ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    චිරි චිරි වැස්ස;12450447 said:
    මම ලංකාවට යන්නෙ Course එකක් කරන්න සහෝ,, මට ඒක වෙනුවෙන් full time දෙන්න වෙනව :dull:

    we-will-miss-you.jpg

    උබ ගොඩක් අයට උදවු කරා මේ ත්‍රෙඩ් එකෙන්
    course එක හොදට කරපන් මචං good luck
     
    සිරාවටම මේ thread 1 උදව් කරපු හැමෝම වගේ එහෙමයි.විශේෂයෙන් උඹල දෙන්න තමයි මේක ගොඩ දැම්මේ.ඒ අතර සුපුන්,තිලිණ වගේ අයත් හොද සප් එකක් දුන්නා.(අනිත් නම් මට හරියට මතක නෑ.) :(
    ලන්කාවට එන වැඩේ හොදට කරගන්න අතරෙම වෙලවක් තිබුනොත් thread 1 ඇවිත් යන්න අමතක කරන්න එපා

    we-will-miss-you.jpg

    උබ ගොඩක් අයට උදවු කරා මේ ත්‍රෙඩ් එකෙන්
    course එක හොදට කරපන් මචං good luck

    තැන්කූ සහෝල :) මට පුලුවන් උන වෙලාවල් වලට මම thread එකට එන්නම් මචංල, කොහොමත් මට weekends වල එන්න පුලුවන් වෙයි
    :yes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Ado chiri chiri uba siraawatama yanawada.. mekata full time enna beri unath nikamata wage homba daala yaman.. mamath puluwan vidihata sup ekak dennam .. ubata jaya ..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අඩෝ වැරි වැරි චිස්ස..
    උඹ සෑහෙන්න මට හෙල්පක් දුන්නේ ආසියාට රොම් එකක් දාන්න...
    අද ඔෆිස් එනකොට කේබල් එක ගෙනත් නෑ...
    ඒක නිසා ගෙදර ගිහින් ස්ක්‍රීන් ෂොට්ස් ටික දාන්නම්...
    පොඩි අව්ලකට තියෙන්නේ Data Network වැඩ නෑ බං...:(
    අනික්වා නං එලටම වැඩ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    Good luck මචං හොඩට exam එක කරපන්. :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Affa ehemada machan,okok wish you good luck with the course machan,safe journey to SL :D
    dawasama enna epa puluwan welawata dawasakata sarayak wage wath awilla yanna thread ekata :)

    උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් මචෝ දන්න දෙයක් බෙදා ගන්නවා කියන්නේ සැහෙන ලොකු පිනක්. මමත් ලංකාවට යනවා හෙට එක හින්ද යාලුවනේ තව සති දෙකකට විතර මට එන්න වෙන්නේ නෑ මේකට එත් දාල යන්නේ නෑ හොදේ. අපි එකතු වෙලා මේක ඇදගෙන යමු මචන්ලා :) තව Android ගැන දන්න නොදන්න ඒවගේම android වලට ආස කරන ඔක්කොම මේකට එන්න. :yes: චිරි චිරි උඹ පරෙස්සමින් ගිහිල්ල වරෙන් කොලුවෝ අපි කොහොම හරි මේක ඇදගෙන යන්නම් මචෝ :)

    Safe journey to SL machan :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නවෝදයෝ පොඩි අවුල් ටිකක් have
    menu 1 folders change karannai,font change karannai bene.menu icons move karannath be.(mage nodanna kamada danne ne.) ewa karanna options nam habaune ne

    thawa loku deyak denaganna oni.
    custom rom 1 ka idala stock rom 1kata ho thawath custom rom ekakata maru wenakota karanna ona dewal monawada kiyala.

    1. උඹ මචෝ CM9 නේද? මට තේරුනේ නෑ menu එකේ folders මොනවද කියල? folder එකක් home screen එකේ හදන්න ඕන නම් මචන් icon drag and drop කරපන් auto folders හැදෙනවා.

