ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    sri lanka have same insurance machan. it called All Risk (AR).you can get it any insurance company. low cost. habai machanla ekedi phone ekak nathi unahama police antry copy ekak denna ona and phone eke usageeka anuwa and new market price eka anuwa claim eka deduct karanawa.

    එහෙමද. මරුනේ ... ටිකක් හොයල බලන්න ඕනේ. Thanks for the Info.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං, Virus Guard එකක් විදියට Kaspersky හොඳ වෙන්න ඕන. ඒත් tracker software එකක් වදියට හොඳයි lookout. අපේ අවශ්‍යතාවයට හරි යනවා නම් කොයිකත් එකයි මචෝ. කෝකටත් permanent solution එකක් විදියට පාවිච්චි කරන්න කලින් test පාරක් දාල බලන්න. හරියට වැඩද කියල.
    මොකද Samsung tracker එක නම් GPS, 3G (මන් හිතන්නේ hidden SMS වලින් තමා trigger කරන්නේ) පවා Auto On කරගෙන වැඩ කරනවා. අනික userට පේන්නේ නෑ tracker On උනාද කියල. ඒ වගේ දෙවල් පවා test කරල බලන්න. GPS දිගටම ON එකේ තියෙන්න ඕන වගේ ප්‍රයෝගික නොවන දේවල් අවශ්‍ය කරනවා නම් තේරුමක් නෑ ඒ tracker software එක.

    dekama use karanna ba ne machan :oo: kaspersky eket sms seen ehema can

    Odin නැති උනාට ගෙදර අන්තර්ජාල පහසුකම් තියෙනවා නේද Google කියල එල web site එකක් තියෙනවා එකේ බලපන් :rolleyes:

    :lol::lol::lol::lol:

    sri lanka have same insurance machan. it called All Risk (AR).you can get it any insurance company. low cost. habai machanla ekedi phone ekak nathi unahama police antry copy ekak denna ona and phone eke usageeka anuwa and new market price eka anuwa claim eka deduct karanawa.

    :shocked: ehemada,marune machan.Kohenda oka ganna can ? poddak tawa info dannako.ahalawat na mita kalin :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ download කරපු Firmware file එක unzip කලාම ඇතුලේ කීයක්‌ file තිබ්බද?
    එළ මචං අව්ලක් නෑ...
    එක ෆයිල් එකයි තියෙන්නේ...
    One Package විදියට දාන්න තියෙන්නේ... :D
    චිරි චිරියා Skype එකෙන් C ROM එකක් දාගන්න Guide එකක් දෙනවා...
    ඌ පොඩි ඉන්ටවල් එකක් ගත්තා බයි කන්න... :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චිරි චිරි වැස්ස;12441154 said:
    HikiPlayer Pro v1.1.4
    Requirements: Android O/S : 2.1+
    Overview: HikiPlayer is a lightweight folder based music player.
    UFWiXE3gJzGqpU0U2PuLb2bqs3eNT8pbqoHp2lOxi9fXe4LsLR4dctEJKWVyiS3wXUQ=w705



    මෙය භාවිතයේදි අතුරු විපත් වලට ගොදුරු වීමේ අවධානමක් පවතීද?:baffled:


    මචං වෙන මුකුත් ඕනේ නෑ. Triangle Away App එක දා ගනින්.
    https://play.google.com/store/apps/details?id=eu.chainfire.triangleaway

    Free App එක ඕනේ නම් තියනවා
    http://forum.xda-developers.com/showthread.php?t=1494114


    එක්කෝ ඕක පස්සේ කරගමු:yes:



    මචංලා. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්නත් බැරි වුනා, මගේ thread එකේ ප්‍රශ්න අහපු එවුන්ටත් උත්තර දෙන්න බැරි වුනා (ඒකේ ප්‍රශ්ණ වලට උත්තර දීපු නවෝදයට ස්තූතියි).

    මචංලා මට පෙරේද (2nd) අකරතැබ්බයක් උනා. මගේ අරන් මාස දෙකක් වත් උනේ නැති Galaxy Note එක එකෙක් හොරකම් කරල බං :(. තාම හොයා ගන්න උත්සාහ කරනවා :(. උඹලා ඔය ෆෝන් පාවිච්චි කරන උන් නිසා දන්නව නේ වටිනාකමයි නැති වුනාම තියන වේදනාවයි :(.

    වැඩි විස්තර පස්සේ කියන්නම් මචංලා. ෆෝන් එක නැති උනත් මම ඒ මාස දෙකට ඉගන ගත්තු දෙවල් මේ thread එකේ මම දාන්නම්.


    දැන් මොකද තත්වේ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hey yaluwane koranna bari wadak karanna try eka denne N80 ekakata android 2.1 danna yanne mokada kiyannekohomada keranna one wadee
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    එහෙමද. මරුනේ ... ටිකක් හොයල බලන්න ඕනේ. Thanks for the Info.





