life eka wenas karapu movies

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    flight-of-the-phoenix-wide-screen-r1-dvd-front-cover-9951.jpg
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේ මූවි එක බලලා තමයී මම දැන් කරන රස්සාව ට යන්න හිතුනේ.....2007 දී....
    ඒ දවස් වල ගොඩක් අය ඒ තීරනය වැරදි කියලා මට කිව්වට, ඒ තීරනය හරි කියලා ඒ බැනපු අයම දැන් මට කියනවා.....
    :D:D:D:D

    tears_of_the_sun.jpg
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ මූවි එක බලලා තමයී මම දැන් කරන රස්සාව ට යන්න හිතුනේ.....2007 දී....
    ඒ දවස් වල ගොඩක් අය ඒ තීරනය වැරදි කියලා මට කිව්වට, ඒ තීරනය හරි කියලා ඒ බැනපු අයම දැන් මට කියනවා.....
    :D:D:D:D

    tears_of_the_sun.jpg

    එල කොල්ලෙක්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Yes man nm fatta,mama nm oka 2007 wage baluwe,meke innaeka ahana hamadetama Yes kiyana scene ekak ne yanne :yes:
    Fatta movie eka macho balanna one :cool:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    Gladiator (Russell Crow)
    Schindler's List
    Trade (2007)
    Shawshank Redemption
    Pursuit of Happiness
    Flowers of War
    The Grey
    Flight of the Phoenix
    A Beautiful Mind
    A Walk to Remember
    War Horse
    Bridge To Terabithia
    King's Speech
    Reign Over Me
    Saving Private Ryan
    127 Hours
    Apocalypto (Mel Gibson)
    Guru (Hindi)
    Million Dollar Baby
    300
    Slumdog Millionaire
    Cast Away (Tom Hanks)
    Brave Heart (Mel Gibson)
    The Patriot (Mel Gibson)
    We are Soldiers (Mel Gibson)
    The Next three Days (Russell Crow)
    True Grit
    The Pianist
    Defiance
    The Boy in the Striped Pajamas

    thawa thiyenawa ban, danata mathaka mechcharai..
    mathak unoth aye dannum
     
    Last edited:

    nevilleperera

    Active member
  • Oct 27, 2007
    11,312
    14
    38
    nIcKeY'S pAraDIsE
    1-pursuit-of-happyness.jpg


    කාලයක් අතරමන් වෙලා ඉදපු මට දියුනු වෙන්න පන්නරය දීපු Movie එකක්. අදටත් සමාජයේ කෑපී පෙනෙන, වත් පොහොසත්, සතුටින් ඉන්න කෙනෙක් දෑක්කම මම අහන්නේ "What do you do & how do you do it?" කියලා ඒකට ලෑබෙන පිලිතුරින් අපිට අපේ ජීවිත වලට සෑහෙන දෙයක් ගන්න පුලුවන්, සමහර වෙලාවට ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන්. ධය්ර්‍මත් සිතක් සමග අදිශ්ඨානය පමනයි අවශය.

    හෑමෝම බලලා ජීවිතයට යමක් එකතු කරගන්න.

    Machan mata me movie eka link 1k hoyala depanko
    මචන් මට මේ movie එකකේ ලින්ක් හොයල දීපන්කො
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආදරය ..රූපයට , සල්ලි වලට වඩා අවංක සිතකට හොරයක් බොරුවක් නැතුව, ඒ හිතට සදාකාලිකව අපි ළග ඉන්න බැරි උනත් ඒ ආදරයට ආදරය කරන විදිහ එක්ක මගේ ඇහැට කදුලක් ගෙනාව පළවෙනි ‍ෆිල්ම් එක වගේම මං ආසම කරන "ලව් ස්ටෝරි" එක තමා මේ...මගේ ජීවිතෙත් මේ වගේ සම්බන්ධයක් තියන නිසාද මංද මාත් මේකට මාරම ආසයි..

    album.jpg

     
    • Like
    Reactions: LKS007

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කම්මැලියා වගේ හිටපු මට , ජීවිතේට වෙනසක් ඇති කරගන්න උදවු උන චිත්‍රපටියක් තමා මේක...ජීවිතේට හරි කෙනා හමුබුනාම, ඒ කෙනා ජීවිතේ ගොඩනගන්න උදවු වෙන හැටිත්, අපි අවට අපි ආදරය කරන අපි ඒ ආදරය අදුන ගන්නේ නැති වෙන එකත් මේකෙන් ලස්සනට කියවෙනවා..කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්..මේකේ සිංදු ඔක්කොමත් හරිම ලස්සනයි.මං අදටත් මේකේ සිංදු අහනවා..it's like a drug ;)

    සිඩ්ගෙයි මගෙයි වෙනස තමා මූ උපතින්ම හොද සල්ලි කාරයෙක් වගේම හොද කැමරා එකක අයිති කාරයෙක්..මට ඒව මුකුත් නෑ :P

    Wake-Up-Sid.jpg