සිංහල කොල්ලනේ මේක හොඳට අහන්න!

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
සිංහල කොල්ලනේ මේක හොඳට අහන්න!

අපේ බුදුන් වහන්සේගේ ධර්මයත් රකින සිංහල ජාතියත් සුරකිමු.....

අපේ සිංහල සහොදරයන්ට මම කියන්නෙ දෙශපලන පක්ශවලට බෙදිල ගහගන්න එක දැන්වත් නවත්තමු අපි අපේ ජතියෙ දියුනුව ගැන හිතල වැඩකරමු.අපෙ ජාතියෙම මිනිස්සු දෙකට බෙදිල ගහගන්න එක මොඩ වැඩක්.එකෙ වාසිය වෙන්න ආගම් වල අයට.චන්දෙ කැමති කෙනාට දෙන්න ඊටපස්සෙ එගැන කතා නොකර ඉන්ඩ.තමන්ගෙ මිනිස්සු එක්ක තරහ වෙන්ඩ එපා.එකමුතුකම තම ගොඩක්ම වටින්නෙ.

දුප්පත් සින්හල අයට හැකිපන උද්වු කරන්ඩ.එකමගින් ඔවුන් අනිත් ආගම් වලට යැමෙන් වැලකෙනව..

අනිත් ආගම් වල අයට වැඩි ලාබ බලපොරොත්තුවෙන් ඉඩකඩම් විකුනන්ඩ එපා.නගරාසන්න ප්‍රදෙශවල අය තමන් සතු ඉඩම් විකුනන්ඩ එප.සුලුවට හො වෙලදාමක් පටන් ගන්න.තමාත් පරක්කු නැ.හැමොම දැනුවත් කරානනම් හරි.මන් දැක මෙ පෙජ් එකෙ ගොඩක් අය තමන්ගෙ ජාතිය ගැන හිතනවා.අපිට බැරි දෙයක් නැ.

පුලුවන් තරන් පන්සල එක්ක සම්බන්ඩතවය තියාගන්න..බුදුසරනයි!
 
Last edited:
  • Like
Reactions: U-tag

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    14jt6b6.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    Aniwa defa. thawath yuddayak langama enawa kiyala mata hondatama hangenawa.... mey sama agamakama inna anthawadin hinda mona hari redak aniwa enawa..

    manushathwaye namen balanne nathuwa.. mehema anthawadaya hinda thama demala eelam yudaya patan gathtey.. Mey wage 2.50 gon mee harak inna kan mey ratey diyunuwak nah..

    Minissu wage eka wage jeewath wenna bah ne mey hutthey agam redak thiyan.. dan nam ara shresta minisuu eka yaka naginawa..

    buduhamudurwo, jesus, vishnu, mohomed ( dnt like tht guy, dnt agree with most part of the kuran), God , moka unath minisunta kiwwe honda dewal, yahapath dewal, jeewithayata wada gath dewal.. .. dan ey minisunge agam nisa dan mey eka ley, as , kan nasaya thiyana un mara ganawa..

    anee ey minissu dan hitiya nam thopita elawa elawa gahanwa...

    sama agamaktama gawrawa karami, agam, warana, jathi , kula beda mama nothakami, manushyathwaya oya siyalu dema abibawa yana bawa mama thadin ma wishwasa karami.. and i wil make sure i wil teach the same for my kids as well..

    muslim minisunge waradi thiyenna puluwan.. eth ewa wisandana kramayak thiyanwa.. agam yudda patan ganna epa.. yudda patan gathtama. thopi rata atha arala yai.. ahinsaka gam wala kollo thama ey yudda walatath gihin jeewatha puja karala enne..

    umbala wage jathi wadee un thama issela yudde patan gaththeth.. eken awrudu 30 marne anee ahinsaka jeewitha.. aye deyak karaddi hondata hithala bala la karanna..

    habai ube anthima wakya hondai.. sama denama pansalata ho palliayata yanna. gihin thamunge agama daramaya gana hondata dane gena.. honda sinhalayek wage hasirenna..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    jesus wahanse kiyala thiyanwa.. anunge ahey rodda balanna issela thamunge ahey thiyana paraley gana balanna kiyala..

    apey bawda ayageth kochcara waradi thiyanwada.. bala thannahawa, mudal thanahwata.. apey ma hamuduruwaru maranna tharam minissu kuriru wenawa.. .. apey waradi api hada ganimu anek unge waradi hadana issella..

    issara ELAKIRI eka neme..issara hamoma ekathu wela fun eke niyama thread damma.. umbala wage jathi wada, agam wada, redda wal awusanna ewun hitiyeth nah.. ..

    siraj la thaa mewa serama patan gathtey.. Elakiri eka ada thiyana thawya gana harima dukai..
     