    2. Stock දානවා නම් Odin වලින් දාන්න කිසි අවුලක් නෑ මචන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Affa ehemada machan,okok wish you good luck with the course machan,safe journey to SL :D
    dawasama enna epa puluwan welawata dawasakata sarayak wage wath awilla yanna thread ekata :)

    Safe journey to SL machan :D

    තැන්කු තැන්කු :yes: ගිහිල්ලා එනවා ටක් ගාලා ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    1. උඹ මචෝ CM9 නේද? මට තේරුනේ නෑ menu එකේ folders මොනවද කියල? folder එකක් home screen එකේ හදන්න ඕන නම් මචන් icon drag and drop කරපන් auto folders හැදෙනවා.

    2. Stock දානවා නම් Odin වලින් දාන්න කිසි අවුලක් නෑ මචන්

    CM9 තම්යි.

    CM9-Reloaded-Kindle-Fire_02.jpg

    1) menu එක කියලා කීව්වේ මෙතන.මෙතන folder එකක් හදන්නවත් app එහා මෙහා ගෙනියන්නවත් බෑ.
    අනික තමයි ෆොන්ට් මාරු කරන්න option එකක් නෑ.

    2) මම කලින් stock rom 1 ඉදලා custom rom එකට change වෙද්දි කලා වගේ full wipe එකක් දෙන්න ඕනෙද තවත් stock rom එකක් හො custom rom 1 දානකොට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    CM9 තම්යි.

    CM9-Reloaded-Kindle-Fire_02.jpg

    1) menu එක කියලා කීව්වේ මෙතන.මෙතන folder එකක් හදන්නවත් app එහා මෙහා ගෙනියන්නවත් බෑ.
    අනික තමයි ෆොන්ට් මාරු කරන්න option එකක් නෑ.

    2) මම කලින් stock rom 1 ඉදලා custom rom එකට change වෙද්දි කලා වගේ full wipe එකක් දෙන්න ඕනෙද තවත් stock rom එකක් හො custom rom 1 දානකොට

    ඕක App drawer එක මචන් ඔකේ folders හහදන්න බෑ. පොඩ්ඩක් market ඒකෙන බලන්න Apex launcher එක ට්‍රයි කරලා එකේ දෙනවද දන්නේ නෑ :)

    ඔව් එකම series එකේ rom නෙමේ නම් full wipe ඕනා මචන්.

    font මාරු කරන option තාම දාල නෑ මචන් මොකද ඕක තාම complete නෑ :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ වැරි වැරි චිස්ස..
    උඹ සෑහෙන්න මට හෙල්පක් දුන්නේ ආසියාට රොම් එකක් දාන්න...
    අද ඔෆිස් එනකොට කේබල් එක ගෙනත් නෑ...
    ඒක නිසා ගෙදර ගිහින් ස්ක්‍රීන් ෂොට්ස් ටික දාන්නම්...
    පොඩි අව්ලකට තියෙන්නේ Data Network වැඩ නෑ බං...:(
    අනික්වා නං එලටම වැඩ...

    Data වැඩ නැත්නම් මචන් APN settings බැලුවද?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    අඩො මචන් උබ ලංකාවට ආව කියලා උබ එලකිරි එකෙ පැත්ත පලාතෙ එන්නෙ නැද්ද:(
    උබ අපිට කොච්චර සප් එකක් දුන්නද ඇන්ඩොයිඩ් ගැන කියල දෙන්න තැන්ක්ස් මච්න් එ උදව් වලට:):) උබ පුලුවන් වෙලාවක ෆිරි ටයිම් එකක් වරෙන් එලකිරි පැත්තෙ
    Good Luck
    11.gif
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    ayyo machn uba apita godak watinawane ai yanne idala hitala wath awilla yanna:yes:
     
    Gameloft

    සමුගැනීම නිමිත්තෙන් :( මම උඔලට මගෙ ලග තියන Gameloft Games සේරම අද දෙන්නයි හදන්නෙ :)
    මේවල SD DATA මම වෙනම Upload කරල නෑ:no: GLZip එකෙන් ගන්න පුලුවන් ඒව ගොඩක් තියනව මෙතන :) මම Test කරල බැලුව,,
    :yes:
    GLZip ගන්න පුලුවන් ඒව එකෙන් ගනිල්ල,, අනිත් ඒවට USB Tethering Or Mobile Network Use කරන්න වෙනව
    GLZip
    =============================================================
    r1vv1.png