    Thilinacba said:
    :shocked: ehemada,marune machan.Kohenda oka ganna can ? poddak tawa info dannako.ahalawat na mita kalin :sorry:


    Yes machan Personally i know it. mokada mama issara Srilanka Insurance it dept wad kala. e nisa mama dannawa. ubata mama danna widihata Sri Lanka Inusrance, Union Assurance (dannam wena namak i cant remember it) and Eagle insurance eke tiyanawa.

    mama ubalata SLIC eken karaganna widiha kiyannam.agent kenek haraha yanne nathuwa oya yanna onama SLIC branch ekakata.gihin kiyanna mage phone eka insurance karanna ona kiyala. ethanadi mathaka athuwa kiyanna oyage cover wenna ona risk.mewa anuwa oyage monthly payment eka wenas wenawa. kelinma kiyanawanam ALL RISK (AR) (ehema kiwwahama un kora wai.mokada oka gana danne Insurance Igana ganna ewun witharai :P) a widihata oyage insurance eka ganna puluwan. and mekata oyata onanam world wild cover eka gannath puluwan. and oyata puluwan maa wagae policy ekakin Lap Top unath cover karanna.mathaka athuwa eyala ekka katha karala oyagta ona covers okkoma ganna balanna.oya kiyana hama ekakma denne nathi wai.but aniwa burglary, Theft water risk ewa ehema ganna.

    mage danuma occharari oya gana.;)
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මටත් හදාගන්න Guide එකක් හම්බ උනා එත මචන් මෙහෙ ebay එකේ 2 pounds. ඔය පවුම් දෙකට දෙන්න ගිහිල්ලා කෙලෝ ගන්න ඕනේ නැති හින්ද මම ගත්ත :D

    uba inne uk. api SL oya jig eka enakota 3weeks wath yanawa. :baffled: e nisa bn haduwe
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    • terminal emulater කියන්නෙ මොකක්ද බන්..එකෙන් කරන්න පුලුවන් මොනවද????

    • මන් SE Xperia X8 එකටAndroid 2.3.5 Gingerbread(MiniCM7)දැම්මා..ඒත් multy touch වැඩ කරන්නෑනේ..ඒ මොකද??

    • Xperia X8 එකට දැනට තියෙන හොදම Custom rom එක මොකක්ද??
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    • terminal emulater කියන්නෙ මොකක්ද බන්..එකෙන් කරන්න පුලුවන් මොනවද????

    • මන් SE Xperia X8 එකටAndroid 2.3.5 Gingerbread(MiniCM7)දැම්මා..ඒත් multy touch වැඩ කරන්නෑනේ..ඒ මොකද??

    • Xperia X8 එකට දැනට තියෙන හොදම Custom rom එක මොකක්ද??

    පලවෙනි එකට උත්තර දෙන්නම්

    ටර්මිනල් එමුලේටර් කියන්නේ ෆෝන් එකේ ඉදගෙනම Shell Command Run කරන්න පුළුවන් app එකක්. උදාහරණයක්‌ හැටියට අපි ADB හරහා දෙන command මේකෙන් දෙන්න පුළුවන්
     
    Machan චිරි චිරි mata me app eka hoyala dennako,ad free full version eka :D


    ComicRack
    https://play.google.com/store/apps/details?id=com.cyo.comicrack.viewer&feature=more_from_developer


    ComicRack 1.52
    ecessIHeGQV8oFKgkWxvXsRje4cwrrInWEcZA21iCRYaGqpqXjwofiZGmq78IZgJJA=w705


    Required Android O/S : 2.1+

    What's in this version : (Updated: January 27, 2012)


    • Better eComic list detail tile display
    • Moved sync service to own process
    • Fixed restoring correct comic list in reader after process relaunch
    • Fixed possible crash in reader on configuration change
    • Fixed availability (and possible crashes) for "show story" and "show series" context menu
    • Fixed possible crash in bitmap handling
    When used together with ComicRack for Windows it allows automatic synchronization of eComics with your Android device via USB or wireless, including reading positions, reading lists and bookmarks. Your synchronized eComics will also be converted and optimized so they can be read fast an reliable on your handheld device. And best of all, this way you can read all the formats ComicRack for Windows supports (even WebComics).

    The paid version removes all the ads and adds wireless synchronization. So you no longer need to connect your device to your PC to get your eComics from ComicRack for Windows. You can even invoke a synchronization directly from your device and your PC will send you all the new eComics from your lists.


    Features :


    • Optimized for phones and tablets
    • Reader with single and double page viewing
    • Advanced zoom modes
    • Auto scrolling
    • Right left to right reading mode for mangas
    • Color adjustments
    • Automatic page cropping for small devices
    • Full library management with lists and searching
    • Management of reading states (unread, completed etc.) and bookmarks
    • USB and Wifi synchronization with ComicRack for Windows
    • Reads CBZ and CBR natively
    • When used together with ComicRack for Windows it supports CBZ, CBR, CB7, CBT, PDF, DJVU and WebComics



    Latest ම එකනම් හොයාගන්න බැරි උනා බං
     
    Status
    Not open for further replies.