    උබට වැරදිලා මචන් මම මෙකෙ කොහෙවත් කියල නැ ගහ මරාගන්ඩ කියලා.අපේ සිංහල ජාතිය බෙරගන්න විදිය විතරයි මචන් කියල තියන්නෙ.හැමොගෙම වැරදි තියනවා ඔයා හරි.නමුත් එහෙමයි කියල හෙමදෙටම ඇහැ කන පියගෙන අන්ධයො බීරො වගෙ ඉන්න බැනෙ මචන්.ඉස්සර රජවරුත් එහෙම හිටියනම් අද සින්හල ජාතියක් නැ.අනික බුද්දගමෙ කියල නැ තමන්ට වෙන හැම අසදාරනෙම හැමදාමත් ඉවසන්ඩ කියල.මෙ මුලු ලොකෙම සිංහලය වද වෙල යන ජාතියක් ලොකෙ පුර පැතිරුන ජාතියක් නෙවෙ.තියන්නෙත් මේ පුන්චි රට විතරයි.

    සින්හලයො ජති වදි මිනිස්සුනම් අද කොලඹ නගරයෙ ඔච්ච්‍ර දෙමල මුස්ලිම් මිනිස්සු ඉදිද?එයි උබල සින්හලයම විවෙචනය කරන්නෙ?සින්හලයෙක්ට පුලුවන්ද යපනෙ හරි මඩකලපුව පැත්තෙ ගිහින් ඉන්ඩ?ගියොත් ඒ අවසනෙ එ මනුස්සයගෙ.අනිවරියෙන් මරල දානව.ඉතින් ඔය තවත් කියන්නෙ සිංහලය ජාති වදි කියලද?වැඩි කත ඔන නැ.උබ මහනුවර අකුරන පැත්තෙ පලයන්කො වාහනෙක.තම්බියො පාර මාරුවෙනකල් ඉදල තම වහන යන්ඩොන?හොන් කලොත් ඉතින් වහනෙත් කුඩු.මමනම් කැමති නැ රටම එ වගෙ වෙනවට.

    මන් මෙතන කිඋවෙ මචන් කිසිම ජතිවදය අවුසන අදහසකින් නෙවෙ.අපෙ මිනිස්සු බෙරාගන්න අදහසෙන්.
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Aniwa defa. thawath yuddayak langama enawa kiyala mata hondatama hangenawa.... mey sama agamakama inna anthawadin hinda mona hari redak aniwa enawa..

    manushathwaye namen balanne nathuwa.. mehema anthawadaya hinda thama demala eelam yudaya patan gathtey.. Mey wage 2.50 gon mee harak inna kan mey ratey diyunuwak nah..

    Minissu wage eka wage jeewath wenna bah ne mey hutthey agam redak thiyan.. dan nam ara shresta minisuu eka yaka naginawa..

    buduhamudurwo, jesus, vishnu, mohomed ( dnt like tht guy, dnt agree with most part of the kuran), God , moka unath minisunta kiwwe honda dewal, yahapath dewal, jeewithayata wada gath dewal.. .. dan ey minisunge agam nisa dan mey eka ley, as , kan nasaya thiyana un mara ganawa..

    anee ey minissu dan hitiya nam thopita elawa elawa gahanwa...

    sama agamaktama gawrawa karami, agam, warana, jathi , kula beda mama nothakami, manushyathwaya oya siyalu dema abibawa yana bawa mama thadin ma wishwasa karami.. and i wil make sure i wil teach the same for my kids as well..

    muslim minisunge waradi thiyenna puluwan.. eth ewa wisandana kramayak thiyanwa.. agam yudda patan ganna epa.. yudda patan gathtama. thopi rata atha arala yai.. ahinsaka gam wala kollo thama ey yudda walatath gihin jeewatha puja karala enne..

    umbala wage jathi wadee un thama issela yudde patan gaththeth.. eken awrudu 30 marne anee ahinsaka jeewitha.. aye deyak karaddi hondata hithala bala la karanna..

    habai ube anthima wakya hondai.. sama denama pansalata ho palliayata yanna. gihin thamunge agama daramaya gana hondata dane gena.. honda sinhalayek wage hasirenna..