    Modern Combat 3: Fallen Nation HD

    Modern Combat 2 : Black Pesagus HD

    Modern Combat: Sandstorm HD

    9mm HD

    N.O.V.A 2 / Near Orbit Vanguard Alliance 2 HD

    N.O.V.A / Near Orbit Vanguard Alliance

    Brothers In Arms® 2 Global Front HD

    Tom Clancy's Splinter Cell Conviction™ HD

    Tom Clancy’s Rainbow Six®: Shadow Vanguard HD

    Shadow Guardian HD

    Backstab HD

    Assassin's Creed™ - Altaïr's Chronicles HD

    Gangstar Rio: City of Saints

    Gangstar: Miami Vindication HD

    Gangstar: West Coast Hustle HD

    Eternal Legacy HD

    Dungeon Hunter 3 HD

    Dungeon Hunter 2 HD

    Dungeon Hunter

    Sacred Odyssey: Rise of Ayden HD

    Asphalt 6: Adrenaline HD

    Asphalt 5

    GT Racing: Motor Academy HD

    Shrek Kart HD

    Fast and Furious 5 / Fast Five the Movie: Official Game HD

    Tom Clancy's H.A.W.X HD

    Real Football 2012 HD

    Let's Golf! 3 HD

    Order & Chaos Online HD

    Hero of Sparta

    James Cameron's Avatar HD

    Spider-Man: Total Mayhem HD

    Starfront: Collision HD

    The Settlers HD

    Green Farm HD

    Star Battalion HD

    Six-Guns

    ලෝභ නැතුව දුන්න හින්ද ලෝභ නැතුව අරන් Play කරල බලපල්ලා
    r1vv1.png

    Ado chiri chiri uba siraawatama yanawada.. mekata full time enna beri unath nikamata wage homba daala yaman.. mamath puluwan vidihata sup ekak dennam .. ubata jaya ..

    ඔව් බං මම මෙහෙ ආවෙ මගෙ visa එක renew කරගන්නනෙ,, :dull: දැන් ඒක හරි ඉතින් මම යන්න ඕන :dull: මං පුලුවන් උනු වෙලාවල් වලට thread එකට ඇවිත් යන්න බලන්නම් :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඕක App drawer එක මචන් ඔකේ folders හහදන්න බෑ. පොඩ්ඩක් market ඒකෙන බලන්න Apex launcher එක ට්‍රයි කරලා එකේ දෙනවද දන්නේ නෑ :)

    ඔව් එකම series එකේ rom නෙමේ නම් full wipe ඕනා මචන්.

    font මාරු කරන option තාම දාල නෑ මචන් මොකද ඕක තාම complete නෑ :no:

    එල මම ට්‍රයි එකක දාලා බලන්නම්.

    ඔය කියන්නේ stock rom එකක ඉදන් වෙන stock rom එකකට change වෙනවනම් wipe කරන්න ඕනේ නෑ

    stock to custom හෝ CM9 to foxhound වගේ නම් කරන්න full wipe එකක් ඕනේ කියන එකද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල මම ට්‍රයි එකක දාලා බලන්නම්.

    ඔය කියන්නේ stock rom එකක ඉදන් වෙන stock rom එකකට change වෙනවනම් wipe කරන්න ඕනේ නෑ

    stock to custom හෝ CM9 to foxhound වගේ නම් කරන්න full wipe එකක් ඕනේ කියන එකද?

    එකම Android Version එක නම් ඕනේ නෑ එත් කරන එක ඇගට ගුණයි මොකද stock rom කිව්වත් වෙනම build number එකක් නම් තියෙන්නේ full wipe එකක් දාන එක හොදයි. අනික මචන් උඹ Apex හරි NOVA හරි launcher use කලොත් උඹේ home screen එක save කරන්න පුළුවන් අයෙ මුල ඉදල icons arrange කරන්න ඕනේ නෑ
     
    Status
    Not open for further replies.