මචං මගේත් තියෙන්නේ පරණ acer laptop එකක් (Aspire 4315). ඒත් එල කිරි වගේ වැඩ. පොඩ්ඩක් drivers check කරල බලන්න. මොකද ඔය laptop වලට Atheros, Broadcom drivers දෙකම support කරනවා. පොඩ්ඩක් ඒක check කරල බලන්න.
wadee goda machan

driver ver eka 13 walata update kala.. dan wada! net yanawa.. thanks a lot machan!!! 
). ඒත් එල කිරි වගේ වැඩ. පොඩ්ඩක් drivers check කරල බලන්න. මොකද ඔය laptop වලට Atheros, Broadcom drivers දෙකම support කරනවා. පොඩ්ඩක් ඒක check කරල බලන්න.
I had to give WiFi Access Point [WPA2] as the "Sharing Mode" in connectify but the problem I had was that the option wasn't available in connectify, as my wifi drivers were outdated. Now it works fine after updating!
ver 3.1 uninstall karala 3.3 damma.. pro version key ekakuth hambuna [