    Very good reply for the post bro.
    Mey wagey harak awrudu 30kata issella hitiyalu,, ekanisane eelam yudde patan gaththe.
    Issara tamil un munta arahan, dan a prashne iwarai. dan muslim..
    MATHAKA THIYAGANILLA, UMBALA MEY KIYANA PAW WADA, PASSEN EI.
    AWRUDU 30KATA KARAPU JATHIWADI PAW, AWRUDU 30K API WINDA, EWA MADIWELADA....?

    I ALSO DONT LIKE THAT MOHOMMED, BUT THERE IS A WAY HUMANS BEHAVE, NOT LIKE PUTTING BLAME ON OTHER COMMUNITES. KUJEETHAI.

    WENIN RATAWALWALATA GIYAMA, THANI AHATA ANDENAWA LANKAWA GANA DUKA HITHILA. MEY WALEN GODATA ENNA DANGALANA WELAWE, MUN THRASTHAWADIYO WAGEY JATHIWADI POST DAANAWA.

    "AS MAHINDA SAY, APEY RATA DEKADA KARANNA EELAM BALAWEGA THAWA THIYENAWA, UNGE EKAMA ARAMUNA JAATHIWADAYA AWISSEEMA.
    MEY POST EKA DAAPU BROTHER UTH, EELAM EKEKDA DANNE NA." SORRY TO SAY THAT, BUT I SAID IT BECAUSE AS A SRI LANKAN I LOVE MY COUNTRY.

    WHEN OTHER COUNTRIES GET TO KNOW, SRI LANAKNS STILL LIKE THIS, NO WONDER OTHER COUNTRIES AND UN HATE US MORE.

    • Like
    Reactions: Lokka Ayya

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේකයි ඔහොම කිසිම තේරුමක් නෑ
    අපේ සිංහල කොල්ලෝ මරාගෙන නැද්ද කෙල්ලෝ හින්දා
    කොච්චර ස්කූල් වලිද අපේ පඩත්තර කෙල්ලෝ හින්දා
    නිකම් බොරුවට ආගම් වාදය දන්න එපා
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    මචන් , අපි හැමෝම කැමති අපෙය් ජාතිය වඳ වෙලා නොයනාවට. උඹ මේවා කියල තියෙන්නේ හිතේ ආවේගෙට වෙන්න ඇති . නමුත් මේවා පාලනය කරන විදිහක් තියෙනවා. අපි මෙය්වගේ පොස්ට් දැම්ම කියල මේවා විසදෙන්නේ නැ. මෙවවලින් වෙන්නේ, වෙනින් ජාති අතර තියෙන අසමගිය වැඩි වෙන එක විතරඉ .
    අවෛරයෙන් වෛරය සංසිදෙන්නේ . NOT THE OTHER WAY
    1948 අපිට මෙය දේම හිතෙන්න ඇති. - අපි සුද්දව පැන්නුවේ අපෙය් රට දියුනුකරන්නේ .
    දැන් ගොඩක් අය කියන්න, සුද්ද අපෙන් නිදහස් උනා කියල. එහෙම කියනකොට අපිට දුක දැනෙන්නේ නැද්ද.
    මම එංග්ලන්ඩ් ගියාම , උන් මගෙය් රට අහනකොට, මම කියනවා IM FROM SRI ලංකා. BUT ගොඩක් දෙනෙක් අහනකොට , OH WHERE IS IT ?WHAT IS THAT . මට මාර දුක හිතෙනවා මචන්. සමහර වෙලාවට මම කියනව , ENLISH PEOPLE USED TO STAY THERE .
    ගොඩක් මිනිස්සු කියනව තව සුද්ද අවරුදු 20K වත් HITIYANAM ලංකාව අද ENLAND වගෙය් තියේ කියල.

    ඉස්සර කාලේ අපෙ රටට එන්න VISA තිබ්බේ නැනේ. ඉතින් ගොඩක් කට්ටිය අපෙය් රටට අව.
    දැන් අපිට free VISA තිබ්බොත් එංග්ලන්ඩ් හරි ඔස්ට්‍රලිය හරි. ලංකාවේ බාගයක් නැතිවේ . ගොඩක් දුක හිතෙනවා IMMIGRATION පෝලිම් දැක්කම AMERICAN embassy australian embassy වල .
     
    Mar 29, 2012
    410
    26
    0
    මේකයි ඔහොම කිසිම තේරුමක් නෑ
    අපේ සිංහල කොල්ලෝ මරාගෙන නැද්ද කෙල්ලෝ හින්දා
    කොච්චර ස්කූල් වලිද අපේ පඩත්තර කෙල්ලෝ හින්දා
    නිකම් බොරුවට ආගම් වාදය දන්න එපා

    :yes: :yes: