game heip

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
terminator game eka install karala play karaddi "please inset the terminarter 3 war of the machines disk" kiyala error ekak enawa....help ekak denno...................................
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Crack එක වැඩ කරන්නේ නැති නිසයි ඔය Message එක එන්නේ. ඔතනින් කියන්නේ Original CD එක CD ROM එකට දාන්න කියලයි ඒක copy protection method එකක්.මේ site එකෙන් හරි මෙතනින් හරි crack එක ගන්න
http://www.gamecopyworld.com/games/pc_terminator.shtml
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
Crack එක වැඩ කරන්නේ නැති නිසයි ඔය Message එක එන්නේ. ඔතනින් කියන්නේ Original CD එක CD ROM එකට දාන්න කියලයි ඒක copy protection method එකක්.මේ site එකෙන් හරි මෙතනින් හරි crack එක ගන්න
http://www.gamecopyworld.com/games/pc_terminator.shtml
me link eke crack ekak nene
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
terminator war of the machines

මේක ගොඩක් පරණ game එකක් crack එක නම් අමාරුයි හොයාගන්නත්.
game එකේ root directory එකේ තියෙන t3.exe එක එවන්න පුලුවන්ද?
mediafire.com එකට upload කරන්න.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕකේ 1.0 crack එක හොයාගන්න බෑ නමුත් 1.16 එක තියෙනවා ඒකට game එක update කරන්න ඕනේ.
update කරන එක ලොකු වැඩක් නෙවෙයි.
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඕකේ 1.0 crack එක හොයාගන්න බෑ නමුත් 1.16 එක තියෙනවා ඒකට game එක update කරන්න ඕනේ.
update කරන එක ලොකු වැඩක් නෙවෙයි.
system error kiyala massage ekek enne crack eka install karaddi..parana crack ekath ehama
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
crack එක නෙවෙයි patch එක install කරන්න.
crack එක copy paste කරන්න විතරයි තියෙන්නෙ.