me link eke crack ekak neneCrack එක වැඩ කරන්නේ නැති නිසයි ඔය Message එක එන්නේ. ඔතනින් කියන්නේ Original CD එක CD ROM එකට දාන්න කියලයි ඒක copy protection method එකක්.මේ site එකෙන් හරි මෙතනින් හරි crack එක ගන්න
http://www.gamecopyworld.com/games/pc_terminator.shtml
me link weda ne hello
ඔය game එකේ හරි නම මොකක්ද?me link eke crack ekak nene
terminator war of the machinesඔය game එකේ හරි නම මොකක්ද?
Terminator Games කීයක් කියලා තියෙනවද
terminator war of the machines
mata methanin download karanna denne neneමට හම්බවුනා .exe එක එවන්න එපා ඒක නිසා
http://m0001.gamecopyworld.com/games/pc_terminator_3.shtml
මේකෙන් download කරන්න.
mata methanin download karanna denne nene
system error kiyala massage ekek enne crack eka install karaddi..parana crack ekath ehamaඕකේ 1.0 crack එක හොයාගන්න බෑ නමුත් 1.16 එක තියෙනවා ඒකට game එක update කරන්න ඕනේ.
update කරන එක ලොකු වැඩක් නෙවෙයි.
den egame eka epama wuna ethi.deepu help ekata thankscrack එක නෙවෙයි patch එක install කරන්න.
crack එක copy paste කරන්න විතරයි තියෙන්නෙ.