Etisalat Awrudu Offer - DATA Hampers

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    557318_10151467604150203_10150139022550203_23360607_2063391623_n.jpg

    :D:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    3GB parak dagaththa thanks machan kiwwata :D

    "Dear Customer, Your data hamper will be activated soon. Use your entitled data before 30th April 2012. Thank you."
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12451072 said:
    බොසා උඹලගෙ කැම්පස් එකට ආවෙ නැද්ද 2GB 300ට ප්‍රීපේඩ්. :D
    ඒක ගනිං. ;)
    mage postpaid 6GB thiyenne (1200 with vat) , thaththage office eken gewanne :rofl:
    nathnam 990(without vat) ta dena 10GB eka ganna thibba
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;12451072 said:
    බොසා උඹලගෙ කැම්පස් එකට ආවෙ නැද්ද 2GB 300ට ප්‍රීපේඩ්. :D
    ඒක ගනිං. ;)

    මාත් ඔඩර් කරල තියෙන්නේ මේක....ස්පීඩ් එහෙම අවුලක් නැද්ද බන්? පැකේජය නම් ලාබයි වගේ නෙ...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12451127 said:
    මටත් උඹලගෙ තාත්තගෙ ඔපිස් එකෙන් ඔය පැකේජ් එක අරං දියංකො ශුදූ :rofl:
    :rofl: yako thaththata telephone and internet bill gewanawa office eken :P mama ithin putha nisa mage ewath gewanawa :rofl: