA /GSM auto mod damma
    GSM only Damma

    Hama ekatama wenask na ban ,,:(:(:(:(

    Ubala dennata godak thanks:) mahansi unata ban
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචංස්ලා....
    ClockworkMod Recovery කියන්නේ මොකද්ද??
    ඒකේ තියෙන, සාමාන්‍යා
    Recovery එකේ නැති විශේෂත්වය මොකද්ද??
    ඒක දාගන්නේ කෝමද???

    කාරුණිකව වටහා දෙන්න...
    :D
     
    HTC Wildfire and Tatoo දන්නා තරමින් S-OFF බෑ Sorry.com හොදට හොයල බලලා මම කිව්වේ :no:

    Na BAN WCDMA /GSM auto mod damma
    GSM only Damma

    Hama ekatama wenask na ban ,,:(:(:(:(

    Ubala dennata godak thanks:) mahansi unata ban

    S-OFF කරගන්න පුලුවන් නවෝදය,, :yes: ඒත් එකට අඩුම පැය දෙකකට වඩා යනව,, :sorry: :sorry: ඒ වගේම Hard Steps 21කට වඩා තියනව :sorry: :sorry:
    th_cry.gif

    එහෙම නැත්නම් පොඩි ගැජට් එකක් තියනව ඒක Net එකෙන් Order කරල තමා කරගන්න ඕන :sorry: :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    චිරි චිරි වැස්ස;12432268 said:
    S-OFF කරගන්න පුලුවන් නවෝදය,, :yes: ඒත් එකට අඩුම පැය දෙකකට වඩා යනව,, :sorry: :sorry: ඒ වගේම Hard Steps 21කට වඩා තියනව :sorry: :sorry:
    th_cry.gif

    එහෙම නැත්නම් පොඩි ගැජට් එකක් තියනව ඒක Net එකෙන් Order කරල තමා කරගන්න ඕන :sorry: :sorry:

    ගැජට් 1 free nadda ban kohawath :confused::confused::(
     
    මචංස්ලා....
    ClockworkMod Recovery කියන්නේ මොකද්ද??
    ඒකේ තියෙන, සාමාන්‍යා
    Recovery එකේ නැති විශේෂත්වය මොකද්ද??
    ඒක දාගන්නේ කෝමද???

    කාරුණිකව වටහා දෙන්න...
    :D

    ඕක දුන්නෙ කියවල බලන්න විතරයි,,,, :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12432268 said:
    S-OFF කරගන්න පුලුවන් නවෝදය,, :yes: ඒත් එකට අඩුම පැය දෙකකට වඩා යනව,, :sorry: :sorry: ඒ වගේම Hard Steps 21කට වඩා තියනව :sorry: :sorry:
    th_cry.gif

    එහෙම නැත්නම් පොඩි ගැජට් එකක් තියනව ඒක Net එකෙන් Order කරල තමා කරගන්න ඕන :sorry: :sorry:

    පැය දෙකක් :shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.