eLaKiRi TaLeNt ShOw [ Daily Updates ]

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    talentShowLogo-small.jpg


    අන්තර්ජාලයෙ පුරා වීසිරි ඈති ලොකයෙ විවිද පුද්ගලයන්ගෙ විවිද දක්ශතා ඔබ හට ගෙන එමට මෙම ත්‍රේඩ් එක මගින් මගෙ අරමුනයි,,ඔබගෙ අදහස් දෑක්විම මත මෙම ත්‍රේඩ් එකෙ ඉදිරි ගමන තිරනය වනු ඈත..එලකිරි සියලු සාමජිකයන්හට දෙනාටම මෙය මෙම ත්‍රේඩ් එකට මම ආරාදනා කරනවා..

    ජය වෙවා...!